⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sanga,mahela cricket gahaddi vena business run kara,un dekama lassanata manage kara..den inna apathayo business main eka,cricket gahanne business ekata salli hoya ganna :dull::dull:

    mun puhunu venne nahe,ekayi ada apita mehema vela tiyenne :angry:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ පිච් එකෙ පලවෙනි දවසෙ විකට් ගන්නවා බොරු වගෙ බෝලර්ල 5 එක්ක ගහන්න තියෙන පිච් එකක් මෙක ෆාස්ට් එකෙක් අඩුයි අපිට ටොස් එක දිනුව නම් හරි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ පිච් එකෙ පලවෙනි දවසෙ විකට් ගන්නවා බොරු වගෙ බෝලර්ල 5 එක්ක ගහන්න තියෙන පිච් එකක් මෙක ෆාස්ට් එකෙක් අඩුයි අපිට ටොස් එක දිනුව නම් හරි

    avasata toss ekak dinanne nahe,depththema head ban coin eke tiyenne :rofl::rofl:

    karume ban..den lankavata henama apala kalayak..ratath hena gehila..cricket valatath hena gehila
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    India Have a clear game plan like the last test match they hammered the bowlers from the beginning. Then captain sets a defensive fielding rather than attacking. But srilanka don't have a plan to outperform their plan.:angry::angry::angry::angry::angry:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Dimuth lord karunarathne first hr ekema ball karana ekenma penawa ape planning n strategies koi tharam advanced da kiyala