අද මැච් එක අපි දින්නොත් ඊලග එකේ ඉදලා විනින් සයිඩ් බැට් වගේ නීතියක් ගෙන්න ඕන



ඒත් හැබැයි අපි මුලින් බැට් කරලා වැඩක් නෑ
මාස එකහමාරක් විතර තිස්සේ ඕකමනේ දැන් කලේ











අද මැච් එක ලන්කාව ගහයි කියල හිතෙනව බන්
ehema vennath bari na.dan lankava paradinava kiyala ottu dammoth malla kare ne bnඅනිවා ගහනවා මචන්
නැත්තම් ICC එකෙන් දඩ ගහයි
දිනයිද කියලා තමයි ෂුවර් නැත්තේ
අද ටොස් එක දින්නොත් 50%ක් ෂුවර් අපි මැච් එක දිනනවා
අද ටොස් එකත් පැරදුනොත් 150%ක් විතර ශුවර් මැච් එක කනවා
අදත් ටොස් පැරදුනොත් කෝලියා කියයි ටොස් දාන්න ඕනේ නෑ බන් කියලා



India have won the toss and chosen to bowl
India won the toss![]()
yako eka digata match 5 ka toss eka win kala


කෝලිය හැමදාම ඉල්ලන්නේ "Head ". ඇයි බන් උපුලට practice කරන එක පැත්තක දාල "tail "
වැටෙන විදියට toss එක දාන්න පුරුදු වෙන්න බැරි .අපිනම් ඒ කාලෙ ගමේ cricket ගහනකොට
කාසියේ ඕන පැත්තක් වට්ටන්න toss දාන්න දන්නවා ....![]()
දෙපැත්තම head තියන coin එකක්ලු බන්


ක්‍රිකට් ක්‍රීඩා කිරීමකට වසරකට කෝටී ගණනින් මුදල් ඉපයූවත් , ක්‍රිකට් තරග පවතින කාලයේ මුදලට වෙනත් ව්‍යාපාර සිදු කරන ක්‍රිඩකයන් තමන් ගැනම ලැජ්ජා විය යුතුය.