⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    29177845_488363418232337_3637574954519625728_n.jpg


    :rolleyes::rolleyes:

    Hariyata line and length bowl karagannabari untamona knuckle bowl da hotto?:lol:

    :rofl:
    Kulayata,thisara, isuruwaata ehma beri wena ekak na.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Code:
    https://www.cricket.com.au/news/sri-lanka-technology-barcelona-soccer-world-cup-2019-performance-injury-chandika-hathurusingha/2018-03-14

    kawuda kiyanne SLC ekata salli na kiyala :baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :rofl:
    Kulayata,thisara, isuruwaata ehma beri wena ekak na.

    තිසරට අමාරුයි ඌගේ ස්ලිගි ඇක්ෂන් එක නිසා.
    අනිත් උන්ට පුළුවන්.හැබැයි ඕක දවසින් දෙකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
    සැහෙන කැපවීමකින් පුහුණුවීම් කරන්න ඕනා.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Chameerayatai Pradeeptai nam loweth be. Okun nikanuth wide daana eke Knuckle bowl daanna gihin bole visik karai boundary eken ehaata yannama.

    මේකේ අනිත් පැත්ත වෙන්නේ මොකද නකල් බොලේ රිලීස් වෙද්දී
    කිසිම එනජී එකක් නැ.ඉතින් වෙන්නේ තුන් පාරක් වගේ බවුස් වෙලා බැටා ගාවට යයි
    :lol:

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හෙට කෑවොත් ආයෙත් නම් මම මැච් බලන්නේ නැහැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්ඩියා වට කොහොම හරි ගහනවා කියමුකො.
    කොහොමද බන්ගලින්ට ගහන්නෙ


    :baffled:
    උන්ට නං ගහන්නම ඕනේ කොහොමහරි :baffled: ගහල අර නයියා ඩාන්ස් එක දාන්න ඕනේ ටීම් එකම පිට්ටනියට බැහැල :P