⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    DGju2Z8XUAAg1lD.jpg

    DGju5qMWAAA2gL1.jpg

    kohli khali wath hambawela ong :P lankawe wenna athi neh inne :baffled:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    DGju2Z8XUAAg1lD.jpg

    DGju5qMWAAA2gL1.jpg

    kohli khali wath hambawela ong :P lankawe wenna athi neh inne :baffled:

    balliys ballis da kiyala casion ekak thiyenne. eken thamai mun gennanne shows anan manan karanna. Govinda wage ewun awilla yanawa eke shows karala api danne nathi wunata. ae casion wala hoda indian customer base ekak thiyanawa. ekai
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    දිමුත් සහ කුසල් 100ක් ගැහුවා නේ
    300ත් පහු කලා නේ
    ලොකු achievement එකක් reformation team එකකට ඉන්දියාව වගේ රටක් එක්ක
    ---ලංකාවේ ඩයි හාර්ඩ් ක්‍රිකට් ෆෑන්ස් ලොජික්---
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හම්මෝ ඒකවත් දිනාගන්න පුළුවන් වෙයිද :D

    රෝස පාට බෝලෙන් ටෙස්ට් ගහන නිසා අපේ එවුන් මොනවා කරගනිද දන්නේ නෑ ;);)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    රෝස පාට බෝලෙන් ටෙස්ට් ගහන නිසා අපේ එවුන් මොනවා කරගනිද දන්නේ නෑ ;);)

    බොලේ පාට අවුලක් තියෙන්නේ සෝස පාට හොදයිලු :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බොලේ පාට අවුලක් තියෙන්නේ සෝස පාට හොදයිලු :yes::yes:

    :shocked::shocked: එහෙනන් ඊලඟ ටෙස්ට් එකට බෝලේ පැත්තක් රෝස පාට තීන්ත ගාලා බැලූවා නම් හරි :rofl::rofl: මුන්ට වර්ණ අන්ධතාවයක් තියෙන්නේ ඇස් වාට්ටුවට යවන්න තියෙන්නේ :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :shocked::shocked: එහෙනන් ඊලඟ ටෙස්ට් එකට බෝලේ පැත්තක් රෝස පාට තීන්ත ගාලා බැලූවා නම් හරි :rofl::rofl: මුන්ට වර්ණ අන්ධතාවයක් තියෙන්නේ ඇස් වාට්ටුවට යවන්න තියෙන්නේ :lol::lol:

    :D:Dඔව් බන් දැන් ඉතුරු වෙලා තියෙන්නේ බොලේ පාට විතරයි නේ මාරු කරන්න

    අනිත් ඔක්කොම මාරු කලා නේ :rofl: