⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Kawda munta Biscuits Dunne...:lol::lol::lol:
    Guro-mun horata Biscuits kaala..:lol::lol::P
    අනිවා , ඉස්කෝලේ වගේ සාක්කු, ජොකා අස්සේ, බැනියම් අස්සේ චෙක් කරන්න ඕනේ. බිස්කට් හංගන් ඇත්තේ :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    250ක් වත් ගහපල්ලා කෝලියා සීයක් ගහන්නේ කොහොමද නැත්තන් :D
    ඔව් බන්, ඌට හිතෙනවාඇති පළවෙනියට ගැහුවනම් අඩුමගානේ 100 ඒවා ටිකක්වත් තියෙනවා කියලා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිවා , ඉස්කෝලේ වගේ සාක්කු, ජොකා අස්සේ, බැනියම් අස්සේ චෙක් කරන්න ඕනේ. බිස්කට් හංගන් ඇත්තේ :lol:

    Tharanga nam kanawa aththe hulan wiskothu
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    Honda players la kaleth ekka improve wenawa. Honda udaharana sanga dilshan ehema. Tharanga la ehema na kiala thamai peinne. Senior player kenek ge thiana reliability eka nah.

    Mathews ta kuhakaya kia kia kattiya bannata man ge thianawa seniorplayer kenek ge gathiya, leadership eka.

    Odi captain karanna thibbe dickwella wage kenek.