⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Eka attha...uge aga diha baluwama penawa uta fitness thiyenawa :yes: wayasath aduine..

    Hadila enna puluwan habai hodata...

    උගේ කන්ට්‍රෝල් එක පොඩ්ඩක් අඩු එක තමයි අවුලකට තියෙන්නේ.නැත්නම් හදලා ගත්තොත් හොද බෝලර් කෙනෙක්.මම දැක්කා මැච් එක ඉවර වෙන්න ඕවර් දෙක තුනක් තිබිලත් ඌ 146Kmh බෝල් දැම්මා.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Ara lahiru kumaraya nikan duwan awith bole daanawa ne..kisi plan ekak na wage :(

    Dilhara wage :lol: lankawata fast bowler kenek awoth ohomai...

    හරියට ප්ලෑන් එකට බෝල් දාන්නේ නැත්නම් කැප්ටන්ට ෆීල්ඩ් එක හදන්නත් අමාරුයි.බින්දුගේ එක හොදක් තියෙන්නේ ඌ බෝලර් එක්ක කතා කරලා උට ඕනේ විදිහට ෆීල්ඩ් එක හදලා දෙනවා.මැතිව්ස් වගේ අලි ඔලුවෙන් ඉන්නෙ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    yd9bvukd
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරියට ප්ලෑන් එකට බෝල් දාන්නේ නැත්නම් කැප්ටන්ට ෆීල්ඩ් එක හදන්නත් අමාරුයි.බින්දුගේ එක හොදක් තියෙන්නේ ඌ බෝලර් එක්ක කතා කරලා උට ඕනේ විදිහට ෆීල්ඩ් එක හදලා දෙනවා.මැතිව්ස් වගේ අලි ඔලුවෙන් ඉන්නෙ නෑ
    මැතිව්ස්ගෙ ෆිල්ඩ් එකට බෝලර්ල බෝල් කරන්න ඕන.:lol:

    චන්දි බෝලර්ට ඕන විදියට ෆීල්ඩ් එක හදනව:)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හරියට ප්ලෑන් එකට බෝල් දාන්නේ නැත්නම් කැප්ටන්ට ෆීල්ඩ් එක හදන්නත් අමාරුයි.බින්දුගේ එක හොදක් තියෙන්නේ ඌ බෝලර් එක්ක කතා කරලා උට ඕනේ විදිහට ෆීල්ඩ් එක හදලා දෙනවා.මැතිව්ස් වගේ අලි ඔලුවෙන් ඉන්නෙ නෑ

    උඹ කියන කතාව ඇත්ත අපේ බෝලර්ස්ලගේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි ෆිල්ඩ් එකට ගැලපෙන විදියට බෝල් කරන්නේ නැතිකම :(:( ඔෆ් එකට ෆිල්ඩ් සෙට් කරලා ලෙග් එකට බෝල් දානවා :angry: විශේෂයෙන්ම ටෙස්ට් මැච් එකක ෆිල්ඩ් සෙටින් වලට බෝල් කරන එක වැදගත් කියනදේ අපේ එවුන්ගේ මොලේට වැටිලා නෑ :frown::frown: මම දැකලා තියෙන සුපිරිම බෝලර්ස් තමයි ෆිල්ඩ් සෙටින් වලට බෝල් කරන ෂේන් වොන් මාරම මීටරෙන් බෝල් කරන්නේ :):)