⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අද මැච් එක අපි දින්නොත් ඊලග එකේ ඉදලා විනින් සයිඩ් බැට් වගේ නීතියක් ගෙන්න ඕන
    :rolleyes::rolleyes::rolleyes:
    ඒත් හැබැයි අපි මුලින් බැට් කරලා වැඩක් නෑ
    මාස එකහමාරක් විතර තිස්සේ ඕකමනේ දැන් කලේ
    :D:D:D:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද මැච් එක ලන්කාව ගහයි කියල හිතෙනව බන් :)

    අනිවා ගහනවා මචන්
    නැත්තම් ICC එකෙන් දඩ ගහයි
    දිනයිද කියලා තමයි ෂුවර් නැත්තේ​
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අනිවා ගහනවා මචන්
    නැත්තම් ICC එකෙන් දඩ ගහයි
    දිනයිද කියලා තමයි ෂුවර් නැත්තේ​
    ehema vennath bari na.dan lankava paradinava kiyala ottu dammoth malla kare ne bn
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අද ටොස් එක දින්නොත් 50%ක් ෂුවර් අපි මැච් එක දිනනවා
    අද ටොස් එකත් පැරදුනොත් 150%ක් විතර ශුවර් මැච් එක කනවා
    අදත් ටොස් පැරදුනොත් කෝලියා කියයි ටොස් දාන්න ඕනේ නෑ බන් කියලා

    කෝලිය හැමදාම ඉල්ලන්නේ "Head ". ඇයි බන් උපුලට practice කරන එක පැත්තක දාල "tail "
    වැටෙන විදියට toss එක දාන්න පුරුදු වෙන්න බැරි .අපිනම් ඒ කාලෙ ගමේ cricket ගහනකොට
    කාසියේ ඕන පැත්තක් වට්ටන්න toss දාන්න දන්නවා ....
    :angry::angry::angry:
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    කෝලිය හැමදාම ඉල්ලන්නේ "Head ". ඇයි බන් උපුලට practice කරන එක පැත්තක දාල "tail "
    වැටෙන විදියට toss එක දාන්න පුරුදු වෙන්න බැරි .අපිනම් ඒ කාලෙ ගමේ cricket ගහනකොට
    කාසියේ ඕන පැත්තක් වට්ටන්න toss දාන්න දන්නවා ....
    :angry::angry::angry:

    meka poddak tharangayata kiyanna widiyak kiyapalla
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20994300_341708442942222_1765689253072348848_n.jpg


    :lol::lol::lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ක්‍රිකට් ක්‍රීඩා කිරීමකට වසරකට කෝටී ගණනින් මුදල් ඉපයූවත් , ක්‍රිකට් තරග පවතින කාලයේ මුදලට වෙනත් ව්‍යාපාර සිදු කරන ක්‍රිඩකයන් තමන් ගැනම ලැජ්ජා විය යුතුය.

    21034197_341671032945963_8936371366821607366_n.jpg