dan na bn. Hiru ekai Sanath gei atara sambande mokda?![]()
උඹ බබා 
මාලිකා 

මරුසිරා;22236729 said:
සින්දුව හොදයි ඕක නම් වැරදියි බන් සනා මොනවා කරන්නද ? ඉන්න ජෝකියෝ ටික දිනන්න දුවන්නේ නැත්නම්
ස්නා හින්ද ක්‍රිකට් වලට බිලියන ගානක් ඒකාලේ ආපු එක වර්ල්ඩ් කප් දිනන එක අමතක කරන එක කැතයි
පුදුම වෙන්න දේකුත් නැ යුද්දේ දිනන මිනිස්සුන්ව මිනීමරුවෝ කරලා හිරේ දාන රටක්නේ මේක![]()
ජයසූරියගේ වරදක් නැහැ. කාලකණ්නි බුකියා හෙන ගහපන් ඒකාට

dan na bn. Hiru ekai Sanath gei atara sambande mokda?![]()
Next thread eka bluebat danawa kiwwa..![]()

chami darling... bila inna welawata kiwwa dewal hoda sihiyen innakota mathaka ne. man ehema ekak kiwwada. mata mathaka ne ne![]()

ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරයි. බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග මෙම චෝදනාව ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි.
“අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා....තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” යයි පැවසූ මාලිංග
“මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්”
“මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා” යයිද පැවසීය.
බංග්ලාදේශ, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් වලට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලි වලදී ශ්‍රී ලංකා පිල දේශීය තණතීරුවල වාසිය නිසිලෙසින් භාවිතා කළේද යන්න පිළිබඳව බොහෝ මතවාද ඇතිවී තිබිණ. මාලිංගගේ මෙම චෝදනාව හමුවේ එම කටකතා වලට නැවතීමේ තිත තබන්නට සිදුවී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද මාලිංගට ඇත්තේ කුකුසකි.
“අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවාද කියලයි”
“උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”....යයි කී මාලිංග පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් මහතා උසස් දස්කම් කළමණාකරු ලෙසින් පත්කර තිබීම ගැන තදින් විවේචනය කළේය.
“අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි”
“අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්”
“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා” යයිද මාලිංග පැවසීය.
පසුගිය වසර 10 ක පමණ කාලයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමිවූ බවත් ඉදිරියේදී එය සිදුවීමට ඉඩ නොතබන ලෙසත් මාලිංග බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

බුකී උතිගේ පුතා ඉන්නකම් ඔය වැඩ ඔය විදියටම වෙයි. 

Newly appointed panel of Selectors
Graeme Labrooy – Chairman
Gamini Wikramasinghe
Jeryl Wouterz
Sajith Fernando
Asanka Gurusinha
Newly appointed panel of Selectors
Graeme Labrooy – Chairman
Gamini Wikramasinghe
Jeryl Wouterz
Sajith Fernando
Asanka Gurusinha

sanath ekka aswela den aaphu awillasanath ekka aswela den aaphu awilla

mehema ekak lankawe thiyenawada ban?apoiteam manager role eke uta e option eka dila thiyenne. oya dan path una set ekath apahu illala ass unath gura cricket manager wela innakan u therum kamituwe![]()
uu godak aya ekka case lu, indiawe balapn kumble case dagattama uu askara mokada case tiyenakota ewa performance walata direct balapanawa etc...
mokakda aula gurusinhage
apoi
uu godak aya ekka case lu, indiawe balapn kumble case dagattama uu askara mokada case tiyenakota ewa performance walata direct balapanawa etc...
waliyata barai kiyala tamai danne, biju teerana gena nam nodani
case kiwwe? waliyata baraida? ehema nathnam riju theerana ganna ekada?