රටක නම කියල කියන්නේ මේ ඉතිහාසේ කරපුවයි, රොකට් යැව්වද, හමුදාව ලොකුද අනං මනං නෙවේ බන්. දැන් උඹ බීලා ගමටම පේන්න පාරේ කුණුහරුපෙන් කෑගගහ ගියොත් උඹටයි, උඹේ පවුලේ අයටයි ලැජ්ජා නැද්ද. ආය ලොකු පරම්පරාවක, සල්ලි තියෙන හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනේ නෑ උඹලා ගමේ ඉන්න දුප්පත්ම පවුල උනත්, ඉන්නේ අතු පැලක උනත් එහෙම හැසිරෙනකොට උඹේ අම්මට තාත්තට ළමයින්ට පවුලේ අයට ලැජ්ජයි. අපි ඉතින් කොහොමත් දුප්පත් නෙ හෙළුවෙන් පාරේ ඇවිද්දත් අවුලක් නෑ කියල සත්තු වගේ හැසිරිලා හරියන්නේ නෑ.
විකට් පහක් ගත්තොත් , සෙන්චරියක් ගැහුවොත් තව ලක්ෂ හතර හමාරක් ගෙවනවා.
ඊට අමතරව අවුරුද්දට ක්රිකට් කන්ට්රැක් එක ගෙවනවා කෝටි ගානක් ගැහුවත් නැතත්.
අපි ඉවසන්නලු.
Last edited:
e unata api iskole yana kaale mehema paradinawanam hari, gobba wage nam hari kiyanne wena karmaanthayak hoyaganna kiyala
බංකොලොත් තර්ක ගේන්න එපා හරි කැතයි 





