⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපේ එවුන් කලබල උනා වැඩියි බන් අද 170 ක් වගේ අනිවා තිබ්බා 200 ගහන්න ගිහිල්ල තිබ්බ ලකුණු ටිකත් නැති කරගත්තා ඒ 20 තිබ්බා නම් දැන් ඉන්දියන් එවුන් ඉක්මන් වෙනවා අපරාදේ :sorry:

    Ow aparade...ape hoda spinner la nena ada...inne gobbayo tikak ne..pradeep chameera :(