⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    mukuth nathuwa idala eka paaratama koti ganan hamba wenakota ohoma thamai. especially lankawe ewunta. generealise karanna ba habai. hamoma ehema na. mata sanga ehema food city ekedi hamba wela thiyanawa. hodata hina wela hitiya. ehema loku scene mukuth na.

    pora food city da enne? :rofl: keels super neweida :baffled:
    hemoma newi kiyanne ban. eth ekek weradda karanawa nam eka team ekatama balapanawane. eye match eka gehuwata wada hodata api game soft ball gahanwa yako anthima gahanna beri podi unge wicket rekagena api eka paththak allagena. siraawatama kiyanne. ehema gahala dinanan beri unath maara gemak denawa ban. yako a athin national team unata wicket ekak reka ganna bane :angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ක්‍රිකට නැති වෙන් නෑනේ බන්. නුසුදුස්සෝ අයින් වෙන්නෙ නෑ නම් අයින් වෙන තැනට වැඩ සිද්ද වෙන්න ඕන. මිනිස්සු මැච් නොබැලුවොත් සල්ලි නෑනේ. ඒක උන්ට දැනෙන්න ඕන. ඔය ලක්ශරි ලයිෆ් නැති වෙලා ප්‍රැක්ටිස් ලයිෆ් එන්න ඕන.. ආමි ට්‍රේනින් දෙන්න ඕන අරා කීව වගේ. පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් පොල්ලෙන් පුකට ගහල කනට 4-5ක් ගහන්න වගේ ට්‍රේනින් දෙන්න ඕන. නැතිව ඔය කැද බීපු උන් හැදෙන් නෑ. ටීම් එකට ආව කියන්නෙ උන් ඉන්නෙ වෙනම මට්ටමක. ලක්ශරි ලයිෆ් දින්නනම් ඕන නෑනෙ. පිං පඩි ලැබෙනවනෙ. :angry:
    na...cricket nathiwenne na kiyanta ba...West Indies walata une mokadda...(T20 Dinanawa thama)..
    Lankawe cricket walata oya de wenawa kiyala matanan therila thibbe..Murali giyayi passe nuul kallen wage thama ellila thibbe...Sanga,Mahela<Dilshan hitiyane..<Rangana gemata bassane....
    Okkotama wada talent wala aduwak thiyanawa ban...ekath ekka fitness,Descipline,hujja bord okkoma mix wela amuthuma goo godak hadila thiyenne....Lesi na goda enta first class cricket hena below standard..Loke api pahu karan hugak dura gihin...!E asse ape eun kisi gannak nathuwa inne...Mahansi wenne na...
    Indiyawe eun balapa..Talent ekka mahansi wenawa..ethakota prathipala thiyanawa..Luck ekakth thaman passe enawa....!!!!
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ අයිය වැඩ කරන්න ඔය ටීම් ආපුවම නවතින ලොකු ස්ටාර් හොටෙල් එකක. නම් කියන් නෑ.
    පොර ඊයේ කියනවා ලංකාවෙ ටීම් එකේ උන්ගෙන් පුදුම වදයක්ලු තියෙන්නෙ ආවම. ඉන්දියන් උන් (මේ සීරීස් එකේදි ආව ඉන්දියන් උන් හොටෙල් එකට) කන්න ඉල්ලන් නෑලු අමුතුවෙන් නෝමල් මෙනු එක කාල රූම් වලට යනවලු. අපෙ උන් ඉල්ලනවලු රටේ නැති ජාති. පාන් එක්ක එලු මස්, මොනාද් තව කිරි ජාතියක් කීව, ආයෙ ඉල්ලනවලු මැරබෝන් ඔහොම පොර කෑම, බීම ජාති ගොඩක් කීව. ස්ටාර් හොටෙල් එකක් උනත් උන් ඉල්ල්නව ඒව එවෙලේ දෙන්න බරිලු. ඉතින් රෑ දවල් නැතිව උන්ට කන්න හොයන්න ඕනලු. කවදාවත් ඉන්දියන්, ඔස්ට්‍රේලියන් උන් ආවට එහෙම ඉල්ලල්ලා නෑලු. අපේ උන් කන්න එන්නෙ එක එකාලු. ඉන්දියන් උන් ටීම් එකම එකට ඇවිත කරදර නොදී කාල යනවලු. මාර ඩිසිප්ලීන්ලු. අපේ උන් කිසි පිලිවෙලක් නෑලු. එන්නෙ එකා දෙකාලු. අපෙ උන් රූම් වලට ඕඩර් කරන් බොනවලු රෑට. පූල් බහින්න ගියාම දාහක් ඒව ඉල්ලනවලු. ඉන්දියන් උන් සෙට් එකම පූල් බැස්සා ජිම් යනවලු අපේ උන් එහෙම නෑලු. ඔන්න ඔහොම හෙන කතාවක් කීව. අලි පඩලු සමහර උන්ගේ. කෝලිය එහෙම හෙන ඩීසන් පොරක්ලු. හරි හොදයිලු. ඉතින් හිතපන් එහෙව් උන් කවදා හැදෙයිද? මන් නම් කියන්න් තොපි මැච් බලන්න එපා. ක්‍රවුඩ් එක අඩු වෙයි, කමර්ශන් නැති වෙයි, ක්‍රිකට් වල මිලියන් ගනන් සල්ලි නැති වෙලා නෝමල් උනාම ආයෙ හැදෙන්න වෙයි කාට කාටත්. මං හරි කැමති ඒක වෙනවා නම්.

    :):)

    බලාගෙන ගියාම කෝලියා හිත හොද එකෙක් බං :yes: එහෙම උන්ට කොහොමත් හරි යනවා ඒකට අපේ එවුන් මුසල කමට සෙල්ලන් කරන්නේ :rofl: උනන්දුවක් තියෙන බවක් නම් පෙන්නේ නෑ. :angry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    ක්‍රිකට නැති වෙන් නෑනේ බන්. නුසුදුස්සෝ අයින් වෙන්නෙ නෑ නම් අයින් වෙන තැනට වැඩ සිද්ද වෙන්න ඕන. මිනිස්සු මැච් නොබැලුවොත් සල්ලි නෑනේ. ඒක උන්ට දැනෙන්න ඕන. ඔය ලක්ශරි ලයිෆ් නැති වෙලා ප්‍රැක්ටිස් ලයිෆ් එන්න ඕන.. ආමි ට්‍රේනින් දෙන්න ඕන අරා කීව වගේ. පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් පොල්ලෙන් පුකට ගහල කනට 4-5ක් ගහන්න වගේ ට්‍රේනින් දෙන්න ඕන. නැතිව ඔය කැද බීපු උන් හැදෙන් නෑ. ටීම් එකට ආව කියන්නෙ උන් ඉන්නෙ වෙනම මට්ටමක. ලක්ශරි ලයිෆ් දින්නනම් ඕන නෑනෙ. පිං පඩි ලැබෙනවනෙ. :angry:

    දෝනි සිය කැමැත්තෙන් කොමාන්ඩෝ ට්‍රේනින් වුන බව දන්නේ කීයෙන් කී දෙනාද. මොකද යුද්ධයට යන්නද නැනේ. එක තමයි කැපවීම කියන්නේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    na...cricket nathiwenne na kiyanta ba...West Indies walata une mokadda...(T20 Dinanawa thama)..
    Lankawe cricket walata oya de wenawa kiyala matanan therila thibbe..Murali giyayi passe nuul kallen wage thama ellila thibbe...Sanga,Mahela<Dilshan hitiyane..<Rangana gemata bassane....
    Okkotama wada talent wala aduwak thiyanawa ban...ekath ekka fitness,Descipline,hujja bord okkoma mix wela amuthuma goo godak hadila thiyenne....Lesi na goda enta first class cricket hena below standard..Loke api pahu karan hugak dura gihin...!E asse ape eun kisi gannak nathuwa inne...Mahansi wenne na...
    Indiyawe eun balapa..Talent ekka mahansi wenawa..ethakota prathipala thiyanawa..Luck ekakth thaman passe enawa....!!!!

    kohomath uba oya kiyana thathweta watenawa ban WI wala nam board eke awulne thiyenne. eth unge team eken eliye inna unge talent thiyanwane ban. ape unge ko talent????
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බලාගෙන ගියාම කෝලියා හිත හොද එකෙක් බං :yes: එහෙම උන්ට කොහොමත් හරි යනවා ඒකට අපේ එවුන් මුසල කමට සෙල්ලන් කරන්නේ :rofl: උනන්දුවක් තියෙන බවක් නම් පෙන්නේ නෑ. :angry:

    දෝනි සිය කැමැත්තෙන් කොමාන්ඩෝ ට්‍රේනින් වුන බව දන්නේ කීයෙන් කී දෙනාද. මොකද යුද්ධයට යන්නද නැනේ. එක තමයි කැපවීම කියන්නේ

    ape unta uwamanwak ne ban
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අපේ අයිය වැඩ කරන්න ඔය ටීම් ආපුවම නවතින ලොකු ස්ටාර් හොටෙල් එකක. නම් කියන් නෑ.
    පොර ඊයේ කියනවා ලංකාවෙ ටීම් එකේ උන්ගෙන් පුදුම වදයක්ලු තියෙන්නෙ ආවම. ඉන්දියන් උන් (මේ සීරීස් එකේදි ආව ඉන්දියන් උන් හොටෙල් එකට) කන්න ඉල්ලන් නෑලු අමුතුවෙන් නෝමල් මෙනු එක කාල රූම් වලට යනවලු. අපෙ උන් ඉල්ලනවලු රටේ නැති ජාති. පාන් එක්ක එලු මස්, මොනාද් තව කිරි ජාතියක් කීව, ආයෙ ඉල්ලනවලු මැරබෝන් ඔහොම පොර කෑම, බීම ජාති ගොඩක් කීව. ස්ටාර් හොටෙල් එකක් උනත් උන් ඉල්ල්නව ඒව එවෙලේ දෙන්න බරිලු. ඉතින් රෑ දවල් නැතිව උන්ට කන්න හොයන්න ඕනලු. කවදාවත් ඉන්දියන්, ඔස්ට්‍රේලියන් උන් ආවට එහෙම ඉල්ලල්ලා නෑලු. අපේ උන් කන්න එන්නෙ එක එකාලු. ඉන්දියන් උන් ටීම් එකම එකට ඇවිත කරදර නොදී කාල යනවලු. මාර ඩිසිප්ලීන්ලු. අපේ උන් කිසි පිලිවෙලක් නෑලු. එන්නෙ එකා දෙකාලු. අපෙ උන් රූම් වලට ඕඩර් කරන් බොනවලු රෑට. පූල් බහින්න ගියාම දාහක් ඒව ඉල්ලනවලු. ඉන්දියන් උන් සෙට් එකම පූල් බැස්සා ජිම් යනවලු අපේ උන් එහෙම නෑලු. ඔන්න ඔහොම හෙන කතාවක් කීව. අලි පඩලු සමහර උන්ගේ. කෝලිය එහෙම හෙන ඩීසන් පොරක්ලු. හරි හොදයිලු. ඉතින් හිතපන් එහෙව් උන් කවදා හැදෙයිද? මන් නම් කියන්න් තොපි මැච් බලන්න එපා. ක්‍රවුඩ් එක අඩු වෙයි, කමර්ශන් නැති වෙයි, ක්‍රිකට් වල මිලියන් ගනන් සල්ලි නැති වෙලා නෝමල් උනාම ආයෙ හැදෙන්න වෙයි කාට කාටත්. මං හරි කැමති ඒක වෙනවා නම්.

    :):)

    Aliya Resort...:rolleyes::rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ow ban un ohoma thama mamath iya match eka balanna giya aya yanne na :angry::angry: ape unta kisi uwamanawak na :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ow ban un ohoma thama mamath iya match eka balanna giya aya yanne na :angry::angry: ape unta kisi uwamanawak na :dull:

    KMC ta una wede :lol:

    20954010_1946026422305340_7982253759894434613_n.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ අර ගහ උඩම ඉන්නේ KMC නේද ? :lol::lol::lol:

    ඌට නේද අර කැ# සිද්දිය වෙලා තියෙන්නෙ. පව් අසරණයා :lol:

    ගහට නැගල බලද්දි ඕල් අවුට්ලු
    ආයෙ බිමට බහිද්දි ඉන්දියාව දිනලත් ඉවරලු :rofl: