Ane manda ban. Ethakota open ewanne kavda?Uta first inning gahanna beri wenna ekama hetuwak neda wenna puluwan ..
Kadatholu pitch wala gahanna puluwan wage scene ekakne.
Session dekak mul pela ayata inna puluwannam, dimuth wa anka 5ta ewanna tyenne first inning eke ..
![]()

hari nane ban India paradunoth 


මෙහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි අපිට එහෙම තැනකට එන්න පුලූවන් නම් මැච් එක පැරදුනත් දුකක් නැහැ
ඔය වගේ ටාගට් එකක් දෙන්න අපි ලකුණු 650 + ගහන්න ඕනා 



mun mokakhari karala thyanawa eeye raa, ohoma pitch wenas wenawada bn 