⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගුරා බිල්ලට

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය සමයේ පිටපිට ලැබූ පරාජයන් හා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇති වූ අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

    මේ තීරණයට එළැඹ ඇත්තේ ඊයේ (15) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ගුරුසිංහ කණ්ඩායම තුළ ඉඩී අමීන් ලෙස කටයුතු කරන බව වත්මන් ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබිණි.

    වසර 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙස මේ වසරේ මාර්තු මාසයේ සිට වැඩ බාරගත්තේය.

    ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටි අතර, ඔහු එරට පුවත්පතක ප්‍රවර්ධන කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ඔහු ලංකාවට පැමිණියේ සිය මව රෝගාතුරව සිටින බැවින් ඇය බලාගැනීමට බවද ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    :):):)
    anemanda ban gannawa ainkaranawa. wenas wechcha nathi ekama eka sumathipala
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    I will not resign until 2019 World Cup – Thilanga Sumathipala :(:(:(

    ape moda heththa match balana nisa ban u raganne...ada muta viruddava tibba uthgosanayata aevilla tiyenne 08 denayi....

    u iyema janapriya fb pages valata salli dila udgosanaya karanne kridakayanta kiyala pachayak aeda beva :angry:

    hamsa hanipa kiyana amma vikunam kana bro pag eka karana habbayata kade yana sakkili inna ratak ban...

    den nam mageth aramuna mehen pitarataka yanna :) :yes:

    lankavema thama salli valata kade yana asikithavma vesama sakkli inne :angry:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    safe_image.php
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    den uu gahanneth neh ban :dull:

    :dull::dull: හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි :yes::yes:

    කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    :dull::dull: හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි :yes::yes:

    කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ

    Kapuwa nam kisima therumak na, uu gahanne hamoma gahana welawata, anith un out weddi uuth out wenawa. Milindaya hariyanneth na. Thisarayatanam monawa unada manda hondata bowling karapu ekaane :oo:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    :dull::dull: හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි :yes::yes:

    කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ
    thisaraya kese wethath anith dennata kelawei
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :dull::dull: හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි :yes::yes:

    කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ

    කපුව නම් චාන්ස් දුන්න ඇති. එකෝ උගෙ ප්ලේස් එක වෙනස් කරන්න ඕන
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කපුව නම් චාන්ස් දුන්න ඇති. එකෝ උගෙ ප්ලේස් එක වෙනස් කරන්න ඕන

    ඔව් බන් CT එකේදී ගහපු විදියට නම් ආයේ chance දෙන්න වටින්නේ නෑ :no::no:

    ඔව් එක්කෝ settle වෙලා ගහන්න ටිකක් උඩින් එවන්න ඕනේ :yes::yes:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    :dull::dull: හ්ම්ම්, මේ Indian one-days ටික ගොඩක් players ලගේ career එක decide වෙන එකක් වෙයි :yes::yes:

    කපුවා,මිලින්ද,තිසර එහෙම මේකෙත් fail උනොත් අනිවා දොට්ට තමයි ආයේ chance නෑ

    ehema venne nahe..series deka 03k kapala ayimath genava :lol::lol: