Lahiru kumarayath Thisara wagema mole nathi mee harakel



Hambo eka nam

Lahiru kumarayath Thisara wagema mole nathi mee harakel




Hambo eka nam![]()
mathews danne defense witharaiLankawe Cricket gahana unta mole ne ban godakata. Mole tikak hari thiyena ekekta inne Mathews vitharai. Age hayiyen bole daana unui,Ahaka yana boleta bat eka wanana unui wadipura inne
uba wage 
nuwan pradeep x 1000000 hodai muta wadaLahiru kumarayath Thisara wagema mole nathi mee harakel
nuwan pradeep x 1000000 hodai muta wada
Lahiru kumarayath Thisara wagema mole nathi mee harakel
sahathika aththa.E unata Kumaraya injured wenne ne ne bn. Kochchara hoda unath wadak ne digatama injury enawanam
wayasath aduine..Lahiru kumarayath Thisara wagema mole nathi mee harakel


Eka attha...uge aga diha baluwama penawa uta fitness thiyenawawayasath aduine..
Hadila enna puluwan habai hodata...
eth ban thisarata ohoma kiyanna epa..uta leg ekata demmoth 06/04k gahanna puluvan..muta ehemavath![]()

Ara lahiru kumaraya nikan duwan awith bole daanawa ne..kisi plan ekak na wage
Dilhara wagelankawata fast bowler kenek awoth ohomai...
මේ පාර අපිට ඉනිමකින් නැතුව ලකුණු ගානකින් පරදින්න පුළුවන්![]()


7 place ekata thisara hodaiඅන්න බන් ඌ ආයෙත් වන්ඩේ ස්කොඩ් එකට දානවලු![]()
වල කොහෙද මෙහෙම කිවම තමා අපේ උන්ගේ මොරාල් අප් වෙලා හොඳට සෙල්ලන් කරන්නෙමැච් දිනන්නේ කොහොමද උබලා වගේ එවුන් අපේ ටීම් එකටම වල කපනවනේ![]()
මැතිව්ස්ගෙ ෆිල්ඩ් එකට බෝලර්ල බෝල් කරන්න ඕන.හරියට ප්ලෑන් එකට බෝල් දාන්නේ නැත්නම් කැප්ටන්ට ෆීල්ඩ් එක හදන්නත් අමාරුයි.බින්දුගේ එක හොදක් තියෙන්නේ ඌ බෝලර් එක්ක කතා කරලා උට ඕනේ විදිහට ෆීල්ඩ් එක හදලා දෙනවා.මැතිව්ස් වගේ අලි ඔලුවෙන් ඉන්නෙ නෑ


හරියට ප්ලෑන් එකට බෝල් දාන්නේ නැත්නම් කැප්ටන්ට ෆීල්ඩ් එක හදන්නත් අමාරුයි.බින්දුගේ එක හොදක් තියෙන්නේ ඌ බෝලර් එක්ක කතා කරලා උට ඕනේ විදිහට ෆීල්ඩ් එක හදලා දෙනවා.මැතිව්ස් වගේ අලි ඔලුවෙන් ඉන්නෙ නෑ

ඔෆ් එකට ෆිල්ඩ් සෙට් කරලා ලෙග් එකට බෝල් දානවා
විශේෂයෙන්ම ටෙස්ට් මැච් එකක ෆිල්ඩ් සෙටින් වලට බෝල් කරන එක වැදගත් කියනදේ අපේ එවුන්ගේ මොලේට වැටිලා නෑ 
මම දැකලා තියෙන සුපිරිම බෝලර්ස් තමයි ෆිල්ඩ් සෙටින් වලට බෝල් කරන ෂේන් වොන් මාරම මීටරෙන් බෝල් කරන්නේ 