⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ෆයිනල් හතරක් පැරදුනා..! පිලිගත්තේ මල් මාල දාලා, ජය ඝෝෂා මැද්දෙන්.. ඊට පස්සේ වර්ල්ඩ් කප් එකක් දින්නා. ගොඩාක් සතුටු උනා..! ඊට පස්සේ ටීම් එක වැටෙන්න ගත්තා. එකෙක්වත් උපරිමය දෙන්න ට්‍රයි කලේ නෑ. බුකීකාරයෝ බඩුකාරයෝ බිස්නස්කාරයෝ ඒක ඇතුලට රිංග ගත්තා..! මිනිස්සු ඒත් මැච් බැලුවා..! ඇස් රතු උනත් සමහර වෙලාවට ඒත් අපේ එවුන්ව විශ්වාස කලා..! ඒත් උන් ඒ වෙනුවට උපරිමය නොදී ඔහේ බෙදිලා කුලල් කාගත්තා..! ඇතුලේ බිස්නස් කරන්න ගත්තා..!

    සමහර මිනිස්සු මැච් බලන එක නැවත්තුවා.. මමත් එක්කෙනෙක්. මේ ඉන්දියන් සීරිස් එකේ එකම එක ඕවරයක්වත් නොබලපු කෙනෙක්..! ක්‍රිකට්වලට ආදරේ නැතුව නෙවේ. පණ ඇරලා ආදරෙයි. ඒත් ක්‍රිකට් ඒ තරමට එපා වෙලා. ඒත් තවත් මිනිස්සු ටිකක් හිටියා. උන් ගියා අද දිනයි අද දිනයි කියලා බලාපොරොත්තුවෙන්..! හැමදාම එකම දේ..! උන්ගේ එකම දේ එකම සතුට මේ ක්‍රිකට්.. ඒක විනාශ වෙද්දි උන්ටත් දුක පිටකරගන්න ක්‍රමයක් ඕනා වෙන්න ඇති.. මොකද අන්තිමට අපි හැමෝම මිනිස්සු..!

    සුමතිපාලලා,ජයසූරියලා, ටීම් එක ඇතුලේ බිස්නස් කරන මිනිස්සු, එකී නොකී හැම එකාම ලංකාවේ අභිමානය කෙලසෙන්න වගකියන්න ඕන. බැනපල්ලා උන්ට. නැතුව බෝතල් විසික් කරපු හූ කියපු එවුන්ට නැතුව. එලවල්ලා මේ බිල්ලන්ව. එතකොට ආයම අපේ ඉස්සර ක්‍රිකට් අපිට ලැබෙවී.
    බෝතල් විසික්කරපු හූ කියපු ගල් ගහපු හැමෝගෙම වේදනාව නිසා ක්‍රිකට් මලගමක් උනා කියන්න බෑ. මේක අලුත් ආරම්භයක් කරගමු..!
     
    Last edited:

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    යකූ නාමල් ලොකු බයියා බෝතල් විසි කරනව මන් මගේ ඇස් දෙකෙන්ම දැක්ක...මේ ප්‍රකාශය සිදුකලේ කවුද? ලකුණු 5යි...

    Chathura mahaththayada:(:(:(:(
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    ෆයිනල් හතරක් පැරදුනා..! පිලිගත්තේ මල් මාල දාලා, ජය ඝෝෂා මැද්දෙන්.. ඊට පස්සේ වර්ල්ඩ් කප් එකක් දින්නා. ගොඩාක් සතුටු උනා..! ඊට පස්සේ ටීම් එක වැටෙන්න ගත්තා. එකෙක්වත් උපරිමය දෙන්න ට්‍රයි කලේ නෑ. බුකීකාරයෝ බඩුකාරයෝ බිස්නස්කාරයෝ ඒක ඇතුලට රිංග ගත්තා..! මිනිස්සු ඒත් මැච් බැලුවා..! ඇස් රතු උනත් සමහර වෙලාවට ඒත් අපේ එවුන්ව විශ්වාස කලා..! ඒත් උන් ඒ වෙනුවට උපරිමය නොදී ඔහේ බෙදිලා කුලල් කාගත්තා..! ඇතුලේ බිස්නස් කරන්න ගත්තා..!

    සමහර මිනිස්සු මැච් බලන එක නැවත්තුවා.. මමත් එක්කෙනෙක්. මේ ඉන්දියන් සීරිස් එකේ එකම එක ඕවරයක්වත් නොබලපු කෙනෙක්..! ක්‍රිකට්වලට ආදරේ නැතුව නෙවේ. පණ ඇරලා ආදරෙයි. ඒත් ක්‍රිකට් ඒ තරමට එපා වෙලා. ඒත් තවත් මිනිස්සු ටිකක් හිටියා. උන් ගියා අද දිනයි අද දිනයි කියලා බලාපොරොත්තුවෙන්..! හැමදාම එකම දේ..! උන්ගේ එකම දේ එකම සතුට මේ ක්‍රිකට්.. ඒක විනාශ වෙද්දි උන්ටත් දුක පිටකරගන්න ක්‍රමයක් ඕනා වෙන්න ඇති.. මොකද අන්තිමට අපි හැමෝම මිනිස්සු..!

    සුමතිපාලලා,ජයසූරියලා, ටීම් එක ඇතුලේ බිස්නස් කරන මිනිස්සු, එකී නොකී හැම එකාම ලංකාවේ අභිමානය කෙලසෙන්න වගකියන්න ඕන. බැනපල්ලා උන්ට. නැතුව බෝතල් විසික් කරපු හූ කියපු එවුන්ට නැතුව. එලවල්ලා මේ බිල්ලන්ව. එතකොට ආයම අපේ ඉස්සර ක්‍රිකට් අපිට ලැබෙවී.
    බෝතල් විසික්කරපු හූ කියපු ගල් ගහපු හැමෝගෙම වේදනාව නිසා ක්‍රිකට් මලගමක් උනා කියන්න බෑ. මේක අලුත් ආරම්භයක් කරගමු..!

    Uba kiyana de hariyata hari .hora business karayo dagena cricket kala.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    21034573_1007584772717521_5046153945062556567_n.jpg
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ෆයිනල් හතරක් පැරදුනා..! පිලිගත්තේ මල් මාල දාලා, ජය ඝෝෂා මැද්දෙන්.. ඊට පස්සේ වර්ල්ඩ් කප් එකක් දින්නා. ගොඩාක් සතුටු උනා..! ඊට පස්සේ ටීම් එක වැටෙන්න ගත්තා. එකෙක්වත් උපරිමය දෙන්න ට්‍රයි කලේ නෑ. බුකීකාරයෝ බඩුකාරයෝ බිස්නස්කාරයෝ ඒක ඇතුලට රිංග ගත්තා..! මිනිස්සු ඒත් මැච් බැලුවා..! ඇස් රතු උනත් සමහර වෙලාවට ඒත් අපේ එවුන්ව විශ්වාස කලා..! ඒත් උන් ඒ වෙනුවට උපරිමය නොදී ඔහේ බෙදිලා කුලල් කාගත්තා..! ඇතුලේ බිස්නස් කරන්න ගත්තා..!

    සමහර මිනිස්සු මැච් බලන එක නැවත්තුවා.. මමත් එක්කෙනෙක්. මේ ඉන්දියන් සීරිස් එකේ එකම එක ඕවරයක්වත් නොබලපු කෙනෙක්..! ක්‍රිකට්වලට ආදරේ නැතුව නෙවේ. පණ ඇරලා ආදරෙයි. ඒත් ක්‍රිකට් ඒ තරමට එපා වෙලා. ඒත් තවත් මිනිස්සු ටිකක් හිටියා. උන් ගියා අද දිනයි අද දිනයි කියලා බලාපොරොත්තුවෙන්..! හැමදාම එකම දේ..! උන්ගේ එකම දේ එකම සතුට මේ ක්‍රිකට්.. ඒක විනාශ වෙද්දි උන්ටත් දුක පිටකරගන්න ක්‍රමයක් ඕනා වෙන්න ඇති.. මොකද අන්තිමට අපි හැමෝම මිනිස්සු..!

    සුමතිපාලලා,ජයසූරියලා, ටීම් එක ඇතුලේ බිස්නස් කරන මිනිස්සු, එකී නොකී හැම එකාම ලංකාවේ අභිමානය කෙලසෙන්න වගකියන්න ඕන. බැනපල්ලා උන්ට. නැතුව බෝතල් විසික් කරපු හූ කියපු එවුන්ට නැතුව. එලවල්ලා මේ බිල්ලන්ව. එතකොට ආයම අපේ ඉස්සර ක්‍රිකට් අපිට ලැබෙවී.
    බෝතල් විසික්කරපු හූ කියපු ගල් ගහපු හැමෝගෙම වේදනාව නිසා ක්‍රිකට් මලගමක් උනා කියන්න බෑ. මේක අලුත් ආරම්භයක් කරගමු..!

    nuugath kama hari lassanata sadarani karana karala tiyenawa. winayak nattan match nobala inna ona. wayiraya pita karanna oanam dayasirita , thilankata gal gahanna ona . rate awrawe kelesanne nathuwa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆයිනල් හතරක් පැරදුනා..! පිලිගත්තේ මල් මාල දාලා, ජය ඝෝෂා මැද්දෙන්.. ඊට පස්සේ වර්ල්ඩ් කප් එකක් දින්නා. ගොඩාක් සතුටු උනා..! ඊට පස්සේ ටීම් එක වැටෙන්න ගත්තා. එකෙක්වත් උපරිමය දෙන්න ට්‍රයි කලේ නෑ. බුකීකාරයෝ බඩුකාරයෝ බිස්නස්කාරයෝ ඒක ඇතුලට රිංග ගත්තා..! මිනිස්සු ඒත් මැච් බැලුවා..! ඇස් රතු උනත් සමහර වෙලාවට ඒත් අපේ එවුන්ව විශ්වාස කලා..! ඒත් උන් ඒ වෙනුවට උපරිමය නොදී ඔහේ බෙදිලා කුලල් කාගත්තා..! ඇතුලේ බිස්නස් කරන්න ගත්තා..!......

    ...........

    එහෙමයි කියල ඔයවගේ හැසිරෙන්න කාටවත් අයිතියක් කොයින්ද, හෙට ටීම් එකට ගල් ගැහුවත්, වෙඩි තිබ්බත්, එකෙක් මලත් උඹල ඔහොම කියයි. එහෙම මේ එක එකාගේ වේදනාව පිට කරන්න දෙන්න ගියොත් හොඳට තියෙයි. මැච් එකක ජය පරාජය විඳගන්න බැරි නං ගෙදරට වෙලා ඉන්න ඕනේ කාලකන්නි, රටේ නමත් ඉවරයි මුන් හින්දා අපිත් ඉන්දියන් කාරයෝ වගේ වෙනවා.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Athi wu kujitha thaththawa sadanraya nokarmi,
    Namuth kimata yamak atha, tickets okkma wikinulu, ubla dannawada gana, grassbank 300, ita passe 2000, 4000 oya wage, hithplla ochchra wiyadm karan minissu ynne moktda ? Paradina aketh simawak atha.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    sirawata ekak dekak paradunata nevi me minissu hu kiyanne. digata harahata paradina nisa.
    mahindaya horakam karanakota hu kiyannai, raviya hoakam karanakota hu kiyannai hodai, cricketersla salli aragena match paradinakota (horakam kereemada mokakda ekata kiyanne) hu kiyanakota manussa kama nahalu, winaya nahalu, othana suddo hitiyath un karanneth okama thamai. habai suddonta hu kiyanna team eka ida denne nh. eeta kalin team eka wenas karala ayeth hadanwa.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඉන්දියාවේ commentators කිව්වා Silly people all around the world කියල. ලංකාවේ අපිත් ඉන්දියාවේ ගානට වැටිලා වගේ :(. එහෙම කියල ලංකාවේ Cricket Playersල කරන දේවලුත් ඔයවගේ දේවලට බලපානවා. මට මතකයි මිට මාසෙකට කලින් චමින්ද වාස් අපේ උන්ව Train කරන්න යද්දී අපේ උන් කියනවලු අපිට දවසටම over 4යි දාන්න තියෙන්නේ ඊට වඩා බෝල දාන්න බෑ කියල :angry:. All roundersල bowling session මගහරිනවලු. 1down එන එකා ගහන විදිහ දැක්කහම ඉතින් මුළු batting lineup එක ගැනම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් :love:. දිල්ෂාන් මුණවීර ausi වල ගහද්දි ඇන්ජලෝ මැතිව්ස් කියනවා මම එයාව දැක්කේ නෑ මට එයාව මග ඇරුනලු :D. ඊටත් අඩුම ගානේ ඊයේ toss එක දින්නහම අපිට chase down කරන්න තෝරගන්න තිබ්බ අඩුමගානේ උන්ගේ 2nd innings average ටිකවත් බලල. ඊටත් අපි අන්තිමට ඉන්දියාව එක්ක දිනපු match හැම එකම වගේ දින්නේ chase down කරලා :yes:. ඊළඟ අවුරුද්දේ ආයේ SLPL තියනවලු ලංකාවේ team 4යි පකිතානේ team එකයි බංගලාදේශ් team එකකුයි දාල :love:. අපි ඉතින් ඒක එනකන්වත් බලන් ඉමු. ඒකටත් kandambi, Mubarak, karunarathna, silva එහෙම සෙල්ලම් කරොත් ඒකත් ඉවරයි :lol:.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    nuugath kama hari lassanata sadarani karana karala tiyenawa. winayak nattan match nobala inna ona. wayiraya pita karanna oanam dayasirita , thilankata gal gahanna ona . rate awrawe kelesanne nathuwa.

    Rate gawurawaya kelsanne ground eke mada inna 11 bn...:lol:

    Thawath mona lajjaawakda..balapanko...wili lajjai ape un sellam karana hati dakkama..

    Pandyage boleta chandimal ge mune thibba adana look eka :lol: monaa thawa lajja wennada bn :rofl: un hinaa wewi gahanne :lol: dhawan ehema 4k gahala hinawenne podi unta gahanawa wage...

    Ewata lajjawak nadda? :rofl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    එහෙමයි කියල ඔයවගේ හැසිරෙන්න කාටවත් අයිතියක් කොයින්ද, හෙට ටීම් එකට ගල් ගැහුවත්, වෙඩි තිබ්බත්, එකෙක් මලත් උඹල ඔහොම කියයි. එහෙම මේ එක එකාගේ වේදනාව පිට කරන්න දෙන්න ගියොත් හොඳට තියෙයි. මැච් එකක ජය පරාජය විඳගන්න බැරි නං ගෙදරට වෙලා ඉන්න ඕනේ කාලකන්නි, රටේ නමත් ඉවරයි මුන් හින්දා අපිත් ඉන්දියන් කාරයෝ වගේ වෙනවා.

    සිරා කතාව බන් :yes::yes:කියන්නේ අපි නුවර අරකද මේකද ඔන්න බලහන් නුවර උන්ගේ හැදියාව :angry::angry:
     
    Last edited: