⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    malinga kiyana widiyata perform kare na kiyala kapannath bane. :baffled:

    Mama Nam Kiyanne Serama Ain karanna wenawa Hariyata Chance Denna one mathces 15k athi eke perform Karanna Bari nam Ain Karanna one

    School team walin neme ne ganne Cllub Matches gahana Un ganne

    Club wala Soft ball gahala neme ne Enne :lol::lol::lol:

    U 19 gahala Ena aya inne godak dan perform Karanne na un ay Coaching na hariyata

    Avishka Batting Coach da bun Uu satha5ka technique ekak Athi ekek neme ehema un Kohomada bun Anik unta Batting Kiyala denne :lol::lol::lol:

    Achchara Technique danna Athapaththuth Chandimal wa Kawa :lol:
    :lol::lol:


    Balapan Thisara Hariyata Kale na Eka match ekaka wath Wicket 5k gaththa Eka match ekak na 50k gahapu 1 match ekak thiyanawa

    matches 20kata 50k gahala wadak na ne uu Club eke ma gahanna denne thiyenne :dull::dull::dull:

    danata u 19 eken 5k withara scod aragena chance den nathuwa eliye thiyala thiyanawa sana gons :lol::lol::lol: 1match eka gane deela kapala unwa

    SLC selection theory
    :lol::lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Mona Prabalada Bun Catches Gan nathuwa Dinna matches Ekakwath na Loke :dull::dull: Catch eka Drop unama Eka Hondai Kiyana Un inne team Eke :lol::lol::lol:

    Waraddak unama Eka hadaganna One

    Thisara Wage Fail unta Chance Dena ekenma Penawa Hadena Team Eka


    :lol::lol::lol::lol:

    කැච් අතහැරියම තරඟ පරදින්නේ නැහැ කියුවෙත් පාටි දෙන්නෙත් ක්‍රිඩකයන්ගේ මානසිකත්වය හදන්න :rofl::rofl:

    koheda ban jadeja na ashwin na
    okkoma aluth bowlaersal inne
    ape aluth team ekak kiwwata ungeth aluth un thama inne

    ටෙස්ට් වන්ඩේ මුලූ තරඟාවලිය ගැනම මම කියුවේ :):) කණ්ඩායම් මානසිකත්වයේ ගැටලූවක් තියෙනවා, ඒ වගේම ක්‍රිඩකයන්ගේ කැපවීම පිළිබඳවත් ලොකු ගැටලූවක් තියෙනවා :(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නිරෝෂන් දික්වැල්ල බැල්ම දාපු සුන්දර තරුණිය පාසල් සිසුවියක්ද ? ටෙලි නිළියක්ද?

    ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
    තරගාවලිය අතරතුර එක් තරුණියක් පිළිබදව ක්‍රිකට් රසිකයන් දැඩි සේ කතාබහ කරනු දුටුවා.
    සමාජජාලා මාධ්‍ය වල හුවමාරූ වූ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයාට වතුර බෝතලයක් ලබා දෙන තරුණිය සහ තරගයේ විවේක කාළයේදී ක්‍රීඩකයන්ට සිසිල් බීම රැගෙන එන තරුණිය ඇයයි.
    ඇ‍ය බිනු රියන්ඩා. ඇය තරගාවලියට සිසිල් බීම අනුග්‍රහය ලබා දෙන ආයතනයේ සේවය කරනවා.
    එම ආයතනයේ නිළ ඇදුමකින් සැරසීලායි ඇය සිසිල් බීම වීරාමයේදී ක්‍රීඩා පිටියට පැමිණ ක්‍රීඩකයන්ට වතුර සහ සිසිල් බීම ලබා දෙන්නේ.

    මීට අමතරව ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක පාසල් සිසුවියකගේ චරිතයක් නිරූපණය කරනවා..
    රූපවාහිනී නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරනවා.



    Cricket Gahanne na Mewa thama Wada



    Sanage golayo Ne :lol::lol::lol::lol:
    :P:P
    https://tinyurl.com/y9ekmeez
    https://tinyurl.com/ybmybkrj
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ada nam eda aapu minissu tika wath ena ekak na :lol:

    okkoma enne Nathuwa Inna thiyenne Anika Aluth ayata Crowd eka huru na lu ne Cheer Karanankota Catches Drop wenawalu :lol::lol::lol:

    Mata Thiyana Prashne Un Kalin Cricket Gahapu aya neme da kiyana eke School indan Club matches wenakam ground wala kattiya cheer karan nathuwa un horen play kala da danne na
    :lol::lol::lol:

    Bookey Pons ain wenakam T20 ekath balanna yanna honda na :dull::dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙනකොට මැච් බලන්න ෆෑන්ස්ල නෑ...... තව ඉස්සරහට මුන් එක්ක මැච් ගහන්න කවුරුත් එන්නෙත් නෑ....... පස්සේ අපේ උන්ම දෙකට බෙදිලා වන්ඩේ, t20 ගහයි....... ඒකත් ආතල් නැති උනාම සින්දු කියන්න පුළුවන් උන් සින්දු කියයි, නටන්න පුළුවන් උන් නටයි, උදලුගාන්න පුළුවන් උන් උදලුගායි......... එකක්වත් බැරි උන් වන් බම්ප් ගහයි.......... ගෑනුටිකට ස්ටේටස් මේන්ටේන් කරගන්න LV ෆේක් බස්සලා ගෙදර ඇවිත් ගූ පුච්චන් කන්න වෙන්නේ:baffled::rofl::sorry:


    55_1375434130.jpeg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම කඩාවැටෙන බවට තමාව පත්කළ සාමාජිකයින් පවසන නිසා කිසිම හේතුවෙක් නිසා හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් නොවන බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
    එසේම හඳ ඉල්ලා හඩන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිඳු අයෙක් තමන්ට ඉවත්වන ලෙසට දැනුම් දී නැති බවත් ඔහු සඳහන් කළේය. :lol::lol:

    ආණ්ඩුවේ ඇමතිවරයෙකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙසම තමාට පැවැරුණු රාජකාරිය සම්පූර්ණයෙන්ම නිමකෙට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් පැවසයි.


    :lol::lol::lol:

    2yrs Failed 4 yrs No test Status :lol::lol::lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    okkoma enne Nathuwa Inna thiyenne Anika Aluth ayata Crowd eka huru na lu ne Cheer Karanankota Catches Drop wenawalu :lol::lol::lol:

    Mata Thiyana Prashne Un Kalin Cricket Gahapu aya neme da kiyana eke School indan Club matches wenakam ground wala kattiya cheer karan nathuwa un horen play kala da danne na
    :lol::lol::lol:

    Bookey Pons ain wenakam T20 ekath balanna yanna honda na :dull::dull:

    :lol: :sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2.40pm Upul Tharanga is back, and he's won the toss. Sri Lanka will bat first. Surprise, given there's a bit of rain around. It's drizzling as he speaks to Murali Kartik at the toss. He replaces Kusal Mendis, who batting coach Avishka Gunawardene felt was down because of mental fatigue.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    2.40pm Upul Tharanga is back, and he's won the toss. Sri Lanka will bat first. Surprise, given there's a bit of rain around. It's drizzling as he speaks to Murali Kartik at the toss. He replaces Kusal Mendis, who batting coach Avishka Gunawardene felt was down because of mental fatigue.
    අම්මෝ ඇති යාන්තන් අද රෙකෝඩ් නැහැ :sorry: