⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    avatar368498_26.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔබට සතුටුයිද දැන්. :dull:

    https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi
    මේක වැරදිද බන් ???
    මේකේ හැටියට WI 5ම දිනන්න ඕනේ rank 8 ට එන්න

    බයවෙන්න එපා බං අපි ඇතුලේ WI එංගලන්තයට අඩුම 4-1 ගහන්න ඕනා අයර්ලන්ත මැච් එක දිනලා ;);) උන් Eng සීරිස් එක ගහයි කියලා හිතන්න අමාරුයි ගැහුවත් 3-2 ගහයි :):)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    තාම සැප්තැම්බර් 30 වෙලා නෑ නෙ :yes:

    බයවෙන්න එපා බං අපි ඇතුලේ WI එංගලන්තයට අඩුම 4-1 ගහන්න ඕනා අයර්ලන්ත මැච් එක දිනලා ;);) උන් Eng සීරිස් එක ගහයි කියලා හිතන්න අමාරුයි ගැහුවත් 3-2 ගහයි :):)

    අනේ මන්ද ...අරකෙ හැටියට eng ඔක්කොම පරදින්න ඕනේ wi උඩට එන්න
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනේ මන්ද ...අරකෙ හැටියට eng ඔක්කොම පරදින්න ඕනේ wi උඩට එන්න

    සුද්දෝ ලංකාව එන එක නවත්වන්න ඕනාකමින් පැරදෙයිද දන්නේ නෑ :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුද්දෝ ලංකාව එන එක නවත්වන්න ඕනාකමින් පැරදෙයිද දන්නේ නෑ :lol::lol::lol:

    lankawata wenuwata WI inna eka hodai ban lankawa boring, api kohomahari auto qualify wenna fail unoth, ita passe qualification tournament eke top 2 wennath hena gemak denna wenawa,

    afgan zim ireland ekka gahanna hena amaru wei apita, so apita auto qualify une nettam almost guaranteed that we will not make it to world cup
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sri Lanka fails to seal ICC Cricket World Cup 2019 direct qualification - ICC

    dan hari ne obata sathutuida dan. :cool:

    2ntG2xn.jpg

    https://www.icc-cricket.com/media-releases/464862

    In case Sri Lanka loses the series 5-0, the Windies will be able to overtake it by beating Ireland and winning either all five matches against England or the last four matches for a 4-1 series win.

    Hariyata kiyawala balapan.:cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    collage8-696x464.jpg

    එංගලන්ත මිඩ්ල්සෙක්ස් සහ සරේ ප්‍රාන්ත අතර ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දී සිදු වූ සිදුවීමක් නිසා තරගය එතැනම නවතා දමා ප්‍රේක්ෂකයන් ආරක්‍ෂිත ස්ථානවලට රැගෙන යාමට ක්‍රීඩාංගණ බලධාරීන්ට සිදු විය.

    තරගය අතරතුර දී පිටිය මතට වැටුණු හරස් දුන්නක (Cross-bow) ඊතලයක් නිසා පිටිය අනාරක්ෂිත බවයි විනිසුරුවන් පැවසුවේ. මෙය සාමාන්‍ය ඊතලයක් (arrow) නොවූ අතර එය හැඳින්වෙන්නේ ඇණයකින් කෙළවර වන ඊතලයක් (bolt) ලෙසයි. සිද්ධිය නිසා 2,500කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ආරක්‍ෂිත සෙවිලි යටට රැගෙන යාමට බලධාරීන් කටයුතු කළේය.

    ලන්ඩනයට කිහිපවරක්ම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මෙවැනි ක්‍රියා තර්ජනාත්මක ඒවා බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය විශ්වාස කරන අතර සරේ කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් ගූල්ඩ් මහතා පවසා තිබුණේ “ඉන් යමෙකු පහසුවෙන්ම මියයන්නට තිබුණු” බවයි.

    කෙසේ වෙතත් ගුවන් විදුලි තරග විස්තර විචාරකයා පැවසූ අන්දමට ඊතලය පැමිණ තිබුණේ ක්‍රීඩාංගණයට පිටතිනි. දැනට තමන් ද එය විශ්වාස කරන බවයි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය සඳහන් කළේ.

    මෙය ත්‍රස්තවාදී තර්ජනයක් දැයි මෙතෙක් සනාථ වී නැතත් පසුගිය දින කිහිපය තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද පල්ලෙකැලේ දී බෝතල් ප්‍රහාරයක් එල්ල වීමෙන් පෙනී යන්නේ ක්‍රීඩකයන් වෙත එල්ල වන පිටියේ අභියෝග මෙන්ම පිටියෙන් පිටත අභියෝග ද ගණනින් වැඩි වන බවයි.

    :shocked::shocked::shocked::shocked:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    බලපං මේවවත්.....:cool::cool::cool::growl::growl::lol::lol:
    මං දැකපු පට්ටම ODI innings 1,2....මං 1992කේ ඉඳල cricket බලනවා...මෙච්චර ආතල් Innings දෙකක් මං දැකල නෑ....එතකොට මං 3 වසරෙ...Mcgrathට රෙවෙන්ට ගහන්නෙ...කළුව ඉස්සෙල්ලම Open ඇවිල්ල ගහන්නෙ..Richie Banaud,Bill Lawrey,Tony Greig පිස්සු වැටිල ඉන්නෙ පොඩි ඩයල් එකේ talent එකට.. ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙ පත Ground වල කවුරුවත් ඔහොම ගහන්නෙ නෑ...Out field fast නෑ..බෝලෙ යන්නෙ නෑ...ලොකුම ලොකු Boundries...4 ඒව දුවනවා...ODI cricket කියන්නෙ Batsmanල රගන තඩි bat වලින් බෝලර්ස්ලට පතුරු යන්ට පොඩි Boundries වලට නෙලන ගූ ගේමක් නෙවෙයි මාරම මාර contest එකක්...

    Romesh Kaluwitharana 77 vs Australia MCG 1995/96

    මේ 1995/6 VB series එකේ final එන්ට ගහපු innings එක..31ට 50 ගහන්නෙ...ඒකාලේ Aus වල Ausලට ඇවිල්ල එහෙම ගහනව තියා හිතන්නෙවත් නෑ...
    Romesh Kaluwitharana 74 vs Australia MCG 1995/96

    මේ තියෙන්නෙ full match එක...Sri Lanka cricket ඉතිහාසෙ වැදගත්ම match එකක්..අන්තිමට ධර්මෙයි,වාසුයි match එක ගොඩ දාල වැටි වැටි පඩ Ausලට අතට අතවත් දෙන්නෙ නැතුව මාරුවෙනව..ඒකාලෙ 240ක් chase කරනව කියන්නෙ මාර දෙයක්...අනිත් එක Ausලට Ausවලදී...

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :eek: ඔන්න බලහන් මන් කියනේ බොරුද කියල අනිවා උ wicket 3ක් ගන්නවා next match එකේ:dull:

    ඉන්දියානු සහ සිම්බාබ්වේ සංචාරවලදි මම අසාර්ථක වුණා. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනව කියල හිතනව. නැති වෙලා ගියපු ඒ යෝග්‍යතාවය ඉදිරි මාස කිහිපය තුළ යළි ගොඩනගා ගන්න උත්සාහ කරනව. කණ්ඩායම දිනවන්න බැරිනම් කණ්ඩායමක් තුළ තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ. ඉදිරියෙදි බලනව මොකක්ද කරන්නෙ කියල“
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඉන්දියානු සහ සිම්බාබ්වේ සංචාරවලදි මම අසාර්ථක වුණා. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනව කියල හිතනව. නැති වෙලා ගියපු ඒ යෝග්‍යතාවය ඉදිරි මාස කිහිපය තුළ යළි ගොඩනගා ගන්න උත්සාහ කරනව. කණ්ඩායම දිනවන්න බැරිනම් කණ්ඩායමක් තුළ තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ. ඉදිරියෙදි බලනව මොකක්ද කරන්නෙ කියල“

    :eek::eek: Any replacement ??
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :eek::eek: Any replacement ??

    තව මාලිංග කෙනෙක් සැහෙන කාලයකට එන එකක් නැහැ කොහොම වුනත් මේ තත්ත්වයේ සෙල්ලම් කලොත් මාලිංගගේ නමට හොඳ නෑ ඊට වැඩිය හොඳයි අලූත් කෙනෙක්ට තැන දිලා අයින් වෙන එක 2019 වෙනකොට අලූත් බෝලර් කෙනෙක්ව හොඳ තත්වයට හදාගන්න බැරි වෙන එකක් නෑ හරියාකාර කොච් කෙනෙක් හිටියොත්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බලපං මේවවත්.....:cool::cool::cool::growl::growl::lol::lol:
    මං දැකපු පට්ටම ODI innings 1,2....මං 1992කේ ඉඳල cricket බලනවා...මෙච්චර ආතල් Innings දෙකක් මං දැකල නෑ....එතකොට මං 3 වසරෙ...Mcgrathට රෙවෙන්ට ගහන්නෙ...කළුව ඉස්සෙල්ලම Open ඇවිල්ල ගහන්නෙ..Richie Banaud,Bill Lawrey,Tony Greig පිස්සු වැටිල ඉන්නෙ පොඩි ඩයල් එකේ talent එකට.. ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙ පත Ground වල කවුරුවත් ඔහොම ගහන්නෙ නෑ...Out field fast නෑ..බෝලෙ යන්නෙ නෑ...ලොකුම ලොකු Boundries...4 ඒව දුවනවා...ODI cricket කියන්නෙ Batsmanල රගන තඩි bat වලින් බෝලර්ස්ලට පතුරු යන්ට පොඩි Boundries වලට නෙලන ගූ ගේමක් නෙවෙයි මාරම මාර contest එකක්...

    මේ 1995/6 VB series එකේ final එන්ට ගහපු innings එක..31ට 50 ගහන්නෙ...ඒකාලේ Aus වල Ausලට ඇවිල්ල එහෙම ගහනව තියා හිතන්නෙවත් නෑ...

    මේ තියෙන්නෙ full match එක...Sri Lanka cricket ඉතිහාසෙ වැදගත්ම match එකක්..අන්තිමට ධර්මෙයි,වාසුයි match එක ගොඩ දාල වැටි වැටි පඩ Ausලට අතට අතවත් දෙන්නෙ නැතුව මාරුවෙනව..ඒකාලෙ 240ක් chase කරනව කියන්නෙ මාර දෙයක්...අනිත් එක Ausලට Ausවලදී...

    [/B]

    e kale thama kale :)first final eke ape arvaninda hasan denntama mcdomot danawa full toss 2k hip eke wadinwa out denwa hair:dull: arjuna on the line run out une nathnm api final 1th ghnwa ehenm 2nd final 1th ghnwa api:dull:
    ude 4.30ta e kale owa patan gatte first match eka tibbe series eke api west indies ui arjuna gura onna bowlers la:baffled: hoda welawata front FOOT no ball baluwe baden baluwanm arjunage okkoa no ball. e first eke bishop throw krwa kaluge oluwta api podi gnk chase kre ath wicket giya gdk u awith muge oluwa atha gawa:lol: mata 6yrs n few months etakota:cool::cool: 4.30 ta nagittine;) padam krnna nm newe:dull:
     
    Last edited: