වැරැද්ද කාගෙද ?
ජයග්රහණයට පියවරුන් දහසක් සිටි.
පරාජය අවජාතකය.
නමුත් සමාව දිය හැකි පරාජයක් නම් සමාව දිය හැකිව තිබුනි.
තරගයකට එකෙක් බැගින් යොවුන් ක්රිඩකයන් දමා ක්රිඩකයන්ගෙන් මුදල් ලබා ගත් , ශම්මි ද සිල්වා හා තිලංග සුමතිපාල සතුටු කල සනත් තේරිම් කමිටු සභාපතිවරයා පරාජයට වගකිව යුතුය.
ක්රිඩකයන් පිස්සු කෙලියත් තමන්ගෙ බිස්නස් බලා ගනින් ක්රිඩාවෙන් හම්බ කරන් කන තිලංග හා ඔහුගෙ හොර නඩය පරාජයට වගකිව යුතුය
ආගම් දෙකකට , පාසල් වලට බෙදි නායකත්වය වෙනුවෙන් මරා ගන්නා රට වෙනුවෙන් හැගීමක් නැති කණ්ඩායමෙ සිටිනා උන් පරාජයට වග කිව යුතුය.
පුහුණුවීම් නොකර , ක්ලබ් ගානෙ ගොස් ගණිකාවියන් සමග නිදිවැද ආතල් ගන්නා මුදල් හම්බ කිරීමට ක්රිකට් ගසනා ක්රිඩකයන් පරාජයට වගකිව යුතුය.
තමන්ගේ ආතල් එක ගැනීමට නොලැබෙන විටදි , කළමණාකරුවා එලවීමට කුනන්ත්රන කරනා ක්රිඩකයන් පරාජයට වගකිව යුතුය.
රටට තිබු එකම සම්පත ක්රිකට් ක්රීඩාව පිස්සු කෙලිනා විට එදෙස බලා සිටින , කිසිදු පියවරක් නොගන්නා ජනපති ඇතුලු පාලකයන් වගකිව යුතුය.
අවසාන වශයෙන් උන් කරනා හැමදෙයක්ම දැන දැන කිසිවක් නොකර ඔහෙ බලා සිටිනා රසික අප පරාජයට වගකිව යුතුය.

kaalaya ran haa samanai kiyala ape paranno kiyala thiyenne