⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අම්මට සිරි ධම්මික ප්‍රසාද් ඉන්නවා නේද...එලකිරි එලකිරි..දැන් නම් අනිත් ටීම් එකෙ විකට්ස් 10ම ගන්න පුලුවන් වෙයි..නුවන් ප්‍රදීප්,සුරන්ග ලක්මාල්,ෂාමින්ද එරන්ගත් ඉන්නවනේ නේද...ඇයි අසේලය නැත්තෙ...?:confused:

eka...math eka kaleka chuti hurathal mata silitu bolayak ara ahinsaka aselayage egille wedila thuwala una ne wasthuwe. ekai u neththe. me hectorayo kalekata passe awanam magule prashna ahanne nethuwa hitu :angry:
 
sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    21231615_346034295842970_8069233236598209258_n.jpg

    ko me yakshaya :P
    mey indian tour eken uuwa maninna epa ban:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Yawapalla :dull::dull::dull::dull:

    දිනෙන් දින ලබනා පරාජ රැල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම සදහා වන විශේෂ වැඩමුලුව සදහා සිය අදහස් හා යෝජනා දැන්වීමේ අවස්තාවක් ක්‍රිකට් රසිකයන්ට ලැබී තිබෙනවා.
    ක්‍රීඩා අමාත්‍යාශංය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ අදහස් ලිඛිතව දන්වන ලෙසයි.

    එම අදහස් සභාපති, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.
    එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය පිළිබඳ හේතු විමසා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක්ද සංවිධානය කර තිබේ. එම වැඩමුළුව මෙහෙයවීම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය රංජිත් බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු විසින් සිදුකිරීමට නියමිතය.
    හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරු, හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායකවරු, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් සම්බන්ධව ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්‍රවිණයන් සහ දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
    මෙම වැඩමුළුව මේ මස 15 වැනිදා පෙ. ව 9.00 සිට ප.ව. 4.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    eka...math eka kaleka chuti hurathal mata silitu bolayak ara ahinsaka aselayage egille wedila thuwala una ne wasthuwe. ekai u neththe. me hectorayo kalekata passe awanam magule prashna ahanne nethuwa hitu :angry:

    හලි හලි ඉතින් තලහා ගන්න එපා සත්තලන්...:love::love::love:
    මම හිතුවේ උට ඉන්දියව එක්ක තරගාවලිය විතරයි මග ඇරෙන්නෙ කියලා..:sorry::sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හලි හලි ඉතින් තලහා ගන්න එපා සත්තලන්...:love::love::love:
    මම හිතුවේ උට ඉන්දියව එක්ක තරගාවලිය විතරයි මග ඇරෙන්නෙ කියලා..:sorry::sorry:

    ODI walata gahanawalu ban :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අම්මට සිරි ධම්මික ප්‍රසාද් ඉන්නවා නේද...එලකිරි එලකිරි..දැන් නම් අනිත් ටීම් එකෙ විකට්ස් 10ම ගන්න පුලුවන් වෙයි..නුවන් ප්‍රදීප්,සුරන්ග ලක්මාල්,ෂාමින්ද එරන්ගත් ඉන්නවනේ නේද...ඇයි අසේලය නැත්තෙ...?:confused:

    injury එක නිසා බන් :dull::dull:

    pakistan ODI වලට එයි කියන්නේ :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Yawapalla :dull::dull::dull::dull:

    දිනෙන් දින ලබනා පරාජ රැල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම සදහා වන විශේෂ වැඩමුලුව සදහා සිය අදහස් හා යෝජනා දැන්වීමේ අවස්තාවක් ක්‍රිකට් රසිකයන්ට ලැබී තිබෙනවා.
    ක්‍රීඩා අමාත්‍යාශංය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ අදහස් ලිඛිතව දන්වන ලෙසයි.

    එම අදහස් සභාපති, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.
    එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය පිළිබඳ හේතු විමසා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක්ද සංවිධානය කර තිබේ. එම වැඩමුළුව මෙහෙයවීම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය රංජිත් බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු විසින් සිදුකිරීමට නියමිතය.
    හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරු, හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායකවරු, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් සම්බන්ධව ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්‍රවිණයන් සහ දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
    මෙම වැඩමුළුව මේ මස 15 වැනිදා පෙ. ව 9.00 සිට ප.ව. 4.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

    මගේ අදහස නම් දැන් ඉන්න ටීම් එක පිටින්ම පකිස්තානයේ හරි ඇෆ්ගනිස්තානෙ හරි ෆුල් ටුවර් එකකට යැවීම...එතකොට අපිට අයේ අලුතින් ටීම් එක හදාගෙන ගමනක් යන්න පුලුවන් වෙයි..:dull::dull::dull:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu
    machanla, pakistan tour eke thread eka kawuruhari danawada? mama dammoth awulda? wenasma ekek dala balamuda me sarewath dinaida kiyala. moko kiyanne?