⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    P8UPahk.png


    :lol:
    :rofl::rofl: e unata catch athariya nisa newey match eka paradune hariya
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මගෙ ටීම් එක කලින් ටීම් එකමයි

    Asela out => Dhanajaya In
    Lahiru out => Milinda Pushpakumara In
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    තවත් නැමක් ඔක්තොබර් වලින් පස්සෙ නිසා ටිකක් හොදයි අලුත් රූල්ස් එක්ක බැට් සයිස් වෙනස් වුනාම අපේ උන්ට ටිකක් හොද වෙවි test නම් කැමක් තමයි
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපිට හෙඩ් කෝච් කෙනෙක් නැති අඩුව අද හොදට පෙනුනා චන්දිමාල් ප්ලැන් ඔක්කොම වැමැරුවා press එකෙදි ටීම් එකට මැච් දිනන්න ප්‍රොෆෙශිනල් ප්ලැන් එකක් නැ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2nd test macth eka lankava dinanava..nathnam draw venava...

    2nd eka dinnoth 3rd eka draw venava..
    2nd eka draw unoth 3rd eka dinanava

    series result 1-1 :P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපිට හෙඩ් කෝච් කෙනෙක් නැති අඩුව අද හොදට පෙනුනා චන්දිමාල් ප්ලැන් ඔක්කොම වැමැරුවා press එකෙදි ටීම් එකට මැච් දිනන්න ප්‍රොෆෙශිනල් ප්ලැන් එකක් නැ

    monavada chandi bandi kivve :baffled::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපිට හෙඩ් කෝච් කෙනෙක් නැති අඩුව අද හොදට පෙනුනා චන්දිමාල් ප්ලැන් ඔක්කොම වැමැරුවා press එකෙදි ටීම් එකට මැච් දිනන්න ප්‍රොෆෙශිනල් ප්ලැන් එකක් නැ

    match eka 2 days walin iwara karannada danne plan eka :lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    චන්දි බන්ඩියි ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම තමයි ඔක්කොම වමාරනවා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    muta pissuda ban okkoma tika kiyanawa :sorry:
    mama hithue na mu mechchara matta kiyala

    මේකෙන් හෙට මැච් එකෙ Pitch එක ගැන idea එකක් ගන්නත් පුලුවන් ගිහින් බෙට් එකක් දාපන් ගානක් හොයාගන්න පුලුවන් :D:D
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්දි බන්ඩියි ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම තමයි ඔක්කොම වමාරනවා
    u boru da danna kiyanne :lol:
    sweep shot purudu una lu.
    mu ta kadda amaru nisa wenna athi gona wage kiyawanne