Ow Kholi,Ashwin hodai ban dan. Padejai , Pundiyayi tamaacrata sewalayo dan.
ow kohli nan sahena wenas wela. Ashwin unath sahena matured dan issara wage newe.
ow Hardik Pandaya aduma tharame aluth ekek kiyamu hadenna kal demu.. issara Dhawan unath chater but uth tikka haduna. but Jadeja koi kale idanda inne
Padeja, Kholi ,Ashwin okkoma ekata ban awe. E unata Padeja taama immature. Balapan Rahane ehema kochchara decent da.
ow uge nan agema thiyena deyak aara gathi naare lu ne
Rahane nan kohomath awulak na Dravid wage
කමක් නෑ බන්, අපි Innings 2ක්ම bat කරානේ !!![]()

Anna hari plus point eka thama ganna ona.. API unwa gonata anduwa..un ohe gonnu wage ball Kara Kara hitiya..![]()

Ara Ponnamal aniwa 3rd match eka dinanawalu
chandimal ta pena heena
ප්රදිප්-ලක්මාල් දෙන්නම නැති නිසා ශමින්ද එරංගව දායි 3 මැච් එකට පොරගේ ඇක්ෂන් වෙනස් කල හින්දා කොහොම වෙයිද මන්දා ?
chance ekak dila baluwa nam hari 
Dammika Prasad dala baluwoth hondai, injured wenna issalla hondata hadigena awe aparadechance ekak dila baluwa nam hari
![]()






ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේග පන්දු යවන්නකු වන රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාර ගැනීමට නියමිතය.
රත්නායක මහතා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (06) තීරණය කර තිබේ.
ශ්රී ලංකා පිලේ වර්තමාන වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මහතා නැවතත් වයස 19 න් පහළ සංචිතයට අනියුක්ත කිරීමට නියමිතය.