⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    wi eye match eka dinna neda ban.man score follow karaa day 1 eke indala. brathwatte innigs dekema support ekak dunna.balahanko kohe indala apu dial ekakda? hope uth innigs dekema 100 dekak gahuva.rootge palaveni match eka captain vidiyata.:D patta match ekak ban balanna thibba nam vatinava.
    root SA series eke captain kara ban....Marama test match eka.:yes::yes::yes::cool::cool:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    toss dinala bat karapu ekada......:P
    :P pitch eka madata awidan yaddi uta hithenta athi..mokada nikan world record denne Indiyawata man capa weddi..apima bat karala 200k gahala demu kiyala......:P:P:P

    Eka ne..toss eka welawe u ganja gahalada danne na hitiye..:angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Mey Yana widiyata heta match ekath API dinai wage:)

    හෙට දින්නොත් මේ ඔක්කොම අමතකයි.තිලන්ග ගෙදර යවන්න වෙන්නෙ නෑ .මන් නම් කියන්නෙ ක්‍රිකට් හැදෙන්න අපි මේ ඔක්කොම වයිට් වොශ් වෙනෝන කැත විදිහට .එතකොට ඊලග සීරීස් එකේ ඉදල හැදිල එයි

    දික්වැල්ල
    මුනවීර
    කුසල් ජනිත්
    මැතිව්ස්
    ගුනතිලක
    ගුනරත්න
    අකිල
    මාලින්ග
    නුවන්
    කුමාර
    ඩනන්ජය
    දසුන්
    මලින්ද
    සීකු
    චමීර

    වන්ඩේ ගහන්න ඕන
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    හෙට දින්නොත් මේ ඔක්කොම අමතකයි.තිලන්ග ගෙදර යවන්න වෙන්නෙ නෑ .මන් නම් කියන්නෙ ක්‍රිකට් හැදෙන්න අපි මේ ඔක්කොම වයිට් වොශ් වෙනෝන කැත විදිහට .එතකොට ඊලග සීරීස් එකේ ඉදල හැදිල එයි

    දික්වැල්ල
    මුනවීර
    කුසල් ජනිත්
    මැතිව්ස්
    ගුනතිලක
    ගුනරත්න
    අකිල
    මාලින්ග
    නුවන්
    කුමාර
    ඩනන්ජය
    දසුන්
    මලින්ද
    සීකු
    චමීර

    වන්ඩේ ගහන්න ඕන

    Exactly :yes::yes::yes:
    Team eke nam seeku n nuwan gana nam danne na
    Anith un nam inee thamai
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පෙර සිදුවූ කලහකාරී සිදුවීම් නිසා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.
    එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
    එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්.
    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.
    කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
    කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති බවද සදහන්.මේ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද යොදවන බව සදහන්.

    එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවත් ඉතිහාසයේ ප්‍රථමවතාවට ක්‍රිඩා පිටියට පැමිණ තරග නරඹන රසිකයන් පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබිම විශේෂයි.
    පොලිස් ජල ප්‍රහාරක රථ යොදවා එවායෙන් ක්‍රිඩා රසිකයන් මර්ධනය කිරීම විහිලුවක් බවත් , ක්‍රිඩාව රදා පවතින්නේ රසිකයන් මත නිසා තාවකාලික පැලැස්තර නොයොදා ක්‍රිඩාවේ ගැටලු වලට සැබැ විසදුම් ලබා දීමට පාලනාධිකාරිය තීරණය කළ යුතු බව සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුනා.

    :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර එක්දින තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
    පසුගියදා පැවැති පල්ලේකැලේ පැවති තුන්වෙනි එක්දින තරඟය අතරතුර ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආබාධයට ලක් වූවා.
    එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟ දෙක සඳහා සංචිතයට තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු නම් කර ඇත.

    මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර, මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනු ඇත.
    ධණංජය ද සිල්වා නොම්මර හතර පිතිකරුවා ලෙස කණ්ඩායමට එක්වන අතර සිවුවෙනි තරගය සදහා වැඩි වගකීමක් ඔහුටද හිමිව ඇත.

    :P:P

    ධණංජය ද සිල්වා :lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පෙර සිදුවූ කලහකාරී සිදුවීම් නිසා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.
    එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
    එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්.
    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.
    කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
    කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති බවද සදහන්.මේ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද යොදවන බව සදහන්.

    එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවත් ඉතිහාසයේ ප්‍රථමවතාවට ක්‍රිඩා පිටියට පැමිණ තරග නරඹන රසිකයන් පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබිම විශේෂයි.
    පොලිස් ජල ප්‍රහාරක රථ යොදවා එවායෙන් ක්‍රිඩා රසිකයන් මර්ධනය කිරීම විහිලුවක් බවත් , ක්‍රිඩාව රදා පවතින්නේ රසිකයන් මත නිසා තාවකාලික පැලැස්තර නොයොදා ක්‍රිඩාවේ ගැටලු වලට සැබැ විසදුම් ලබා දීමට පාලනාධිකාරිය තීරණය කළ යුතු බව සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුනා.

    :lol::lol:

    ආයෙ අර වගේ ගොන් වැඩක් කරන එකෙක් නෑ .එහෙම එකෙක් හරි කරන්න හැදුවොත් ඌව වලක්වන එකත් අනිත් උන්ගෙ වගකීමක් .මොකද මේක අපි හැමෝගෙම රට .අනික අර කෝලියට විහිලු කරපු එකනම් අන්තිම පහත් වැඩක් .අවන්කවම මම හිටියනම් ඒ බේබද්දත් එක්ක වලියක් දාගෙන ඇතුලෙ දැන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කණ්ඩායමෙන් ඉවත්වී සිටි කාලය තුළදී තමන් කුමාර් සංගක්කාර කිහිප වරක් මුණගැසී පිතිකරණයට අවශ්‍ය උපදෙස් ලබා ගත් බවත් ඔහුගෙන් ලැබුණු අවවාද මත පිතිකරණය වෙනස් කිරීමකට ලක් කළ බවත් ඉන්දියාව සමඟ පෙරේදා (27) පැවති තෙවැනි එක්දින තරඟයේදී ලකුණු
    80 ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ ළහිරු තිරිමාන්න සඳහන් කර සිටියේය.

    මාස 17 කට පසුව එක්දින ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කිරීමේ වරම හිමි කර ගත් තිරිමාන්න අංක හතර ස්ථානයේ ක්‍රීඩා කරමින් රැස් කළ ලකුණු 80 සඳහා පන්දු 105 කට මුහුණ දුන් අතර හතරේ පහර පහකින් සහ එක් හයේ පහරකින් සිය ඉනිම සරසා ගෙන තිබිණි.

    කණ්ඩායමෙන් ඉවත්ව සිටි කාලයේ දැඩි කැපවීමකින් කළ පුහුවිම්වල ප්‍රතිඵලය තමන්ට අත්කර ගත හැකි වූ බව තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කළ තිරිමාන්න එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “අවස්ථා කිහිපයකදීම මට සංගක්කාරව මුණ ගැහුණා. පසුගිය එංගලන්ත සංචාරයේදී සහ තවත් අවස්ථා 2දී. ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන් උපදෙසක් ගන්නවා කියන්නේ එහි වටිනාකම කියන්න බැරි තරම්. ඔවුන් ඉතා ඉහළ තලයේ ක්‍රීඩා කරපු අය. ඔහුගෙන් ගත් ගොඩක් දේවල් නිසා මගේ පිතිකරණය වෙනස් කරගන්න හැකියාවක් ලැබුණා. එය ඉතා හොඳ අවස්ථාවක් වුණා. අත්දැකීම් මෙන්ම ගොඩක් මහන්සිවෙලා කරපු පුහුණුවීම්වල ප්‍රතිඵලයත් මට ගොඩක් උදවු වුණා මේ තත්ත්වයට එන්න” යැයි ප්‍රකාශ කර සිටියේය.

    මේ අතර පෙරේදා තරගයේ පළමු කඩුලු 2 ඉක්මනින් දැවී යෑම හේතුවෙන් කඩුලු ආරක්ෂා කර ගෙන පන්දු වාර 20 ක් ක්‍රීඩා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවූ බව පවසන තිරිමාන්න ලකුණු ලබා ගැනීම වැඩි කළ යුතු අවස්ථාවේදී චන්දිමාල් ආබාධයට ලක් වීම කණ්ඩායමට විශාල පාඩුවක් වූ බවද සඳහන් කර සිටියේය.

    :yes::yes:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola

    :angry::angry::angry: බලහන්කො අපේ උන් ඉන්න place ranking වල මෙහෙම පුලුවන්ද match දින්න

    T20 Bowling ranking
    17 Nuwan Kulasekara SL 580 676 v Australia, 28/01/2013
    35 Lasith Malinga SL 521 684 v West Indies, 11/11/2015

    T20 Batting ranking
    31 Kusal Perera SL 520 751 v South Africa, 22/03/2014
    59 Angelo Mathews SL 425 513 v New Zealand, 10/01/2016
    63 Chamara Kapugedera SL 395 395 v Bangladesh, 06/04/2017

    ODI Bowling ranking
    31 Suranga Lakmal SL 551 563 v Zimbabwe, 27/11/2016
    51 Nuwan Kulasekara SL 482 727 v New Zealand, 08/09/2009

    ODI Batting ranking
    26 Angelo Mathews SL 613 707 v England, 07/12/2014
    27 Kusal Mendis SL 610 610 v Pakistan, 12/06/2017

    Test Bowling ranking
    5 Rangana Herath SL 809 867 v Zimbabwe, 10/11/2016
    26 Dilruwan Perera SL 540 674 v Zimbabwe, 02/11/2016
    30 Nuwan Pradeep SL 478 501 v India, 29/07/2017

    Test Batting ranking
    19 Angelo Mathews SL 659 877 v New Zealand, 30/12/2014
    22 Kusal Mendis SL 650 692 v Australia, 07/08/2016

    :sorry::sorry:

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    පෙර සිදුවූ කලහකාරී සිදුවීම් නිසා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.
    එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
    එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්.
    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.
    කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
    කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති බවද සදහන්.මේ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද යොදවන බව සදහන්.

    එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවත් ඉතිහාසයේ ප්‍රථමවතාවට ක්‍රිඩා පිටියට පැමිණ තරග නරඹන රසිකයන් පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබිම විශේෂයි.
    පොලිස් ජල ප්‍රහාරක රථ යොදවා එවායෙන් ක්‍රිඩා රසිකයන් මර්ධනය කිරීම විහිලුවක් බවත් , ක්‍රිඩාව රදා පවතින්නේ රසිකයන් මත නිසා තාවකාලික පැලැස්තර නොයොදා ක්‍රිඩාවේ ගැටලු වලට සැබැ විසදුම් ලබා දීමට පාලනාධිකාරිය තීරණය කළ යුතු බව සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුනා.

    :lol::lol:
    :angry::angry::angry:මම ඔය match එක බලනේ යන්න හිටියේ එත් දැන් අදහස වෙනස් කරගත්තා මෙහෙම match පරදිනවා ඉවසන්න පුළුවන් බීල බීල මල පෙරේත යක්කු වගේ හූ කියන යවුන්ව පේන්න බෑ බන්