⚾||Indian Premier League 2018||⚾|April 07- May 27 |||෴

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes:

    mata hithuna last minute gayle wa pick karaddi. RCB walata gahuwa nam thama thawath quality :love::yes:

    මට හිතෙන්නේ ගහයි බං.ඌ එදා උනත් මාර උවමනාවකින් ගේම ගැහුවේ.
    ටීම් එකට තියෙන කමිට්මන්ට් එක උපරිමයි :yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ara rashid khan kiyana ekage hena loku kama wage ban ne. hena loku seen dena action thiyenne uge.

    afgan wala indala no 1 t20 bowler unama. katussage kare rattharan banda wage cn 1k wela wage.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ara rashid khan kiyana ekage hena loku kama wage ban ne. hena loku seen dena action thiyenne uge.

    afgan wala indala no 1 t20 bowler unama. katussage kare rattharan banda wage cn 1k wela wage.

    ෆීල්ඩ් එකේ ඇතුලේ ටිකක් එහෙම උනාට අවුලක් නෑනේ.
    එක එකා කන්ෆිඩන්ස් හදා ගන්න විදිහ තමයි
    :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුම්බායි කාරයෝ මේ පාර නාන සිද්ධියක්ද තියෙන්නේ
    මම අන්තිමට දැක්කා අකිලයාට එහෙම නෙලනවා :D

    උන්ගේ ටීම් එකනම් බැලන්ස් බං.
    හරි ට්‍රැක් එකට ආවනම් හරි.
    මේ පාර නයිට්ලා,පන්ජාබ්ලත් ටීම් හොදයි :yes:
    බලමු ඉතින්
    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඊයේ වොස්ටන් ගැහුවට පස්සේ පස් කාලා මදි බං :lol:
    හපොයි වොට්සනුත් RCB නේද ගියපාර ගහල තියෙන්නේ :shocked: එහෙනං පස් කාල මදි වලක් කපාගෙන වැලලෙන්න හිතිලා ඇති :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ගේ ටීම් එකනම් බැලන්ස් බං.
    හරි ට්‍රැක් එකට ආවනම් හරි.
    මේ පාර නයිට්ලා,පන්ජාබ්ලත් ටීම් හොදයි :yes:
    බලමු ඉතින්
    :D
    ඔක්ෂන් එක මම බැලුවා
    ඕපනින් ඒකයි මැච් දෙකක් විතර බැලුවා
    ඕක තව ඉස්සරහට යනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්නෙ

    ඉස්සර හයිලයිට්ස් එහෙම දැම්ම යූ ටියුබ් එකට දැන් නැහැ :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හපොයි වොට්සනුත් RCB නේද ගියපාර ගහල තියෙන්නේ :shocked: එහෙනං පස් කාල මදි වලක් කපාගෙන වැලලෙන්න හිතිලා ඇති :P

    RCB වොට්සන්ව එව්වේ ටු ඩවුන් වගේ මතක.උගෙන් හරියට වැඩක්
    ගත්තේ නෑ.මොකද කෝලි ෆෝම් එකේ හිටපු නිසා.
    දැන් දොනි ගන්නවා උගෙන් පැලෙන්න වැඩ ටික.
    :D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔක්ෂන් එක මම බැලුවා
    ඕපනින් ඒකයි මැච් දෙකක් විතර බැලුවා
    ඕක තව ඉස්සරහට යනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්නෙ

    ඉස්සර හයිලයිට්ස් එහෙම දැම්ම යූ ටියුබ් එකට දැන් නැහැ :(

    හයිලයිට්ස් කොහෙවත් දාන්න දෙන්නේ නෑ කොපිරයිට්ස් හින්දා.
    උන් විතරයි දාන්නේ :frown:

    http://www.iplt20.com/video/highlights
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හයිලයිට්ස් කොහෙවත් දාන්න දෙන්නේ නෑ කොපිරයිට්ස් හින්දා.
    උන් විතරයි දාන්නේ :frown:

    http://www.iplt20.com/video/highlights

    ඊයෙ මම බැලුවා DD කාරයෝ තට්ටු කර කර හිටියා ඕවර් 10ටම 58ක් වගේ ගහල තිබ්බේ සෙද්ද බොරින් ගේමක් :angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඊයෙ මම බැලුවා DD කාරයෝ තට්ටු කර කර හිටියා ඕවර් 10ටම 58ක් වගේ ගහල තිබ්බේ සෙද්ද බොරින් ගේමක් :angry:

    ඩේත් ඕවර වල උන් ගැහුවා බං.මමත් හිතුවේ 130ක් වගේ ගහයි කියලා.
    ඒත් 174ක් ගැහුවා.විලියර්ස් ගැහුවා සුපිරි ඉනිමක් :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩේත් ඕවර වල උන් ගැහුවා බං.මමත් හිතුවේ 130ක් වගේ ගහයි කියලා.
    ඒත් 174ක් ගැහුවා.විලියර්ස් ගැහුවා සුපිරි ඉනිමක් :yes:
    අන්තිම හරියේ අරුන් ගහල නේද
    හැබැයි අරුනගෙ බැටින් සයිඩ් එකත් එක්ක බලද්දී ගේමක් නැති තරම් 174
    ඒ.බී කාරයා කොහොමත් ෆෝම් එකේ ඉන්නෙ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්තිම හරියේ අරුන් ගහල නේද
    හැබැයි අරුනගෙ බැටින් සයිඩ් එකත් එක්ක බලද්දී ගේමක් නැති තරම් 174
    ඒ.බී කාරයා කොහොමත් ෆෝම් එකේ ඉන්නෙ

    ඒත් ඒ.බි කාරයා කන්සිස්ටන්ට් මදි බං :rolleyes:
    ඌයි,කෝලි විතරයි ටිකක් හරි ෆෝම් එකේ ඉන්නේ.
    උන් දෙන්නා අවුල් ගිය ගමන් ම්ඩ්ල් ඕඩර් එක චා :eek:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    19.4
    6

    HH Pandya to Gowtham, SIX runs, Gowtham conquers Jaipur! Short outside off, and the batsman stays on the back foot to pull it towards the leg side. Off the bat's sweet spot and the ball soars over the mid-wicket boundary. Royals win by three wickets

    Royals won by 3 wickets (with 2 balls remaining)