⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වැරැද්ද කාගෙද ?
    ජයග්‍රහණයට පියවරුන් දහසක් සිටි.
    පරාජය අවජාතකය.
    නමුත් සමාව දිය හැකි පරාජයක් නම් සමාව දිය හැකිව තිබුනි.
    තරගයකට එකෙක් බැගින් යොවුන් ක්‍රිඩකයන් දමා ක්‍රිඩකයන්ගෙන් මුදල් ලබා ගත් , ශම්මි ද සිල්වා හා තිලංග සුමතිපාල සතුටු කල සනත් තේරිම් කමිටු සභාපතිවරයා පරාජයට වගකිව යුතුය.
    ක්‍රිඩකයන් පිස්සු කෙලියත් තමන්ගෙ බිස්නස් බලා ගනින් ක්‍රිඩාවෙන් හම්බ කරන් කන තිලංග හා ඔහුගෙ හොර නඩය පරාජයට වගකිව යුතුය
    ආගම් දෙකකට , පාසල් වලට බෙදි නායකත්වය වෙනුවෙන් මරා ගන්නා රට වෙනුවෙන් හැගීමක් නැති කණ්ඩායමෙ සිටිනා උන් පරාජයට වග කිව යුතුය.
    පුහුණුවීම් නොකර , ක්ලබ් ගානෙ ගොස් ගණිකාවියන් සමග නිදිවැද ආතල් ගන්නා මුදල් හම්බ කිරීමට ක්‍රිකට් ගසනා ක්‍රිඩකයන් පරාජයට වගකිව යුතුය.
    තමන්ගේ ආතල් එක ගැනීමට නොලැබෙන විටදි , කළමණාකරුවා එලවීමට කුනන්ත්‍රන කරනා ක්‍රිඩකයන් පරාජයට වගකිව යුතුය.
    රටට තිබු එකම සම්පත ක්‍රිකට් ක්‍රීඩාව පිස්සු කෙලිනා විට එදෙස බලා සිටින , කිසිදු පියවරක් නොගන්නා ජනපති ඇතුලු පාලකයන් වගකිව යුතුය.
    අවසාන වශයෙන් උන් කරනා හැමදෙයක්ම දැන දැන කිසිවක් නොකර ඔහෙ බලා සිටිනා රසික අප පරාජයට වගකිව යුතුය.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    machanla api November India Test 03k gahanavane..mage tiyenava hoda plan ekak..mokada ubala me gena hithanne :cool:

    oya close fielder tika thama apita lokuma aene..api unge puka peththa,kakula target karala puluvan tharam vera dala boleta gahanava..un bole vedila injured venava...

    pujara,rehane,rahul injured kara gathoth apita deyiyane kiyala match eka davas 05k adinna puluvan...

    ubala mokada hithenne mage plan eka gena :frown:

    ඔය ප්ලෑන් එකට වැඩ කලොත් නික් පොතාස්ගේ නම වෙනස් වෙයි නි (පු)ක් පොතාස් කියලා :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය ප්ලෑන් එකට වැඩ කලොත් නික් පොතාස්ගේ නම වෙනස් වෙයි නි (පු)ක් පොතාස් කියලා :lol::lol::lol:

    ehema hari kamak nahe davas 05k sellam karanna puluvanne ban :rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    වැරැද්ද කාගෙද ?
    ජයග්‍රහණයට පියවරුන් දහසක් සිටි.
    පරාජය අවජාතකය.
    නමුත් සමාව දිය හැකි පරාජයක් නම් සමාව දිය හැකිව තිබුනි.
    තරගයකට එකෙක් බැගින් යොවුන් ක්‍රිඩකයන් දමා ක්‍රිඩකයන්ගෙන් මුදල් ලබා ගත් , ශම්මි ද සිල්වා හා තිලංග සුමතිපාල සතුටු කල සනත් තේරිම් කමිටු සභාපතිවරයා පරාජයට වගකිව යුතුය.
    ක්‍රිඩකයන් පිස්සු කෙලියත් තමන්ගෙ බිස්නස් බලා ගනින් ක්‍රිඩාවෙන් හම්බ කරන් කන තිලංග හා ඔහුගෙ හොර නඩය පරාජයට වගකිව යුතුය
    ආගම් දෙකකට , පාසල් වලට බෙදි නායකත්වය වෙනුවෙන් මරා ගන්නා රට වෙනුවෙන් හැගීමක් නැති කණ්ඩායමෙ සිටිනා උන් පරාජයට වග කිව යුතුය.
    පුහුණුවීම් නොකර , ක්ලබ් ගානෙ ගොස් ගණිකාවියන් සමග නිදිවැද ආතල් ගන්නා මුදල් හම්බ කිරීමට ක්‍රිකට් ගසනා ක්‍රිඩකයන් පරාජයට වගකිව යුතුය.
    තමන්ගේ ආතල් එක ගැනීමට නොලැබෙන විටදි , කළමණාකරුවා එලවීමට කුනන්ත්‍රන කරනා ක්‍රිඩකයන් පරාජයට වගකිව යුතුය.
    රටට තිබු එකම සම්පත ක්‍රිකට් ක්‍රීඩාව පිස්සු කෙලිනා විට එදෙස බලා සිටින , කිසිදු පියවරක් නොගන්නා ජනපති ඇතුලු පාලකයන් වගකිව යුතුය.
    අවසාන වශයෙන් උන් කරනා හැමදෙයක්ම දැන දැන කිසිවක් නොකර ඔහෙ බලා සිටිනා රසික අප පරාජයට වගකිව යුතුය.

    ඕක මම දැක්කා fb එකේ පජාත page එකක.
    2.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    machanla api November India Test 03k gahanavane..mage tiyenava hoda plan ekak..mokada ubala me gena hithanne :cool:

    oya close fielder tika thama apita lokuma aene..api unge puka peththa,kakula target karala puluvan tharam vera dala boleta gahanava..un bole vedila injured venava...

    pujara,rehane,rahul injured kara gathoth apita deyiyane kiyala match eka davas 05k adinna puluvan...

    ubala mokada hithenne mage plan eka gena :frown:

    test ne neda. ayin kala neda :dull:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කුසල් මෙන්ඩිස්නුත් අඩුම ගානේ බෝල දන්නවත් ඉගෙනගත්තනම් හරි. වෙන රටවල 1down එන උන් තමයි හැමදාම anchor roll ගහන්නේ අපේ එකා නිකන් Tail endear වගේ ඉඳල හිටලා 50ක් 100ක් ගහනවා. ඒ මදිවට ඌව 50-50, 20-20ත් සෙල්ලම් කරනවා එක දිගට. පොඩියි කියල උගේ හිත හද හද ඉඳල හරියනවායැ. දික්වැල්ල එන එන බෝලෙට ගහනවා Foot movement මෙලෝ මගුලක් නැ. උපුල් තරන්ගනම් test වලට කොහොමටවත් ගැලපෙන්නේ නැ. උගේ අඩුම ගානේ දික්වැල්ලගේ තරම්වත් Foot movement නෑ. චන්දිමාල් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ sensible cricketනේ. දැන් ආයේ ODI series එකටත් ඔකුන්ම තමයි. ඊටත් ඔය වගේ flat pitch හදලානම් ODI එකත් 5-0 විදියට කන්න තමයි වෙන්නේ. අඩුම ගානේ balling pitch වත් හදන්න ඕනේ. එතකොට luck එකටහරි එකක් හරි දිනාගන්න පුළුවන් වෙයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබලට පිස්සු බන් ලොන්ත පුස් කෑමක් කන මැච් බල බල ලේ කෝප කර ගන්නවා.. මන් මේක පටන් ගනිද්දිම කිව්වා රජ කෑමක් කනවා කියලා.. කොච්චර බැලුවත් ඔච්චර තමා ලංකාවේ ක්‍රිකට් ඉවරයි.. තමන්ගේ දියුණුවට වැඩක් කරගනිල්ල :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබලට පිස්සු බන් ලොන්ත පුස් කෑමක් කන මැච් බල බල ලේ කෝප කර ගන්නවා.. මන් මේක පටන් ගනිද්දිම කිව්වා රජ කෑමක් කනවා කියලා.. කොච්චර බැලුවත් ඔච්චර තමා ලංකාවේ ක්‍රිකට් ඉවරයි.. තමන්ගේ දියුණුවට වැඩක් කරගනිල්ල :angry:

    Raja kamak kanawada balanna thama match balwuwe..:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Raja kamak kanawada balanna thama match balwuwe..:(

    ක්‍රීඩකයොන්ගේ විතරක් නෙමේ බන් මැච් බලන උනුත් එක්ක හැමෝගෙම වැරැද්ද.. දැන්නම් ගොඩ ගන්න අමාරුයි ඉස්සර වගේ නෙමේනේ.. පෙරලියක් කරන්නම වෙනවා :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    User Name Posts

    Die-hard 307
    Ridila™ 185

    sahanyugantha 167
    shag105 139
    janakaaj 133
    upulpdn 127
    kolavari 96
    JokerFan 95
    craabeysinghe 76
    navi 75
    LazyLizard 72
    Executer 58
    SLCRI 57
    Idias 56
    Challenger SRT8 53
    giggee 47
    Mayan19 47
    chami_84 46
    yakshaya 46
    jasz 43
    Killerli 43
    skymicro 37
    BlueBat 37
    Henry L 36
    AnGeLHuNteR 35
    amasin 33
    maheshsenadheera 32
    07sanjeewakaru 32
    thusitharhm 32
    kellsupun 28
    malakalak 28
    Dharatha 26
    vinura kithmal 25
    Kasippu Sira 23
    ironmantoko 20
    madushan 19

    RottenCOLT 18
    Omega_Jay 18
    fakerandi 18
    Ysa Karu 16
    The Jilmart 16
    gayanmax00 15
    Local Disk (c:) 15
    kasungeenath 15
    Ultron 14
    Taxi_Driver 14
    HKavinda 14
    Silly point 12
    ruchira55 11
    Satan_at_Hell 11
    SagaxConatusV 11
    Rated_R 11
    nuwa11 10
    keshannilanga 9
    AGSUPUN 9
    Vampire 8
    Gnauwa 8
    Radical78 7
    maduranga90 6
    DangerMan119 6
    Squirrel 6
    DAMER 6
    sudokuu 6
    your_love 5
    nad253 5
    ddilshantha 5
    virad3869 5
    Cyberoam 4
    ruwantheekshana 4
    Bhagie 4
    1118lakmalkumara 4
    jk perera 4
    D.shan 4
    saturn 4
    cicketfanSL 4
    .amda 3
    dilmadura 3
    dinchad 3
    Dinushasankalpa 3
    dragon-fighter 3
    Fox C2 3
    tchin123 3
    jodubaba 3
    AnurangaSS 2
    Fire Five 2
    saraprobe 2
    rskoora 2
    kkroxc 2
    bolt 2
    -333- 2
    r.pathirana 2
    Sun_Boy 2
    numeric 2
    other guy 2
    HiranthaC 2
    Maddu 2
    WhyNot1 2
    blacktarzan 2
    aggregate 2
    jmzsl 2
    kazzen 1
    hiphoprock 1
    anrdeknyke 1
    TomCat077 1
    Darkrider 1
    gpnuwan 1
    azarox 1
    agdrig 1
    niroshf 1
    Kasun k 1
    EnIgma001 1
    u_make_me_sick_ 1
    Tyrion_Lannister 1
    TheManFromNowhere 1
    boyrocky 1
    sdlrs6 1
    malpusa 1
    Nu1Dnk 1
    මරුසිරා 1
    chootyputha1 1
    bandarawithana 1
    Evo X 1
    Indikaz 1
    acryan 1
    Lokka Baba 1
    Devil_D 1
    Profile_01 1
    Puzhi 1
    Amilayaa 1
    sudu hawa 1
    shameera89 1
    Super Hot 1
    EUMA175 1
    foundation one 1
    malin 122 1
    SoapLK 1
    ride_out 1
    IT_Sir 1
    jannuse 1
    sanoka 1
    Rosantha 1
    Ashan052 1
    madhawavish 1
    KGRP_Stafford 1
    Vhp6385 1

    thread dapu kmc post 19..uth den thread ekak danna onavata danne..balanakota api thama lokuma apthayo kiriye inna :( :sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thread dapu kmc post 19..uth den thread ekak danna onavata danne..balanakota api thama lokuma apthayo kiriye inna :( :sorry:
    monada utto me jiwitha. time waste karaganne nethuwa idiriyata wedak karaganin :dull:

    dan match balannema nethi ganata evith inne. :P