Ada Indian Un Kana Dawasa
Dawan Pons 0 ta Palayan![]()

මන් නම් ඉන්දියන් එවුන්ට අදින්නේ අර බංගලි පොන්නයෝන්ගේ පට්ට ලොකු ලයින්![]()
මට නම් ටීම් දෙකම දිරවන්නේ නැහැ..
ඉන්දියාවේ අජින්ක්යා රහානේ විතරයි හොද..
බංගලි එවුන්ට වඩා නම් ඉන්දියන් සෙට් එක හොදයි. මොකා දින්නත් කමක් නෑ අපේ සෙට් එක කප් එක ගැහුවොත් ඇති 
welawakata enawa Henry. me thread eke 1 post ekai habai.



lakunu 40 gaanakin dinalath ekka..... un mehedi apita gamak deida?
Board President team eke okkkoma wage National team eke hitapu un 
මට නම් ටීම් දෙකම දිරවන්නේ නැහැ..
ඉන්දියාවේ අජින්ක්යා රහානේ විතරයි හොද..



isara cricket thread ekath damme henry dan penna na wage wadiya cricket thread eke wadiyenma athal depu charithe henry.![]()



bangonta amaruy bun shakib karaya nathuwa


බංගලියන්ට හොඳ වැඩේ අඩි ගානක් උඩින් හිටියේ දැන් බිමට බැහැල ඇති![]()

බංගලියන්ට හොඳ වැඩේ අඩි ගානක් උඩින් හිටියේ දැන් බිමට බැහැල ඇති![]()
