⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මරුසිරා;22236729 said:

සින්දුව හොදයි ඕක නම් වැරදියි බන් සනා මොනවා කරන්නද ? ඉන්න ජෝකියෝ ටික දිනන්න දුවන්නේ නැත්නම් :dull:

ස්නා හින්ද ක්‍රිකට් වලට බිලියන ගානක් ඒකාලේ ආපු එක වර්ල්ඩ් කප් දිනන එක අමතක කරන එක කැතයි :dull:

පුදුම වෙන්න දේකුත් නැ යුද්දේ දිනන මිනිස්සුන්ව මිනීමරුවෝ කරලා හිරේ දාන රටක්නේ මේක :dull:

eka eththa ban sana mona karannada inna un hariyata play karanne nethi ekata. anika sana kiyanne lankawa dinawapu kenek.sanata oya vidihata mada gahana eka nam ketha wedak.

ජයසූරියගේ වරදක් නැහැ. කාලකණ්නි බුකියා හෙන ගහපන් ඒකාට

ow buki karaya kiyanne buthayek wage ban elewwath yanne ne. :angry:

dan na bn. Hiru ekai Sanath gei atara sambande mokda? :rolleyes:

mage amma papuwa wawanne nethi katha kiyanna epa raththarane.
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ මහේල ජයවර්ධන අනාගතය වෙනුවෙන් සැලැස්‌මක්‌ ඉදිරිපත් කළේය. එය ක්‍රියාවට නැංවීම බලධාරීන්ට අයත් වගකීමකි. එලෙස මෙරට ක්‍රිකට්‌ ඔසවා තබන්නට ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද දායකත්වය දැක්වීමට සුදානම් මහේල ඉරිදා පුවත්පතක් සමග සංවාදයකට එක් වෙමින් ආන්දෝළණාත්මක කරුණු බොහෝමයක් හෙළි ක‍ර ඇත.
    මහේල ජයවර්දන සමග සිදුකළ එම සංවාදය පහතින්
    ප්‍රශ්නය - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌වර්ණමය යුගය මහේල සහ සංගක්‌කාරගේ යුගයෙන් පස්‌සෙ අවසන් වෙලා තියෙනවා. දැන් ඇතිවී ඇති තත්ත්වය ගැන ඔබට දුක හිතෙන්නෙ නැද්ද මෙතැනින් ගොඩ ගන්න යමක්‌ කරන්න ඕන කියලා?
    මහේල - ඇතිවී තියෙන තත්ත්වය ගැන මට කනගාටුයි. නමුත් මට බලෙන් ඇවිල්ලා මුකුත් කරන්න බැහැ. මම ක්‍රිකට්‌ කමිටුවකත් හිටියා. එතනදි මම ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ හැදුව මට පුළුවන් විදිහට. මම කියන්නෙ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න කියලා. තව කවුරු හරි ඊට වඩා හොඳ සැලැස්‌මක්‌ හදනවනම් හොඳම දේ ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වෙනසක්‌ වෙන්නෙ නැතිව අපේ ක්‍රිකට්‌ ගොඩ ගන්න බැහැ කියල අපි ගොඩක්‌ කල් ඉඳල කියනවා.

    ප්‍රශ්නය - ඔබ සකස්‌ කළ ක්‍රිකට්‌ සැලැස්‌මට අගමැතිවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයාත් අනුමැතිය දුන් බවට වාර්තා වුණා. නමුත් දැන් ඒක සොයා ගන්නවත් නැහැ. ඇත්තටම ඔබ මහන්සියෙන් හදපු දෙයට වටිනාකමක්‌ නැති නිසා කලකිරීමෙන්ද ඉන්නෙ?
    මහේල - ඇත්තටම මට ඒ සැලැස්‌ම හදන්න මාස අටක්‌ විතර ගියා. රටවල් පහක පළමු පෙළ සහ අනෙකුත් ක්‍රිකට්‌ ආකෘති නිරීක්‍ෂණය කරල සෑහෙන මහන්සි වෙලා හැදුවා. ඉතින් මට පුළුවන් දේ මම කරල දුන්නා. ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන තීරණය මට ගන්න බැහැ. නමුත් මම ආයිත් ඒ වාර්තාව නැතිව ක්‍රිකට්‌ දියුණු කරන වැඩ පිළිවෙලකට එන්නෙ නැහැ. ඒ කියන්නෙ මගේ වාර්තාවම ක්‍රියාත්මක කරන්න ඕන කියල නෙමෙයි. වඩාත් හොඳ දෙයක්‌ සිදුවිය යුතුයි.

    ප්‍රශ්නය - ඔබ හදපු ක්‍රිකට්‌ සැලැස්‌මට සිදත් වෙත්තමුණි ඇතුළු මෙරට ක්‍රිකට්‌ ප්‍රවීණයන් බොහෝ සතුටු වුණා. නමුත් දැන් ක්‍රිකට්‌ පරාජය වෙනවා. මේකට හේතුව පරිපාලනයේ අවුලද?
    මහේල - මම පිළිගන්නෙ නැහැ අවුරුදු දෙකේ ක්‍රිකට්‌ පාලනය කරපු අය හින්දම ක්‍රිකට්‌ වැටුණා කියලා. කවුරු මොනව කිව්වත් අපේ පළමු පෙළ ක්‍රිකට්‌ වෙනස්‌ වෙන්නෙ නැතිව සුපිරි ක්‍රීඩකයන් හදන්න අමාරුයි.

    ප්‍රශ්නය - ක්‍රිකට්‌ ආයතනය පළාත් තරගාවලියක්‌ පවත්වනවා. ඒ පළාත් තරගාවලියට ක්‍රීඩා කරන්නෙ කණ්‌ඩායම් හතරයි. ඊට වැඩිය එහා ගිය සැලැස්‌ම මොකක්‌ද?
    මහේල - මෙහෙමයි. පළාත් තරගාවලියක්‌ කියල කණ්‌ඩායම් හතරකට ක්‍රීඩකයන් බෙදල පැවැත්තුවට හොඳ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ නැහැ. එක්‌ එක්‌ පළාත්වලට මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවල ඒ ඒ පළාතේ ක්‍රීඩකයන් ක්‍රීඩාකරන වැඩපිළිවෙලක්‌ තමයි සකස්‌ කළ යුත්තේ. එහෙම අවුරුදු දෙක තුනක්‌ ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් සොයා ගන්න පුළුවන්. ඒ නැතිව ක්‍රීඩකයන් ටිකක්‌ අරගෙන පළාත් හතරට බෙදල පවත්වන එක සාර්ථක නැහැ.

    ප්‍රශ්නය - ඔබ ක්‍රිකට්‌ අතින් පෝෂණය වූ ක්‍රීඩකයකු බව ලෝකයම දන්නවා. ක්‍රියාවෙනුත් පෙන්වලා තියෙනවා. ඔබට බැරිද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස ඇවිල්ලා කණ්‌ඩායම ගොඩ දාන්න. පුහුණුකරු ලෙස වැඩ කරන්න අත්දැකීම් මදි කියල ක්‍රිකට්‌ සභාපතිවරයා කියපු කතාවට පැත්තකට වෙලා ඉන්නවාද ?
    මහේල - ඔහුට හිතෙන දේ වෙන්න ඇති කියන්නෙ. මොකද ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කියන්න නිදහස තියෙනවා. මම පුහුණූකරුවකු ලෙස වැඩ කරල නැහැ තමයි. නමුත් මට අවුරුදු විස්‌සක ජාත්‍යන්තර ක්‍රිකට්‌ අත්දැකීම් තියෙනවා. මම පළමු වරට පුහුණුකරුවකු ලෙස කටයුතු කළේ මුම්බායි කණ්‌ඩායමට. එතනදි අපි ශූරතාව දිනා ගත්තා.

    ප්‍රශ්නය - මුම්බායි කණ්‌ඩායම දිනවපු පුහුණූකරුවා ඔබයි. ඒ සමග ඔබේ දක්‍ෂතාව තවත් පැහැදිලි වුණා. සචින් ටෙන්ඩුල්කාර් පවා කිව්වා අවසන් තරගය ජය ගන්න මහේල ක්‍රීඩකයන්ට කතා කරපු දේ අති විශිෂ්ටයි කියලා. මොකද එතන වුණේ
    මහේල - මුම්බායි කණ්‌ඩායම ශූරතාව දිනා ගත්තෙ මගේ දක්‍ෂතාවය නිසා නොවෙයි. ඒ කණ්‌ඩායමේ ගොඩක්‌ දක්‍ෂ ක්‍රීඩකයන් හිටපු නිසා. අවසන් තරගයේදී අපි අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගෙන තිබුණෙ. එතනදි මම ක්‍රීඩකයන්ට ලොකු දෙයක්‌ කිව්වෙ නැහැ. ඔවුන්ගෙ තියෙන දක්‍ෂතාව සහ ඔවුන්ට කළ හැකි දේ අවබෝධ කරල දුන්නා.

    ප්‍රශ්නය - ඔබට ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු හෝ තේරීම් කමිටුව භාර ගන්න කියල ආරාධනා කළොත් ප්‍රතික්‌ෂේප කරනවද? භාර ගන්නවද?
    මහේල - මෙහෙමයි. මම අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආදරෙයි. නමුත් මේ දේවල් භාර ගන්නෙ හරි වාතාවරණයක්‌ උඩ වැඩ කරන්න පුළුවන් වුණොත් විතරයි. එහෙම නැතිව මම භාර ගන්නෙ නැහැ.

    ප්‍රශ්නය - එහෙම ආරාධනාවක්‌ ඔබට ලැබිල තියෙනවද?
    මහේල - මේ වන තෙක්‌ කවුරුත් මට එහෙම ඉල්ලීමක්‌ කරල නැහැ. මගේ තියෙන වැඩ රාජකාරිත් එක්‌ක මට පුහුණුකරුවකු වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් ලංකාවෙ ක්‍රිකට්‌ වෙනුවෙන් ඕනම දෙයක්‌ කරන්න මම සූදානම්. දැනුත් මට පුළුවන් විදිහට ක්‍රීඩකයන්ට අවවාද දෙන අවස්‌ථා තියෙනවා.

    ප්‍රශ්නය - ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට වැරදුනේ කොතනින්ද?
    මහේල - මම කියන්නෙ නැහැ කරපු හැම දෙයක්‌ම වැරදියි කියලා. යම් කිසි තැන්වල ස්‌ථාවරත්වයක්‌ තිබුණෙ නැහැ. උදාහරණයක්‌ විදිහට ධනංජය ද සිල්වා ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියේදී වීරයා බවට පත් වුණා. පස්‌සෙ ඔහු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළා. එතනදි අසාර්ථක වුණහම ඔහුට පරණ තැන දෙන්න ඕන. නමුත් ඔහුට දිගටම අවස්‌ථාව දුන්නෙ නැහැ. එහෙම වුණහම ක්‍රීඩකයන්ට විශ්වාසය නැති වෙනවා. විශ්වාසය නැති වුණහම ක්‍රීඩකයන් තරග දිනවන සැලැස්‌මට වඩා තමන්ට ලකුණු ගන්න උත්සහ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්‌. නමුත් ක්‍රීඩකයනුත් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම ඉටු කරන්න. මේ දෙක හරියට සිදු වුණේ නැහැ.

    ප්‍රශ්නය - ඔබ ක්‍රීඩා කරන කාලයේ මානසික වැටුණ අවස්‌ථා නැති නිසා තරග දිනුව කියලද කියන්නෙ?
    මහේල - මම කියන්නෙ ඕනෑම අවස්‌ථාවක ක්‍රීඩකයන්ට එක එක පීඩන එන්න පුළුවන්. අපි ඒවා කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න ඕන. ක්‍රීඩකයන් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම අරගන්න. ඒකට අනිත් අය සහය දෙන්න ඕන කියන එකයි මම කියන්නෙ.

    ප්‍රශ්නය - මහේල සහ සංගා අනාගතය සඳහා ක්‍රීඩකයන් ආයෝජනය කළේ නැහැ කියල ඇතමුන් චෝදනා කරනවා?
    මහේල - අපිට පුළුවන්ද ක්‍රීඩකයන් හදන්න. පුහුණුකරුවන්, තේරීම් කමිටු සහ තවත් පරිපාලකයන් තමයි ක්‍රීඩකයන් හදන්න ඉන්නෙ. නමුත් අපි ගහන කාලේ ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ක්‍රීඩා කළා. ඊට පස්‌සෙ කුසල් පෙරේරා, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න වගේ ගොඩක්‌ අය ක්‍රීඩා කළා.

    ප්‍රශ්නය - දැන් තියෙන තත්ත්වය අනුව අපේ ක්‍රිකට්‌ ගොඩ ගැනීම අපහසු තැනකට වැටිලද තියෙන්නෙ?
    මහේල - මගේ පෞද්ගලික ස්‌ථාවරත්වයක්‌ තියෙනවා. ඒ කියන්නෙ අපේ ක්‍රිකට්‌වලට ගැලපෙන සාරධර්ම තියෙන්න ඕන. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න අමාරු නැහැ. හැබැයි වෙනස්‌කම් කරන්න ඕන. සමහර ඒවා ටිකක්‌ බැරෑරුම් වෙනස්‌කම්. ඒ අනුව යම් කිසි සැලැස්‌මකට ගියොත් තව අවුරුදු දෙකකින් අපිට ලෝකයේ හොඳම කණ්‌ඩායම වෙන්න නැවතත් පුළුවන්.

    Bookey Ponnaya Palayan Yanna :angry::angry::angry::angry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ‎All About Cricket
    චාමර සිල්වා අවුරුදු 2කට තහනම් කිරීම හා බුකී සුමතිගේ ඉත්තන් බේරා ගැනීම....
    පානදුර හා කළුතර ක්‍රීඩා සංගම් අතර පැවැත්වූ බී කාණ්ඩයේ තරගයක අවසන් දිනයේදී කණ්ඩායම් දෙකම අධික වේගයෙන් ලකුණු රැස් කල අතර එහීදී කණ්ඩායම් දෙකම ඕවරයකට ලකුණු 10+ වේගයක් රදවා ගනිමින් ලකුණු 600කට ආසන්න ප්‍රමාණයක් රැස් කරගෙන තිබුනා...මේ පිලිබඳව සැක සහගත තත්වයක් උද්ගත වූ නිසා, මාස 7ක් පුරා කෙරුනු පරීක්ෂණ වලින් අනතුරුව මේ වන විට කණ්ඩායම් දෙකේ නායකයින් වූ චාමර සිල්වා හා මනෝජ් දේශප්‍රිය හට වසර 2 බැගින්ද, අනෙක් ක්‍රීඩකයින් හා කණ්ඩායම් වල නිලධාරීන් හට වසරක් බැගින්ද ක්‍රිකට් පිටියේ සියලුම කටයුතු සඳහා තහනමක් පැනවීමට කටයුතු කරල තියෙනව...
    .
    මොනව වුනත් ඔය කියන අවසාන දවසෙ චාමර සිල්ව ග්‍රවුන්ඩ් එකටවත් ඇවිල්ල නෑ, ඒත් අවුරුදු 2ක තහනමක් වැටෙනව, එතකොට ඔය ක්ලබ් දෙකේ නිලධාරියො වෙච්ච ලොක්කන්ට වැටෙන්නෙ අවුරුද්දක තහනමක් විතරයි...හේතුව නන් හිතාගන්ඩ එච්චර අමාරුවක් නෑ..මොකද ඕවගෙ නිලධාරියො කියන්නෙ ගොඩක් වෙලාවට සිරි ලංකා ක්‍රිකට් එකට සම්බන්ධ අය...කොටිම්ම කියනව නන් බුකී සුමතිපාලත් සභාපති වෙලා ඉන්නෙ ඔය අයගෙ චන්දෙන්...පානදුරේ ක්ලබ් එකේ සභාපති #රවීන් වික්‍රමරත්න කියන්නෙ ඔය වගේ සුමතිගෙ හොඳම ඉත්තෙක්..ඒ වගේම සිරි ලංකා ක්‍රිකට් ආයතනේ උප ලේඛම්කාරය, පහුගිය නිලවරණෙ වෙලාවෙත් මෑන් ඉන්නෙ සුමතිගෙ පැත්තෙ, දිනන්නෙත් ඒ පැත්තෙම්ම ඉල්ලල තමා...ඉතින් මේ වගේ බුවාල රට වෙනුවෙන් දෙයක් කරපු,කරන්න ඉන්න වටින ක්‍රීඩකයින්ව බිල්ලට දීල දිගටම තමන්ගෙ ඇග බේර ගන්නව..............
    මේ ගැන ටිවිටර් මැසේ එකක් දාල තිබුන #මහේල නන් කියල තිබුනෙ ඔය දවසෙ ග්‍රවුන්ඩ් එකටවත් බැස්ස නැති චාමරව අවුරුදු 2ක තහනන් කරා නන්, කණ්ඩායන් දෙකේ ඉන්න මේ වගේ දූෂිත නිලධාරින්ව ජීවිත කාලෙටම තහනන් කරන්ඩ ඕන කියල...මොනව වුනත් ක්‍රිකට් ව්‍යවස්ථාවත් කඩල දේසපාලන බලෙන් ක්‍රිකට් සභාපතිකමේ ඉන්න රේස් බයි රේස් බිස්නස් එහෙක අයිතිකාරයෙක් වෙච්ච සුමතිපාලල ඉන්නකන් ඕව නන් කොයි කාලෙ වෙයිද කියල හිතන්ඩ අමාරුයි..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරයි. බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග මෙම චෝදනාව ඉදිරිපත් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි.

    “අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා....තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” යයි පැවසූ මාලිංග

    “මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්”

    “මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා” යයිද පැවසීය.

    බංග්ලාදේශ, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් වලට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලි වලදී ශ්‍රී ලංකා පිල දේශීය තණතීරුවල වාසිය නිසිලෙසින් භාවිතා කළේද යන්න පිළිබඳව බොහෝ මතවාද ඇතිවී තිබිණ. මාලිංගගේ මෙම චෝදනාව හමුවේ එම කටකතා වලට නැවතීමේ තිත තබන්නට සිදුවී තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද මාලිංගට ඇත්තේ කුකුසකි.

    “අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවාද කියලයි”

    “උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”....යයි කී මාලිංග පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් මහතා උසස් දස්කම් කළමණාකරු ලෙසින් පත්කර තිබීම ගැන තදින් විවේචනය කළේය.

    “අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි”

    “අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්”

    “ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා” යයිද මාලිංග පැවසීය.

    පසුගිය වසර 10 ක පමණ කාලයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමිවූ බවත් ඉදිරියේදී එය සිදුවීමට ඉඩ නොතබන ලෙසත් මාලිංග බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    :(:(:angry::angry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002

    :shocked::angry::angry::angry:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola

    :eek::eek: බුකී උතිගේ පුතා ඉන්නකම් ඔය වැඩ ඔය විදියටම වෙයි. :growl::growl::growl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Newly appointed panel of Selectors

    Graeme Labrooy – Chairman

    Gamini Wikramasinghe
    Jeryl Wouterz
    Sajith Fernando

    Asanka Gurusinha
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Newly appointed panel of Selectors

    Graeme Labrooy – Chairman

    Gamini Wikramasinghe
    Jeryl Wouterz
    Sajith Fernando

    Asanka Gurusinha

    1. Graeme Fredrick Labrooy (born June 7, 1964, in Colombo) is a former Sri Lankan cricketer who played in 9 Tests and 44 ODIs from 1986 to 1992. He is the 50th ODI cap for Sri Lanka.
    A right-hand bat and right-arm fast medium bowler, Labrooy took 124 first class wickets at 33.56, however struggled in the international arena with averages in the mid-40s. Together with his moderate batting ability, he enjoyed occasional all round success – most notable seven wickets and 70 from 80 deliveries against Australia later in his career. Due to political tension in Sri Lanka, his nine Test matches were sporadic and all played abroad,[1]

    2.Anguppulige Gamini Dayantha Wickremasinghe, or Gamini Wickremasinghe, is a former Sri Lankan cricketer who played three Tests and four ODIs between 1989 and 1993. He studied at Nalanda College Colombo.

    3.Sajith Fernando (born 27 September 1972) is a Sri Lankan former first-class cricketer who played 193 matches between 1993 and 2012.[1]

    4. Asanka Pradeep Gurusinha is a former Sri Lankan cricketer who enjoyed an 11-year international career, playing 41 Tests and 147 One Day Internationals for Sri Lanka