උගේ ගෙදර වැඩට ඉන්න එකාට කඩේ යන්න දෙයි ඔක
ගෙදර වැඩ කරන එකීලට දෙයි, කීදෙනෙක් ඇද්ද නේ



උගේ ගෙදර වැඩට ඉන්න එකාට කඩේ යන්න දෙයි ඔක



අම්මට සිරි ධම්මික ප්‍රසාද් ඉන්නවා නේද...එලකිරි එලකිරි..දැන් නම් අනිත් ටීම් එකෙ විකට්ස් 10ම ගන්න පුලුවන් වෙයි..නුවන් ප්‍රදීප්,සුරන්ග ලක්මාල්,ෂාමින්ද එරන්ගත් ඉන්නවනේ නේද...ඇයි අසේලය නැත්තෙ...?![]()





ow ow ee wage scene ekak, Ekath hodai Eka athakata test Tharanga fail neh
![]()
eka...math eka kaleka chuti hurathal mata silitu bolayak ara ahinsaka aselayage egille wedila thuwala una ne wasthuwe. ekai u neththe. me hectorayo kalekata passe awanam magule prashna ahanne nethuwa hitu![]()





හලි හලි ඉතින් තලහා ගන්න එපා සත්තලන්...
මම හිතුවේ උට ඉන්දියව එක්ක තරගාවලිය විතරයි මග ඇරෙන්නෙ කියලා..![]()

අම්මට සිරි ධම්මික ප්‍රසාද් ඉන්නවා නේද...එලකිරි එලකිරි..දැන් නම් අනිත් ටීම් එකෙ විකට්ස් 10ම ගන්න පුලුවන් වෙයි..නුවන් ප්‍රදීප්,සුරන්ග ලක්මාල්,ෂාමින්ද එරන්ගත් ඉන්නවනේ නේද...ඇයි අසේලය නැත්තෙ...?![]()




Yawapalla
දිනෙන් දින ලබනා පරාජ රැල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම සදහා වන විශේෂ වැඩමුලුව සදහා සිය අදහස් හා යෝජනා දැන්වීමේ අවස්තාවක් ක්‍රිකට් රසිකයන්ට ලැබී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාශංය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ අදහස් ලිඛිතව දන්වන ලෙසයි.
එම අදහස් සභාපති, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.
එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය පිළිබඳ හේතු විමසා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක්ද සංවිධානය කර තිබේ. එම වැඩමුළුව මෙහෙයවීම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය රංජිත් බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු විසින් සිදුකිරීමට නියමිතය.
හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරු, හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායකවරු, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් සම්බන්ධව ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්රවිණයන් සහ දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩමුළුව මේ මස 15 වැනිදා පෙ. ව 9.00 සිට ප.ව. 4.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.



ow ban. mona unath eka hoda thiranayak. sadeera wage player kenekta chance ekak enawa eken.
owa nadagam ban kagen upadesh gattath antimeta horunta ona de witarai karanne, owa nadagam onane mahelage plan eka follow karanam iwaraine,


100%ODI walata gahanawalu ban![]()
injury එක නිසා බන්
pakistan ODI වලට එයි කියන්නේ
...ආපහු කව්-ශාල් සිල්වා අරගෙන නේද...?තූ නොදකින්..


ICC ODI rankings - Predictor
![]()


ICC ODI rankings - Predictor
![]()


