ඔබට සතුටුයිද දැන්.Sri Lanka fails to seal ICC Cricket World Cup 2019 direct qualification - ICC
dan hari ne obata sathutuida dan.
![]()
https://www.icc-cricket.com/media-releases/464862

https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi
මේක වැරදිද බන් ???
මේකේ හැටියට WI 5ම දිනන්න ඕනේ rank 8 ට එන්න


https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi
මේක වැරදිද බන් ???
මේකේ හැටියට WI 5ම දිනන්න ඕනේ rank 8 ට එන්න
ඔබට සතුටුයිද දැන්.![]()
https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi
මේක වැරදිද බන් ???
මේකේ හැටියට WI 5ම දිනන්න ඕනේ rank 8 ට එන්න

උන් Eng සීරිස් එක ගහයි කියලා හිතන්න අමාරුයි ගැහුවත් 3-2 ගහයි 
තාම සැප්තැම්බර් 30 වෙලා නෑ නෙ
බයවෙන්න එපා බං අපි ඇතුලේ WI එංගලන්තයට අඩුම 4-1 ගහන්න ඕනා අයර්ලන්ත මැච් එක දිනලාඋන් Eng සීරිස් එක ගහයි කියලා හිතන්න අමාරුයි ගැහුවත් 3-2 ගහයි
![]()
අනේ මන්ද ...අරකෙ හැටියට eng ඔක්කොම පරදින්න ඕනේ wi උඩට එන්න



සුද්දෝ ලංකාව එන එක නවත්වන්න ඕනාකමින් පැරදෙයිද දන්නේ නෑ
Sri Lanka fails to seal ICC Cricket World Cup 2019 direct qualification - ICC
dan hari ne obata sathutuida dan.
![]()
https://www.icc-cricket.com/media-releases/464862




Lasith Malinga to decide on his international future after ODI series against India
ඔන්න බලහන් මන් කියනේ බොරුද කියල අනිවා උ wicket 3ක් ගන්නවා next match එකේ







ඔන්න බලහන් මන් කියනේ බොරුද කියල අනිවා උ wicket 3ක් ගන්නවා next match එකේ
![]()
ඉන්දියානු සහ සිම්බාබ්වේ සංචාරවලදි මම අසාර්ථක වුණා. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනව කියල හිතනව. නැති වෙලා ගියපු ඒ යෝග්‍යතාවය ඉදිරි මාස කිහිපය තුළ යළි ගොඩනගා ගන්න උත්සාහ කරනව. කණ්ඩායම දිනවන්න බැරිනම් කණ්ඩායමක් තුළ තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ. ඉදිරියෙදි බලනව මොකක්ද කරන්නෙ කියල“

Any replacement ??Any replacement ??
බලපං මේවවත්.....
මං දැකපු පට්ටම ODI innings 1,2....මං 1992කේ ඉඳල cricket බලනවා...මෙච්චර ආතල් Innings දෙකක් මං දැකල නෑ....එතකොට මං 3 වසරෙ...Mcgrathට රෙවෙන්ට ගහන්නෙ...කළුව ඉස්සෙල්ලම Open ඇවිල්ල ගහන්නෙ..Richie Banaud,Bill Lawrey,Tony Greig පිස්සු වැටිල ඉන්නෙ පොඩි ඩයල් එකේ talent එකට.. ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙ පත Ground වල කවුරුවත් ඔහොම ගහන්නෙ නෑ...Out field fast නෑ..බෝලෙ යන්නෙ නෑ...ලොකුම ලොකු Boundries...4 ඒව දුවනවා...ODI cricket කියන්නෙ Batsmanල රගන තඩි bat වලින් බෝලර්ස්ලට පතුරු යන්ට පොඩි Boundries වලට නෙලන ගූ ගේමක් නෙවෙයි මාරම මාර contest එකක්...
මේ 1995/6 VB series එකේ final එන්ට ගහපු innings එක..31ට 50 ගහන්නෙ...ඒකාලේ Aus වල Ausලට ඇවිල්ල එහෙම ගහනව තියා හිතන්නෙවත් නෑ...
මේ තියෙන්නෙ full match එක...Sri Lanka cricket ඉතිහාසෙ වැදගත්ම match එකක්..අන්තිමට ධර්මෙයි,වාසුයි match එක ගොඩ දාල වැටි වැටි පඩ Ausලට අතට අතවත් දෙන්නෙ නැතුව මාරුවෙනව..ඒකාලෙ 240ක් chase කරනව කියන්නෙ මාර දෙයක්...අනිත් එක Ausලට Ausවලදී...
[/B]
first final eke ape arvaninda hasan denntama mcdomot danawa full toss 2k hip eke wadinwa out denwa hair
arjuna on the line run out une nathnm api final 1th ghnwa ehenm 2nd final 1th ghnwa api
hoda welawata front FOOT no ball baluwe baden baluwanm arjunage okkoa no ball. e first eke bishop throw krwa kaluge oluwta api podi gnk chase kre ath wicket giya gdk u awith muge oluwa atha gawa
mata 6yrs n few months etakota
4.30 ta nagittine
padam krnna nm newe