t20 walata dai boho durata ath porawa hadala ganna puluwan ODI walatath dammoth
u T20 bowler kenekda ban. aparade uwa kanawa me SLC ekat20 walata dai boho durata ath porawa hadala ganna puluwan ODI walatath dammoth
u T20 bowler kenekda ban. aparade uwa kanawa me SLC eka“අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගි, මල්ලී. අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න”
මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේය.![]()
pora sirawata ehema kiyalada? podi kick ekak awa. paradinakota monawa kiwwath ithn cricket una age thiyana nisa hama daama bokkenma team ekata support.


තිලංගයා ලියලා දෙන්න ඇති මේ ටික කියන්න කියලා 
උපුලා ඡන්දේ ඉල්ලයිද දන්නේ නෑ 
“අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගි, මල්ලී. අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න”
මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේය.![]()

දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවාඅනිවා විකුම් හොඳට කලා
අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ
කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා
![]()



Wow Legendary TP is back. Also Golden Arm Milinda is back. Also Mr. Consistant Kapu is back.
RIP 5 -0 is on cards.

Wtf milinda?![]()



දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවාඅනිවා විකුම් හොඳට කලා
අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ
කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා
![]()
හැබැයි කපු පහුගිය කාලේ ඔර්ම් එකේ හිටියා.කොහොමහ් මේ මැච් 330-350 මැච්වෙන නිසා පොර වගේ වේගෙන් ලොකු ගානක් ගහන්න පුලුවන් එකෙක් ඕනේ .
විකුම් සන්ජය අයින් කරන්න හේහුව මොකද්ද කියලා හිතාගන්න බෑ
දසුන් ශානක අනිවාම ඉන්න තිබුන එකෙක් team එකේ. විකුම් සංජයටත් චාන්ස් දෙන්න තිබ්බා. සිරිවර්දන කපුගෙදර නම් වැඩක් නෑ.




Wow Legendary TP is back. Also Golden Arm Milinda is back. Also Mr. Consistant Kapu is back.
RIP 5 -0 is on cards.

කොහොමත් මේසිරිස් එක පරදින එකේ අඩුගානේ අලුත් ටීම් එකක්හදන්නවත් මේ සැරේ ඉදන් ට්‍රයි කලානම්. එත් මිලින්දට ෆේල් වෙවි චාන්ස් දෙඅනවා(මමත් කැමතියි පොර සාර්තක වෙනවා නම්.එත් එහෙමවෙයි කියලා හිතන්න අමාරුයි.) .කපුවාගෙ ටැලන්ට් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරිවෙලා තියෙනවා.පොර මේ සැරේවත්ගැහුවොහ් හොදයි .
ඉන්දියන් ටිම් එකේ බැඉන් ස්ටයිල් එක අනුව වැදගත් වෙන්නේ පලවෙනි ඔවර් 10යි අන්තිම ඔවර් දහයයි. ඉතින් ඕන වෙන්නෙ හොද ආස්ට් බෝලර්ස්ලා.ටර්න් බොලර්ස්ලාගෙන් ඉන්දියන් මැච් දිනාගන්න පුලුවන් වෙයි කියලා හිහන්න අමාරුයි. කොහොමත් අවුරුදු 30ක ටර්න් බොලර් කෙනෙක් ටිම් එකට අලුතින් දාන එක වැඩක්ම නෑ.
අනික අසේල නැහිනිසා ඔල්ඩ් රවුන්ඩ් පින්ච් හිටර් කෙනෙක් විදියට දසුන් ඔනේමයි .
කලින්වගේම සනත්ගේ එදාවේල සිලෙක්ෂන් එකක්. අන්හිමේදි මැචුත් පරාදයි ටීම් එකේ අනාගත්‍යට ලබාගත්ත දෙයකුහ් නෑ




Upul Tharanga (C), Angelo Mathews, Niroshan Dickwella, Dhanushka Gunatillake, Kusal Mendis, Chamara Kapugedera, Milinda Siriwardena, Malinda Pushpakumara, Akila Dhananjaya, Lakshan Sandakan, Thisara Perera, Wanindu Hasaranga, Lasith Malinga, Dushmantha Chameera, Vishwa Fernando.
Me wage team selection ekka beh


http://www.cricketage.in/2017/08/15/fight-in-the-dressing-room-players-broke-the-crockery-to-protest-against-gurusinha/
Biscuit seen ekakata Gurusingheyath ekka mara ganna gihilla 3rd test eke deweni dawasedi, mun somaliawen aapu unda bn![]()
Ee madiwata eka report karala thiyenne indian site ekak![]()

Biscuitda Biyar da..samahara aya nam kiyanne Biyar kiyala![]()


Tisara aniwa inna oni uge bowling nam den hedila wage, batting ithin wedunoth godathoge Thisara hitiyata kamak nedda
Malinda Pushpakumara sitiya yuthuma kenek![]()
ලංකාවේ කැප්ටන්ලා දෙන්නා විතරයිනේ ලකුණු අතර ඉන්නේ![]()
චන්දිමාල් ඉනිම් 04 ලකුණු 96 සාමාන්‍ය 24.00
තරංග ඉනිම් 06 ලකුණු 88 සාමාන්‍ය 14.00
Debut ගහපු pandya ගේ total එක වැඩී තරංගයි බින්දුමාල් ටයි වඩා