⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග ඉල්ලා සිටියි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

    ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය සමඟින් ඔහු මෙම නිවේදනයද නිකුත් කර තිබුණි.

    අදාළ නිවේදනය මඟින් ඉල්ලා ඇත්තේ, සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්ත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත්ය.

    උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

    නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවද ඔහු අදාළ නිවේදනයෙන් පවසා ඇත.

    “මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් දක්වා තිබේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර

    උපාය මාර්ගික හේතු:confused::confused::confused:

    giphy.gif

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග ඉල්ලා සිටියි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

    ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය සමඟින් ඔහු මෙම නිවේදනයද නිකුත් කර තිබුණි.

    අදාළ නිවේදනය මඟින් ඉල්ලා ඇත්තේ, සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්ත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත්ය.

    උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

    නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවද ඔහු අදාළ නිවේදනයෙන් පවසා ඇත.

    “මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් දක්වා තිබේ.

    අනම් මනම් නිවේදන නිකුත් නොකර කට පියාගෙනවත් ඉන්නවා නම් ලොකු දෙයක්. අපි නොදන්න ක්‍රිකට්
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග ඉල්ලා සිටියි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

    ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය සමඟින් ඔහු මෙම නිවේදනයද නිකුත් කර තිබුණි.

    අදාළ නිවේදනය මඟින් ඉල්ලා ඇත්තේ, සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්ත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත්ය.

    උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

    නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවද ඔහු අදාළ නිවේදනයෙන් පවසා ඇත.

    “මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් දක්වා තිබේ.

    :lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔක්කොටම කලින් ගුරාව ගෙදර යවන්න වෙයි වගේ මිනිහට මල පනිනවා හරි ඉක්මනටම :):)