⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Thirimamma tamai captain headache ekata answer eka. I hope he perform well and cement his place

    Oketh fail unoth thiri ta cement places karanna thamai wenne full time :)

    Man ta elanga series ekath denna thiyenne fail unath.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    20994389_732707340255768_2859100675205032657_n.jpg

    Oka hadena ekek nevi ban:angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ක්‍රිකට් පාවා දුන්නේ කවුද? FCID වාර්තා නීතිපතිට ?

    අර්ජුන-සංගා අරවින්ද කැඳවයිද? - ඔට්ටු දැමූ ලොක්කෝ අහු වෙයිද? ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ.

    එම තොරතුරුවලට අනුව චෝදනා එල්ල වන පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද යන්න පිළිබඳව නීතිපති උපදෙස් ලැබෙන තෙක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කිසිවක් කළ නොහැකි බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. පසුගිය කාලයේ දී ක්‍රිකට් තරග පාවාදීම්වලට අදාළ ව අර්ජුන රණතුංග, කුමාර් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර පවා මතබේදාත්මක තත්ත්වයක් ඇති වී තිබිණි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, ඒ විමර්ශනය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දෙන බවත් කියැවිණි.

    ඒ අනුව භාර දුන් පරීක්ෂණ කටයුතු පිළිබඳ විමර්ශන නිශ්චිත අදියරකට පැමිණ ඇති බවත්, ඉන් එහාට පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට සිදු වන බවත් පැවසූ අදාළ නිලධාරියා, ඒ අතර ලංකා ක්‍රිකට් කණ්ඩායම කුසලානය දිනාගත් 1996 ලෝක කුසලානයේ දී සාර්ථකව තරග කළ ක්‍රීඩකයකු ද සිටින බව සඳහන් කළේය. මේ අතර අර්ජුන රණතුංග, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනකුගෙන් ද මීට අදාළ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, ක්‍රිකට් තරග සම්බන්ධයෙන් ඔට්ටු තැබූ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කර ඇති බවත් අදාළ ජ්‍යේෂ්ඨ නිලධාරියා පැවසීය.

    එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ශ්වයෙන් අප කළ විමසීමක දී එහි නිලධාරියකු පැවසුවේ මීට අදාළ නිශ්චිත තොරතුරක් පැවසිය නොහැකි බවයි.

    පරාක්‍රම දිසානායක
    සත්හඬ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මරුසිරා;22149934 said:
    වර්ල්ඩ් කප් එකට් ගහන්න ඕනෙමද පුතිලට ? :baffled::baffled:

    නැ නැ දැන්ම හිත හදාගන්න කිව්වේ
    :rofl::dull:

    මොන වර්ල්ඩ් කප්ද ? අයිස් කප් එකක් කාලා නිදාගනින් :P:P:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;22149934 said:
    වර්ල්ඩ් කප් එකට් ගහන්න ඕනෙමද පුතිලට ? :baffled::baffled:

    නැ නැ දැන්ම හිත හදාගන්න කිව්වේ
    :rofl::dull:
    කට්ටිය ගොඩක් මහන්සිවෙන හින්දා මේ පාර පොඩ්ඩක් විවේක ගමුද :P 2023 හෙමීට කප් එක ගන්න බැරිය හදිස්සියක් නෑ