⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    “අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගි, මල්ලී. අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න” ;);)

    මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේය. :D:D:)

    pora sirawata ehema kiyalada? podi kick ekak awa. paradinakota monawa kiwwath ithn cricket una age thiyana nisa hama daama bokkenma team ekata support.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    pora sirawata ehema kiyalada? podi kick ekak awa. paradinakota monawa kiwwath ithn cricket una age thiyana nisa hama daama bokkenma team ekata support.

    :yes::yes::yes: තිලංගයා ලියලා දෙන්න ඇති මේ ටික කියන්න කියලා :):) උපුලා ඡන්දේ ඉල්ලයිද දන්නේ නෑ ;);)
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    “අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගි, මල්ලී. අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න” ;);)

    මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේය. :D:D:)

    Upul Tharanga (C), Angelo Mathews, Niroshan Dickwella, Dhanushka Gunatillake, Kusal Mendis, Chamara Kapugedera, Milinda Siriwardena, Malinda Pushpakumara, Akila Dhananjaya, Lakshan Sandakan, Thisara Perera, Wanindu Hasaranga, Lasith Malinga, Dushmantha Chameera, Vishwa Fernando.

    Me wage team selection ekka beh:angry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,116
    979
    113
    කිට්ටුව තැනක
    දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවා :angry::angry: අනිවා විකුම් හොඳට කලා :( අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ :shocked:කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා :D

    :yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,116
    979
    113
    කිට්ටුව තැනක
    Wtf milinda? :rofl:

    හරියට ෆෝම් වෙලා ආවොත් ඌ මැතිව්ස්ට වඩා හොද ඕල් රවුන්ඩර් කෙනෙක්.මොන කරුමයක්ද මන්දා උට උනේ.ඒ උනාට මිලින්දයට තව චාන්ස් එකක් දීලා බලන එක වටිනවා තිසරයට නොදුන්නත්.....:love:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    20748240_1882581198728808_38754736651329948_o.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවා :angry::angry: අනිවා විකුම් හොඳට කලා :( අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ :shocked:කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා :D

    :yes::yes:
    හැබැයි කපු පහුගිය කාලේ ඔර්ම් එකේ හිටියා.කොහොමහ් මේ මැච් 330-350 මැච්වෙන නිසා පොර වගේ වේගෙන් ලොකු ගානක් ගහන්න පුලුවන් එකෙක් ඕනේ .
    විකුම් සන්ජය අයින් කරන්න හේහුව මොකද්ද කියලා හිතාගන්න බෑ

    දසුන් ශානක අනිවාම ඉන්න තිබුන එකෙක් team එකේ. විකුම් සංජයටත් චාන්ස් දෙන්න තිබ්බා. සිරිවර්දන කපුගෙදර නම් වැඩක් නෑ.

    tatttya eda vela tours :rofl::rofl:

    uta mathaka nahe kalin series eke hitapu ayavath :angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමත් මේසිරිස් එක පරදින එකේ අඩුගානේ අලුත් ටීම් එකක්හදන්නවත් මේ සැරේ ඉදන් ට්‍රයි කලානම්. එත් මිලින්දට ෆේල් වෙවි චාන්ස් දෙඅනවා(මමත් කැමතියි පොර සාර්තක වෙනවා නම්.එත් එහෙමවෙයි කියලා හිතන්න අමාරුයි.) .කපුවාගෙ ටැලන්ට් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරිවෙලා තියෙනවා.පොර මේ සැරේවත්ගැහුවොහ් හොදයි .
    ඉන්දියන් ටිම් එකේ බැඉන් ස්ටයිල් එක අනුව වැදගත් වෙන්නේ පලවෙනි ඔවර් 10යි අන්තිම ඔවර් දහයයි. ඉතින් ඕන වෙන්නෙ හොද ආස්ට් බෝලර්ස්ලා.ටර්න් බොලර්ස්ලාගෙන් ඉන්දියන් මැච් දිනාගන්න පුලුවන් වෙයි කියලා හිහන්න අමාරුයි. කොහොමත් අවුරුදු 30ක ටර්න් බොලර් කෙනෙක් ටිම් එකට අලුතින් දාන එක වැඩක්ම නෑ.
    අනික අසේල නැහිනිසා ඔල්ඩ් රවුන්ඩ් පින්ච් හිටර් කෙනෙක් විදියට දසුන් ඔනේමයි .
    කලින්වගේම සනත්ගේ එදාවේල සිලෙක්ෂන් එකක්. අන්හිමේදි මැචුත් පරාදයි ටීම් එකේ අනාගත්‍යට ලබාගත්ත දෙයකුහ් නෑ

    :angry::angry::angry:

    u naki venakan chance nodi,den kapalama dapu..lol ubeth logic

    uta lassanata den unath thava avurudu 05k gahanna berida?monavada ban ubalage me avurudu 30 katha :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Upul Tharanga (C), Angelo Mathews, Niroshan Dickwella, Dhanushka Gunatillake, Kusal Mendis, Chamara Kapugedera, Milinda Siriwardena, Malinda Pushpakumara, Akila Dhananjaya, Lakshan Sandakan, Thisara Perera, Wanindu Hasaranga, Lasith Malinga, Dushmantha Chameera, Vishwa Fernando.

    Me wage team selection ekka beh:angry:

    thoge Thisara hitiyata kamak nedda :rofl:

    Malinda Pushpakumara sitiya yuthuma kenek ;)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world

    ලංකාවේ කැප්ටන්ලා දෙන්නා විතරයිනේ ලකුණු අතර ඉන්නේ :lol:
    චන්දිමාල් ඉනිම් 04 ලකුණු 96 සාමාන්‍ය 24.00
    තරංග ඉනිම් 06 ලකුණු 88 සාමාන්‍ය 14.00
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ලංකාවේ කැප්ටන්ලා දෙන්නා විතරයිනේ ලකුණු අතර ඉන්නේ :lol:
    චන්දිමාල් ඉනිම් 04 ලකුණු 96 සාමාන්‍ය 24.00
    තරංග ඉනිම් 06 ලකුණු 88 සාමාන්‍ය 14.00

    Debut ගහපු pandya ගේ total එක වැඩී තරංගයි බින්දුමාල් ටයි වඩා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    Debut ගහපු pandya ගේ total එක වැඩී තරංගයි බින්දුමාල් ටයි වඩා

    එදා බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්, අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය , හෂාන් තිලකරත්න, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ආදිය එක්ක බලන කොට, ලංකාවට ටෙස්ට් ලැබුණට පසු ඉන්න, වැඩක් නැති දියාරුම කැප්ටන්ලා ඉන්න කාලයක් තමයි මේක.ගහන්නෙත් නැ උපක්‍රම දන්නෙත් නැ දියුණුවක් පේන්නෙත් නැ