⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

01. Dickwella
02. Thirimanne
03. Mendis
04. Chandimal
05. Methews
06. Siriwardena
07. Kapugedara
08. Akila
09. Sandaken
10. Chameera
11. Malinga

මේ ටිම් එක හොඳයි සමහරවිට සඳකැන් වෙනුවට මාලින්ද සෙල්ලම් කරයි :):)
 
gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උපුල්, ඔබත් සමග පුද්ගලික අමනාපයක් නොමැත..... නමුදු කිවයුතු දෙයක් ඇත...... සනත් ජයසූරිය ඔබ ගැන මහ ඉහලින් වර්නනා කරන හැටි අප දුටුවෙමු.... ඒ දෙස බලා සිනාසෙනවා හැරෙන්නට අපට කල හැකි කිසිවක් නැත. එම නිසා එයද අපි ඉවසුවෙමු. ජයසූරිය කණ්ඩායෙමේ සිටින කාලයේ සිට ඔබ කණ්ඩායමේ නිත්‍ය කීඩකයෙකු බව අපට මතකය.... නමුත් ඔබගේ දුර්වල කීඩා විලාසය නිසාම ඔබව ටීම් එකෙන් එලියට වීසි වී ගියේය.. කලින් කලට ඔබ කණ්ඩායමට පැමිණියද දුර්වල කම ඉස්මතු වීම නිසා ඔබට කණ්ඩායෙම් නිත්‍ය ස්ථානයක් හිමි නොවීය. ඔබට දුන් අවස්ථවලදී ඔබ හරියට කීඩා කලා නම් පසුගිය කාලයේ මැතිවුස් නොව නායකයා වන්නේ ඔබය... එසේ නම් සංගා ගෙන් පසුව අනිවාර්ය නායකයා ඔබය.... ඔබට දුන් අවස්ථා ගනන ඒ කාලයේ සිටි කිසිදු කීඩකයෙකුට හිමි නොවීය. තත්වය එසේ තිබියදී ජයසුරිය පැවසුවේ ඔබගේ ස්ථානය වරින් වර වෙනස් කල බවයි. සාර්ථක පිතිකරැවෙකු කිසිදු දිනක එවැනි ස්ථාන මාරැවීම වලට හසුවන්නේ නැත. සිදු වුයේ ඔබේ දුර්වලතා හමුවේ කළමනාකරිත්වයටත් ඔබ බැට් කල යුතු තැන තීරනය කිරීමට අපහසු වීමයි. පසුගිය ඉන්දීය ටෙස්ට තරග 3දීම ඔබට මුළු ලකුණු 100 ක් වත් ගසා ගැනීමට අපහසු විය.. කණ්ඩායමේ සිටින පරනම පිතිකරැ සහ එක්දින කණ්ඩයමේ නායකයා හැටියට කණ්ඩායම වෙනුවෙන් ඔබ කල දෙයක් නොමැත..... එක්දින තරග දෙකෙදිවත් ලකුණු 20 ක් ගසා ගත නොහැකි විය. කිසිම ගේම් ප්ලෑන් එකක් අප දුටුවේ නැත. එසේ නම් තව තවත් අපිට ඉවසන්නට යයි පවසන්නේ කුමක් අරභයාද........ දැන්වත් තමන්ගේ දුර්වල කම තේරැම් අරගෙන තරැණ කීඩකයෙකුට අවස්ථාව දී ඉවත් වන්න ........ එලබෙන ලෝක කුසලනය ගැන අපිට පොඩි හෝ බලාපොරෙත්තුවක් දැන් නැත්තේ ඔබ වැනි දුර්වලයන් නිසාය.. එය ඔබ තේරැම් ගත්තනම් අපි තව දුරටත් ඉවසිය යුතව නැත
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ ටිම් එක හොඳයි සමහරවිට සඳකැන් වෙනුවට මාලින්ද සෙල්ලම් කරයි :):)

    Eye eka fast bowler kenek wenuwata de silva hari malinda hari hitiya nam ela
     
    Tharanga captain karana reverse ekata yana wadak kiala api kiwwama godak aya pili gaththe nah ne. Ehei ehei kana consistantly perform karanne nathi aya captain la unama ohoma thamai. Godak ayata wadagath wenne talent eka nevei ne athe pirith bool bande nadda, agama mokakda ipl gahanawada, fb eke prasidda kauda kiana ewa ne :)
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    sport-graphics-2007_713892a.jpg

    Mangala-Samaraweera.jpg