ෆයිනල් හතරක් පැරදුනා..! පිලිගත්තේ මල් මාල දාලා, ජය ඝෝෂා මැද්දෙන්.. ඊට පස්සේ වර්ල්ඩ් කප් එකක් දින්නා. ගොඩාක් සතුටු උනා..! ඊට පස්සේ ටීම් එක වැටෙන්න ගත්තා. එකෙක්වත් උපරිමය දෙන්න ට්‍රයි කලේ නෑ. බුකීකාරයෝ බඩුකාරයෝ බිස්නස්කාරයෝ ඒක ඇතුලට රිංග ගත්තා..! මිනිස්සු ඒත් මැච් බැලුවා..! ඇස් රතු උනත් සමහර වෙලාවට ඒත් අපේ එවුන්ව විශ්වාස කලා..! ඒත් උන් ඒ වෙනුවට උපරිමය නොදී ඔහේ බෙදිලා කුලල් කාගත්තා..! ඇතුලේ බිස්නස් කරන්න ගත්තා..!
සමහර මිනිස්සු මැච් බලන එක නැවත්තුවා.. මමත් එක්කෙනෙක්. මේ ඉන්දියන් සීරිස් එකේ එකම එක ඕවරයක්වත් නොබලපු කෙනෙක්..! ක්‍රිකට්වලට ආදරේ නැතුව නෙවේ. පණ ඇරලා ආදරෙයි. ඒත් ක්‍රිකට් ඒ තරමට එපා වෙලා. ඒත් තවත් මිනිස්සු ටිකක් හිටියා. උන් ගියා අද දිනයි අද දිනයි කියලා බලාපොරොත්තුවෙන්..! හැමදාම එකම දේ..! උන්ගේ එකම දේ එකම සතුට මේ ක්‍රිකට්.. ඒක විනාශ වෙද්දි උන්ටත් දුක පිටකරගන්න ක්‍රමයක් ඕනා වෙන්න ඇති.. මොකද අන්තිමට අපි හැමෝම මිනිස්සු..!
සුමතිපාලලා,ජයසූරියලා, ටීම් එක ඇතුලේ බිස්නස් කරන මිනිස්සු, එකී නොකී හැම එකාම ලංකාවේ අභිමානය කෙලසෙන්න වගකියන්න ඕන. බැනපල්ලා උන්ට. නැතුව බෝතල් විසික් කරපු හූ කියපු එවුන්ට නැතුව. එලවල්ලා මේ බිල්ලන්ව. එතකොට ආයම අපේ ඉස්සර ක්‍රිකට් අපිට ලැබෙවී.
බෝතල් විසික්කරපු හූ කියපු ගල් ගහපු හැමෝගෙම වේදනාව නිසා ක්‍රිකට් මලගමක් උනා කියන්න බෑ. මේක අලුත් ආරම්භයක් කරගමු..!

Last edited:

. All roundersල bowling session මගහරිනවලු. 1down එන එකා ගහන විදිහ දැක්කහම ඉතින් මුළු batting lineup එක ගැනම හොඳ අවබෝධයක් ගන්න පුළුවන්
. දිල්ෂාන් මුණවීර ausi වල ගහද්දි ඇන්ජලෝ මැතිව්ස් කියනවා මම එයාව දැක්කේ නෑ මට එයාව මග ඇරුනලු
. ඊටත් අඩුම ගානේ ඊයේ toss එක දින්නහම අපිට chase down කරන්න තෝරගන්න තිබ්බ අඩුමගානේ උන්ගේ 2nd innings average ටිකවත් බලල. ඊටත් අපි අන්තිමට ඉන්දියාව එක්ක දිනපු match හැම එකම වගේ දින්නේ chase down කරලා
. ඊළඟ අවුරුද්දේ ආයේ SLPL තියනවලු ලංකාවේ team 4යි පකිතානේ team එකයි බංගලාදේශ් team එකකුයි දාල
අපිත් ඉන්දියාවේ ගානට වැටිලද මන්දා
ane lajjaaawa