⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
iye raath movenpick eke party ekak tibila ithin koheda

ටිම් එකේ 3-4 ඉන්නවා විනය අතින් හොඳ නැති ගුරා එක්ක වලිදා ගන්නේ මුන්ගේ වැඩ වලට ගුරා බකට් අදින නිසා :D කොහොමත් ගුරාවත් ගෙදර යවයි :( මුන්ව දැන්ම කොන්ට්‍රොල් කලේ නැත්නම් ඉස්සරහට ලොකු ප්‍රශ්න වෙනවා :angry::angry: එහෙම නැත්නම් මේ සෙල්ලක්කාර චරිත ටික අයින් කරලා දාන්න ඕනා පුද්ගලිකව මුන් මොනදේ කලත් ටිම් එකට ඕනා දේ මුන්ගෙන් වෙන්නෙ නැත්නම් වැඩක් නෑ :angry::angry:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වැඩිය නෑ මාස හයකින් විතර ආය යන්න ලෑස්ති වෙන්නත් එපැයි :D

මේ වගේ කොච් කෙනෙක් එන්නේ තමන්ගේ වෘත්තීමය ජිවිතය ජාත්‍යන්තර තලයේ ඉස්සරහට යන්න ඒ නිසා ගොඩක් කැපවිමෙන් වැඩ කරන්න ඉඩ තියෙනවා :):) කොචින් කියන්නේ වෙනමම හැකියාවක් සමහර ලොකු නම් තියෙන අයට වඩා මේ වගේ පොඩි කෙනෙක් ලොකු දෙයක් කරන්න ඉඩ තියෙනවා ;);)
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    Ou Ara Paul Pons Wage :angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපි පක්කොන්ට ගහලා ඒ ගැම්මෙන්ම ගිහින් ඉන්දියාවට රිටර්න් එක දෙනවා හැබැයි මේ මොනදේ කරන්නත් අලූතෙන් එන කොච් ටිම් එකේ ඔලූ ටික හදන්න පුලූවන් එකෙක් වෙන්න ඕනා එහෙම වුනොත් බලපන් ජයග්‍රහණ රැල්ල එන හැටි සුනාමියක් වගේ

    Olu Monawa Hadanna Da bun unge

    Kapaweema :dull::dull:

    Practise / Extra Practise Hadanna Coach ta ba
    :angry::angry:

    Ewa un Danagena Hadaganna One :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ කොච් කෙනෙක් එන්නේ තමන්ගේ වෘත්තීමය ජිවිතය ජාත්‍යන්තර තලයේ ඉස්සරහට යන්න ඒ නිසා ගොඩක් කැපවිමෙන් වැඩ කරන්න ඉඩ තියෙනවා :):) කොචින් කියන්නේ වෙනමම හැකියාවක් සමහර ලොකු නම් තියෙන අයට වඩා මේ වගේ පොඩි කෙනෙක් ලොකු දෙයක් කරන්න ඉඩ තියෙනවා ;);)
    කෝච් ගේ පැත්තෙන් ඌ කැපවෙලා වැඩකරන්න පුළුවන්, ඒත් මැච් පරදිද්දී අපේ උන් කෝච්ට වැරැද්ද පටවල අයින් කරන්නනේ බලන්නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    M S Dhoni's Ride with The Trophy:angry::angry:

    fucking awesome, i remember sanga won a cab or something against indians and entire sl team get on it and drove around as indians watched enviously, in the next series though msd or somebody won another cab and they did the same as we watched enviously, those days we gold
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ශ්‍රී ලංකා පිල අඛණ්ඩව තරග පරදිනවා. ක‍්‍රිකට් කඩා වැටිලා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබ එයට ප‍්‍රධාන හේතුව ලෙස දකින්නේ මොකක්ද?

    මම ප‍්‍රධානම දේ හැටියට දකින්නේ තේරීම් පිළිබඳව තිබෙන ප‍්‍රශ්නයයි. තේරීම් කමිටුව කිසිදු සැලසුමක් වගේම දැක්මක් නැතුව තවත් විදියකට කියනවා නම් අනාගතය බලන්නෙ නැතුව තීරණය අරන් තියෙනවා.

    දිනේෂ් චන්දිමාල් එක්දින පිලේ ඉන්නම ඕනේ. ඔහුට හැකියාව තිබෙනවා එක්දින තරගයක ඕවර 50 බැට් කරලා ගේම් එක තියා ගන්න. ඕවර 50 හෝ 20 හෝ ඉතාම වැදගත් දේ තමයි කඩුල්ලේ රැඳී සිටීම. පසුපෙළට නිදහසේ ලකුණු රැස්කරන්න නම් ඉදිරි පෙළ හොඳ පිතිකරුවො ඉන්න ඕනේ. චන්දිමාල් නැති එක පළමු ප‍්‍රශ්නය.

    දෙවැනි එක තමයි අපේ පන්දු යැවීමේ අංශය. ඉතාමත් හොඳ පන්දු යවන්නන් දෙදෙනෙක් වන වැන්ඩසේ සහ තරිඳු කෞෂාල් සංචිතයේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. අපිට ඕනේ කඩුලු දවාගන්න පුළුවන් පන්දු යවන්නො. මේ දෙන්නට කඩුලු දවාගන්න පුළුවන්. ලකුණු 50 දීලා කඩුල්ලක් දවාගන්න බැරි නම් වැඩක් නෑ. සීමිත ඕවර තරගයක වුණත් කඩුලු දවාගන්න පන්දු යවන්නෝ ඕනේ. ටෙස්ට් ක‍්‍රිකට්වලට එය වඩාත් වැදගත්.

    මම දකින විදියට අපේ තේරීම් ක‍්‍රමවේදයේ ගොඩක් ප‍්‍රශ්න තියෙනවා. බලපෑම් තියෙනවා නම් ඉවත් වෙන්න ඕනේ. මම තේරීම් කමිටු සභාපතිවරයාව ඉඳලා ඉවත් වුණා. අද අපි ඒවා දකින්නේ නෑ. අද අස්වෙන කාලයක් නොවෙයි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hontstimeline.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටිම් එකේ 3-4 ඉන්නවා විනය අතින් හොඳ නැති ගුරා එක්ක වලිදා ගන්නේ මුන්ගේ වැඩ වලට ගුරා බකට් අදින නිසා :D කොහොමත් ගුරාවත් ගෙදර යවයි :( මුන්ව දැන්ම කොන්ට්‍රොල් කලේ නැත්නම් ඉස්සරහට ලොකු ප්‍රශ්න වෙනවා :angry::angry: එහෙම නැත්නම් මේ සෙල්ලක්කාර චරිත ටික අයින් කරලා දාන්න ඕනා පුද්ගලිකව මුන් මොනදේ කලත් ටිම් එකට ඕනා දේ මුන්ගෙන් වෙන්නෙ නැත්නම් වැඩක් නෑ :angry::angry:

    විනය අන්තිමයි බන් අපේ උන්ගේ :angry: