⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රටක නම කියල කියන්නේ මේ ඉතිහාසේ කරපුවයි, රොකට් යැව්වද, හමුදාව ලොකුද අනං මනං නෙවේ බන්. දැන් උඹ බීලා ගමටම පේන්න පාරේ කුණුහරුපෙන් කෑගගහ ගියොත් උඹටයි, උඹේ පවුලේ අයටයි ලැජ්ජා නැද්ද. ආය ලොකු පරම්පරාවක, සල්ලි තියෙන හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනේ නෑ උඹලා ගමේ ඉන්න දුප්පත්ම පවුල උනත්, ඉන්නේ අතු පැලක උනත් එහෙම හැසිරෙනකොට උඹේ අම්මට තාත්තට ළමයින්ට පවුලේ අයට ලැජ්ජයි. අපි ඉතින් කොහොමත් දුප්පත් නෙ හෙළුවෙන් පාරේ ඇවිද්දත් අවුලක් නෑ කියල සත්තු වගේ හැසිරිලා හරියන්නේ නෑ.

    විකට් පහක් ගත්තොත් , සෙන්චරියක් ගැහුවොත් තව ලක්ෂ හතර හමාරක් ගෙවනවා.

    ඊට අමතරව අවුරුද්දට ක්‍රිකට් කන්ට්‍රැක් එක ගෙවනවා කෝටි ගානක් ගැහුවත් නැතත්.

    අපි ඉවසන්නලු.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl: e unata api iskole yana kaale mehema paradinawanam hari, gobba wage nam hari kiyanne wena karmaanthayak hoyaganna kiyala :lol:

    Paradina eka hari....sport kiyanne ehema thamai..dinanawa, paradinawa...meka hamadama paradaine :lol: ekath gemak gahalanam, lakunu 10kin, 20kin nam eth kamak na
    පැරදුන එකට හේතු වෙනම හොයල බලන්න ඕනේ බන්, මම මේ පැරදුනාට කමක් නෑ ඒකත් ක්‍රීඩාවේ කොටසක්නේ කියල නෙවේ කියන්නේ. මම කියන්නේ සත්තු වගේ පිට්ටනියේ හැසිරෙන එක, බෝතල් වලින් ගහන එක, බස් වලට ගල් ගහන එක වැරදි කියල. නැතුව ටීම් එකේ උන් අතේ වැරද්දක් නෑ කියල කියන්නේ නෑ මම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    gedarata vela ammagen kaka bibi davasema kiriye inna podi un innava pora tok dena...:rofl::rofl::rofl:

    විකට් පහක් ගත්තොත් , සෙන්චරියක් ගැහුවොත් තව ලක්ෂ හතර හමාරක් ගෙවනවා.

    ඊට අමතරව අවුරුද්දට ක්‍රිකට් කන්ට්‍රැක් එක ගෙවනවා කෝටි ගානක් ගැහුවත් නැතත්.

    අපි ඉවසන්නලු.
    පොයින්ට් එකට කියන දෙයක් කිවොත් හොඳා :yes: බංකොලොත් තර්ක ගේන්න එපා හරි කැතයි
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පැරදුන එකට හේතු වෙනම හොයල බලන්න ඕනේ බන්, මම මේ පැරදුනාට කමක් නෑ ඒකත් ක්‍රීඩාවේ කොටසක්නේ කියල නෙවේ කියන්නේ. මම කියන්නේ සත්තු වගේ පිට්ටනියේ හැසිරෙන එක, බෝතල් වලින් ගහන එක, බස් වලට ගල් ගහන එක වැරදි කියල. නැතුව ටීම් එකේ උන් අතේ වැරද්දක් නෑ කියල කියන්නේ නෑ මම.

    team eke un hedenne nathuva,team management eka hedenne nathuva..ane apita visvasa karanna,enna match balanna kiyala anthimata kujitha venna kaddi,bothal nogaha inna eka thama pudume :rofl::rofl:

    oya minimum ticket eka 300...davasata rupiyal 500 hoyana minissuth ava match balanna,e minissunge duka ubalata terenne nahe :angry::angry:

    me kalakanni puudunu venen nahe..peradunath salli nisa match gahanna enava..onna okayi aeththa... :dull::dull: :growl::growl:

    eka parayek ayin unada iye bothal gahuva kiyala..mata kayalak denna man mage varadi hadan enna kiyala :nerd::nerd:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කපුවට ටොස් එක හරි ආව යකෝ :D:D:D:D

    මට නම් පැලෙන්න සතුටුයි

    aeyi iye kapuva catch eka miss karana eka dekala ubata satutu nedda :growl::growl:

    mal ponnayata bole vetena thena hitha ganna behe :rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,226
    113
    නුවර
    රටක නම කියල කියන්නේ මේ ඉතිහාසේ කරපුවයි, රොකට් යැව්වද, හමුදාව ලොකුද අනං මනං නෙවේ බන්. දැන් උඹ බීලා ගමටම පේන්න පාරේ කුණුහරුපෙන් කෑගගහ ගියොත් උඹටයි, උඹේ පවුලේ අයටයි ලැජ්ජා නැද්ද. ආය ලොකු පරම්පරාවක, සල්ලි තියෙන හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනේ නෑ උඹලා ගමේ ඉන්න දුප්පත්ම පවුල උනත්, ඉන්නේ අතු පැලක උනත් එහෙම හැසිරෙනකොට උඹේ අම්මට තාත්තට ළමයින්ට පවුලේ අයට ලැජ්ජයි. අපි ඉතින් කොහොමත් දුප්පත් නෙ හෙළුවෙන් පාරේ ඇවිද්දත් අවුලක් නෑ කියල සත්තු වගේ හැසිරිලා හරියන්නේ නෑ.

    පැය 24ම අනික් එකාගේ ඇද හොයන, කාට කාට හරි මඩ ගහලා page එකේ likes ගන්න හදන fb ඇඩ්මින්ලත් මේවට වග කියන්න ඕනේ. උන් තමා අඩු කුලේ පර හැත්ත ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න. එක එකාගේ සල්ලිවලට නැමෙන උන් ඉන්නකන් ඉස්සරහටත් ඊයේ උනාවගේ දේවල් වෙයි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පැරදුන එකට හේතු වෙනම හොයල බලන්න ඕනේ බන්, මම මේ පැරදුනාට කමක් නෑ ඒකත් ක්‍රීඩාවේ කොටසක්නේ කියල නෙවේ කියන්නේ. මම කියන්නේ සත්තු වගේ පිට්ටනියේ හැසිරෙන එක, බෝතල් වලින් ගහන එක, බස් වලට ගල් ගහන එක වැරදි කියල. නැතුව ටීම් එකේ උන් අතේ වැරද්දක් නෑ කියල කියන්නේ නෑ මම.

    එහෙම කරපු නිසා තමා ඉන්දියාවේ ක්‍රිකට් මේ තරම් හොද උනේ මැච් එකක් පැරදුනාට ගානක් නෑ කියන මානසිකත්වය යන්න ඕන ඔලු වලින් අනික එතකොට තෝරන උන් උනත් හරියට තෝරන්න බලනවා ගොටු දාන්න නැතුව ටීම් එකේ 2-3 ගොටු ඉන්නේ කොහොමද මැච් දිනන්නේ ඉන්දියා ටීම් එකේ ඔක්කොම ගහන්නේ හරියට සෙල්ලම් කරන උන් තිසර එහෙම අපිට ඉන්න හොදම ප්ලේයර් ද :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම කරපු නිසා තමා ඉන්දියාවේ ක්‍රිකට් මේ තරම් හොද උනේ මැච් එකක් පැරදුනාට ගානක් නෑ කියන මානසිකත්වය යන්න ඕන ඔලු වලින් අනික එතකොට තෝරන උන් උනත් හරියට තෝරන්න බලනවා ගොටු දාන්න නැතුව ටීම් එකේ 2-3 ගොටු ඉන්නේ කොහොමද මැච් දිනන්නේ ඉන්දියා ටීම් එකේ ඔක්කොම ගහන්නේ හරියට සෙල්ලම් කරන උන් තිසර එහෙම අපිට ඉන්න හොදම ප්ලේයර් ද :lol::lol:

    oya ammagen kaka bibi davasema kiriye inna gobbayonta oka terenne nahe ;)

    21105630_480180635685441_747083203115923746_n.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    aeyi iye kapuva catch eka miss karana eka dekala ubata satutu nedda :growl::growl:

    mal ponnayata bole vetena thena hitha ganna behe :rofl::rofl:

    ක්‍රිකට් ගහන්න කලින් කාසිය උඩදාගන්න ඕනනෙ .

    අනික අර කුසල් මෙන්ඩිස් අපේ ඊලග ලෙජන්ඩ් ලු .ලබ්බ තමයි .අන්තිම වන්ඩේ 10ක විතර ස්කෝර් බැලුවම ලෙජන්ඩ් ගෙ තරම තේරෙනව
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රටක නම කියල කියන්නේ මේ ඉතිහාසේ කරපුවයි, රොකට් යැව්වද, හමුදාව ලොකුද අනං මනං නෙවේ බන්. දැන් උඹ බීලා ගමටම පේන්න පාරේ කුණුහරුපෙන් කෑගගහ ගියොත් උඹටයි, උඹේ පවුලේ අයටයි ලැජ්ජා නැද්ද. ආය ලොකු පරම්පරාවක, සල්ලි තියෙන හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනේ නෑ උඹලා ගමේ ඉන්න දුප්පත්ම පවුල උනත්, ඉන්නේ අතු පැලක උනත් එහෙම හැසිරෙනකොට උඹේ අම්මට තාත්තට ළමයින්ට පවුලේ අයට ලැජ්ජයි. අපි ඉතින් කොහොමත් දුප්පත් නෙ හෙළුවෙන් පාරේ ඇවිද්දත් අවුලක් නෑ කියල සත්තු වගේ හැසිරිලා හරියන්නේ නෑ.

    නෑ තමගේ රට ගොඩ ගන්න මිසක් එහෙම කරන්නේ බලන උන්ට සල්ලි හම්බෙන් නෑ නේ තරන්ග දැන් අවු 10කට වැඩියි ක්‍රිකට් වල තව මොනවා ඉවසන්නද තමන්ට බැරිනම් අයින් වෙන්න ඕන නිකම් බොරුවට දගලලා වැඩක් නෑ අනික මිනිස්සු එහෙම කරන්නේ තමන්ගේ රටේ ටීම් එක දිනවන්න මිසන් වෙන දේකට නෙමේ ටීම් එකේ අය දැන්ගන්න ඕන කන්ඩායමක් විදියට ඉන්න විනයක් තියාගෙන :angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ක්‍රිකට් ගහන්න කලින් කාසිය උඩදාගන්න ඕනනෙ .

    අනික අර කුසල් මෙන්ඩිස් අපේ ඊලග ලෙජන්ඩ් ලු .ලබ්බ තමයි .අන්තිම වන්ඩේ 10ක විතර ස්කෝර් බැලුවම ලෙජන්ඩ් ගෙ තරම තේරෙනව

    u uda giya vedi una..uda giya tharamata puhunu venne nahe kiyala sanama kiyala tibba :baffled::baffled:

    cricket balana ona ekekta dannava catch alanna puluvan venne hemadama catch allla puhunu unama kiyala..

    mulu cricket gahana team valin vedima catch miss karala tiyenne ape team eka...aeyi sellam karana unta beri oya podi un tikak allla davasak dagena uda gahanna kiyala catch alanna...anika pittniya vatema duvala catch alanna purudu unama fitness hedenava :dull::dull:

    me kalakanni kisi deyak nokara puhunu venne match eke...iye dekanne kapuva catch ekata giya heti..

    tharagayakadi pidanaya anuva catch ekak mis venava kalathurakin..e pidanaya dara ganna eka thama unta gevanne..nathnam malata final ekakadi catch alanna puluven venne nahe
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    oya ammagen kaka bibi davasema kiriye inna gobbayonta oka terenne nahe ;)

    21105630_480180635685441_747083203115923746_n.jpg

    හොදම දේ කැච් අතෑරියට මැච් පැරදෙන් නෑ කියපු එක ඒකෙන් තේරෙනවා ඒ අයගේ මානසිකත්වය මොන දේ උනත් අවුලක් නෑ සල්ලි හම්බෙනවා කියන එක දන්නවා ඒ නිසා උනන්දුවක් නෑ තමන්ට නෙමා රටට සෙල්ලම් කරන්නේ කියන හැගීම නෑ එකයි ලොකුම කතාව මැච් බලන්න යන අය ඔහොම නෙමා තව ගෙයක් 2ක් ගිනි තියන්න ඕන එතකොට තමා තේරෙන්නේ කට්ටියට ඊට කලින් අර බුකි පොන්සියා එලවන්න ඕන ඔක තමා හොද කෝච් කෙනෙක් ගන්න දෙන් නැති වෙ** පුතා ඌට හොද උන් පොඩි වැඩියි ලු උලමා :angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රටක නම කියල කියන්නේ මේ ඉතිහාසේ කරපුවයි, රොකට් යැව්වද, හමුදාව ලොකුද අනං මනං නෙවේ බන්. දැන් උඹ බීලා ගමටම පේන්න පාරේ කුණුහරුපෙන් කෑගගහ ගියොත් උඹටයි, උඹේ පවුලේ අයටයි ලැජ්ජා නැද්ද. ආය ලොකු පරම්පරාවක, සල්ලි තියෙන හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනේ නෑ උඹලා ගමේ ඉන්න දුප්පත්ම පවුල උනත්, ඉන්නේ අතු පැලක උනත් එහෙම හැසිරෙනකොට උඹේ අම්මට තාත්තට ළමයින්ට පවුලේ අයට ලැජ්ජයි. අපි ඉතින් කොහොමත් දුප්පත් නෙ හෙළුවෙන් පාරේ ඇවිද්දත් අවුලක් නෑ කියල සත්තු වගේ හැසිරිලා හරියන්නේ නෑ.

    මෙහෙම මැච් පැරදි පැරදි ටීම් එක කන්නේ රටේ නම නෙමේ ද ? :angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    u uda giya vedi una..uda giya tharamata puhunu venne nahe kiyala sanama kiyala tibba :baffled::baffled:

    cricket balana ona ekekta dannava catch alanna puluvan venne hemadama catch allla puhunu unama kiyala..

    mulu cricket gahana team valin vedima catch miss karala tiyenne ape team eka...aeyi sellam karana unta beri oya podi un tikak allla davasak dagena uda gahanna kiyala catch alanna...anika pittniya vatema duvala catch alanna purudu unama fitness hedenava :dull::dull:

    me kalakanni kisi deyak nokara puhunu venne match eke...iye dekanne kapuva catch ekata giya heti..

    tharagayakadi pidanaya anuva catch ekak mis venava kalathurakin..e pidanaya dara ganna eka thama unta gevanne..nathnam malata final ekakadi catch alanna puluven venne nahe

    වැඩක් නෑ බන් චමරි අතපත්තු ගත්තත් ගහනව මේ ගහන විදිහට වඩා හොදට
    සන්ගල මහේලල ඉන්නකන්ම කරේ හම්බෙන සල්ලි වලින් බිස්නස් පටන්ගත්තු එක .උන් එහෙම කරේ ටීම් එකේ තැන හදාගෙන උපරිම ප්‍රැක්ටිස් කරල උපරිම දක්ශතාවය හදාගෙන .ඒත් දැන් එන උන් පුහුනුවීම් මොකුත් ඕන නෑ ටීම් එකේ ප්ලේස් එකත් වැඩක් නෑ ආපු ගමන් හම්බෙන සල්ලි වලින් බිස්නස් කරන්නෙ කොහොමද කියල හිතන්නෙ .මොකද සන්ගල වගේ හොද සල්ලි කාරයො වෙන්න .

    අපි උනත් O/L කාලෙ සල්ලි හම්බ කරන හැටි ගැන හිත හිත හිටියනම් එග්සෑම් පාස් වෙන්නෙ නෑ . O/l වලින්ම ගෙදර ඉදල මොකක් හරි බිස්නස් එකක් කරනව දැන් .මුන් කරන්නෙත් ඒකමයි

    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වැඩක් නෑ බන් චමරි අතපත්තු ගත්තත් ගහනව මේ ගහන විදිහට වඩා හොදට

    ow yako...matath eka nam suvar..kapuva venuvata e kella dala gahuva nam...nathnam chandimal venuvata den injured ne :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙහෙම මැච් පැරදි පැරදි ටීම් එක කන්නේ රටේ නම නෙමේ ද ? :angry::angry:

    vena ratavala un pukenuth hina venne api un match paradiddi...munta lejjava bothal gehuvama :rofl::rofl:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    චාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවරදී පැවති තුන්වන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණයට ඉතා ආසන්නයෙන් සිටියදී ශ‍්‍රී ලංකා ප්‍රෙක්‍ෂකයින් පිටියට පහර දෙන්නට වීම නිසා තරගය නවතා දමන ලදී. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු ඔ්වර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 217ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 43.6කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා තිබියදී පේ‍්‍රක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට මෙසේ පහර දුන්හ.
    කැරලි මර්ධන ඒකකය පිටියට පිවිස පිටිය වටා ගමන් කරන්නට වූ අතර ක‍්‍රීඩකයින් සියළු දෙනා පිටිය මැදට පැමිණියහ. ක‍්‍රීඩාංගණය ආසන්නයේ කැරලි මර්ධන ඒකක මෙන්ම ජල ප‍්‍රහාරක රථද කැදවා ඇත.
    පසුව ටික වේලාවකින් තරගය යලි ඇරඹුනු අතර තරගයේ පන්දුවාර 45.1කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගනිමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය වාර්තා කලේය. ඒ අනුව තරග පහකින් සමත්විත තරගාවලිය මේ වන විට 3-0ක් ලෙස ජය ගැනීමට මේ වන විටත් ඉන්දීය පිල සමත්ව සිටී.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඉතිරි එක්දින තරග දෙකම ජය නොගතහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇත.
    සිම්බාවේ, අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් සමග තරග වැද එම තරගවලින් ඉහලම ලකුණු ලබාගතහොක් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ලබා ගැනීමට සිදුවනු ඇත.
    ඒ අනුව ඉදිරි තරග දෙක ජය ගැනීම ශ‍්‍රී ලංකා පිලට අතිශය වැදගත් වෙයි.

    :lol::lol: