ada dinner eka hadanna epa gewal wala kama hambu wei![]()

කියපල්ලා බලන්න අපි මොන කබ්බද ODI එකේ ෆෝම් කරන්නේ?
1) KL Rahul
2) Kedar Jadhav
3) Kuldeep Yadav
4) Jasprit Bumrah
![]()
meh series 1ke ODI's 5n 2kak aniwa win karanna one neda automatic World Cup place 1kata?
ehema ekak na. ehema dinanne nathuwa west in dies england series eka parada unoth api yanawa kohomath worlld cup




meh series 1ke ODI's 5n 2kak aniwa win karanna one neda automatic World Cup place 1kata?




හදල ගන්න වෙයි
පොරගේ speed එක කොහොමද දන්නේ නෑ
දැනට නම් වත්ත වටේ දානවා වගේහදල ගන්න වෙයි
speed eka wediya ne wage banuta thama wedi wayasak ne man hithanne. hedila awoth hodaispeed eka wediya ne wage ban

අර ඕෆ් එකෙන් දාන එක නම් 140+ වගේ 

Ela ela bro
Kohomahari dinagatthoth nam godama thamai![]()



සිංහලු මොනවා කරගනීද දන්නේ නෑ
දිනගත්තොත් නම් ගොඩ, qualifiers ගහන්න ගියොත් නම් අනිවා ඇෆ්ගන් වලටයි සිම්බොන්ටයි කනවා

hope for the best!