⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow kohli nan sahena wenas wela. Ashwin unath sahena matured dan issara wage newe.
    ow Hardik Pandaya aduma tharame aluth ekek kiyamu hadenna kal demu.. issara Dhawan unath chater but uth tikka haduna. but Jadeja koi kale idanda inne

    Padeja, Kholi ,Ashwin okkoma ekata ban awe. E unata Padeja taama immature. Balapan Rahane ehema kochchara decent da.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප්‍රදිප්-ලක්මාල් දෙන්නම නැති නිසා ශමින්ද එරංගව දායි 3 මැච් එකට පොරගේ ඇක්ෂන් වෙනස් කල හින්දා කොහොම වෙයිද මන්දා ?
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ප්‍රදිප්-ලක්මාල් දෙන්නම නැති නිසා ශමින්ද එරංගව දායි 3 මැච් එකට පොරගේ ඇක්ෂන් වෙනස් කල හින්දා කොහොම වෙයිද මන්දා ?

    Dammika Prasad dala baluwoth hondai, injured wenna issalla hondata hadigena awe aparade :dull: chance ekak dila baluwa nam hari :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේග පන්දු යවන්නකු වන රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාර ගැනීමට නියමිතය.

    රත්නායක මහතා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (06) තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා පිලේ වර්තමාන වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මහතා නැවතත් වයස 19 න් පහළ සංචිතයට අනියුක්ත කිරීමට නියමිතය.
    :D:D:D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේග පන්දු යවන්නකු වන රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාර ගැනීමට නියමිතය.

    රත්නායක මහතා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (06) තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා පිලේ වර්තමාන වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මහතා නැවතත් වයස 19 න් පහළ සංචිතයට අනියුක්ත කිරීමට නියමිතය.
    :D:D:D

    කමක් නෑ 19 න් පහළ ටීම් එකේ බෝලිං වත් හදා ගන්න එපැයි. අඩුම තරමේ තව අව්රුදු 4,5 කින් වත් හොද බෝලස්ලා ටිකක් ඉදීනේ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වීමට එහි සාමාජික අසංක ගුරුසිංහ මහතා තීරණය කර ඇති බවට ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගකින් දැනගන්නට තිබේ.

    ගුරුසිංහ මහතා ජාතික කණ්ඩායමේ කළමනාකරු තනතුරේ තව දුරටත් කටයුතු කිරීමට නියමිතය.

    ක්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික යන තනතුරු දෙකම දැරීම අපහසු බව ගුරුසිංහ මහතා මීට දින කීපයකට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇති බව වාර්තා වේ.