anemanda ban gannawa ainkaranawa. wenas wechcha nathi ekama eka sumathipalaගුරා බිල්ලට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය සමයේ පිටපිට ලැබූ පරාජයන් හා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇති වූ අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
මේ තීරණයට එළැඹ ඇත්තේ ඊයේ (15) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ගුරුසිංහ කණ්ඩායම තුළ ඉඩී අමීන් ලෙස කටයුතු කරන බව වත්මන් ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබිණි.
වසර 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙස මේ වසරේ මාර්තු මාසයේ සිට වැඩ බාරගත්තේය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටි අතර, ඔහු එරට පුවත්පතක ප්‍රවර්ධන කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු ලංකාවට පැමිණියේ සිය මව රෝගාතුරව සිටින බැවින් ඇය බලාගැනීමට බවද ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
anemanda ban gannawa ainkaranawa. wenas wechcha nathi ekama eka sumathipala

I will not resign until 2019 World Cup – Thilanga Sumathipala

I will not resign until 2019 World Cup – Thilanga Sumathipala

den uu gahanneth neh ban![]()

හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි 

හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි
කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ

thisaraya kese wethath anith dennata kelawei
හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි
කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ
හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි
කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ
කපුව නම් චාන්ස් දුන්න ඇති. එකෝ උගෙ ප්ලේස් එක වෙනස් කරන්න ඕන

හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි
කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ

I will not resign until 2019 World Cup – Thilanga Sumathipala
Kapuwa nam kisima therumak na, uu gahanne hamoma gahana welawata, anith un out weddi uuth out wenawa. Milindaya hariyanneth na. Thisarayatanam monawa unada manda hondata bowling karapu ekaane![]()