⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උන්ට නං ගහන්නම ඕනේ කොහොමහරි :baffled: ගහල අර නයියා ඩාන්ස් එක දාන්න ඕනේ ටීම් එකම පිට්ටනියට බැහැල :P

    හතුරා දැම්මොත් කොහොමද?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Shakib returns for Bangladesh's knockout match against Sri lanka :baffled:

    ඌ ආව එක හොදයි.දැන් උන් තවත් ඉදිමෙනවා.අනික මු කැප්ටන්.
    ඕකුන් හැමදාම ඔලුව වැඩිකම නිසයි පරදින්නේ.
    එකම තමයි එදාටත් වෙන්නේ.
     
    • Like
    Reactions: skymicro

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඌ ආව එක හොදයි.දැන් උන් තවත් ඉදිමෙනවා.අනික මු කැප්ටන්.
    ඕකුන් හැමදාම ඔලුව වැඩිකම නිසයි පරදින්නේ.
    එකම තමයි එදාටත් වෙන්නේ.

    :lol::lol::yes::yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලේසි වෙන එකක නැහැ.


    BREAKING NEWS : හෙට තීරණාත්මක තරඟයට ෂකිබ් අල් හසන්ව කැඳවයි. ලංකාවට ප්‍රභල අභියෝගයක්.


    Cap%E0%B7%83%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A9%E0%B7%8Ature.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ ආව එක හොදයි.දැන් උන් තවත් ඉදිමෙනවා.අනික මු කැප්ටන්.
    ඕකුන් හැමදාම ඔලුව වැඩිකම නිසයි පරදින්නේ.
    එකම තමයි එදාටත් වෙන්නේ.
    ඒ උනාට බන් උගේ බෝලින් එහෙමත් හොඳයිනේ අපිට අමාරු වෙන එකයි වෙන්නේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ උනාට බන් උගේ බෝලින් එහෙමත් හොඳයිනේ අපිට අමාරු වෙන එකයි වෙන්නේ

    ඉතින් බං ඌ දක්ෂයෙක් තමයි.ඒත් එකෙක් හින්දා ඔහොම බයවෙන්න හේතුවක් නැ :yes:
    මම හිතනවා කුසල් මෙන්ඩිස් තමයි මූට ඈටැක් කරන්න ඕනා.
    මු හිනදා අපේ උන් බය වෙන්න ඕනේ නැ.අපි බය වෙන්න ඕනෙත් නැ
    :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    හර්ෂ අයියා මෙහෙම කියද්දී කියන්න බැරි ගැම්මක් එනවා බං :yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උන්ට නං ගහන්නම ඕනේ කොහොමහරි :baffled: ගහල අර නයියා ඩාන්ස් එක දාන්න ඕනේ ටීම් එකම පිට්ටනියට බැහැල :P

    Gahai kiyala thama baya
    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටොස් එක දිනලා ඉස්සෙල්ල බෝල් කරානං හරි :yes:

    Kohoma Ball kalath Bowling Aul Ape :D:D

    hari Bowlers La nathuwa Wadak wenne na 300k gahuwath Habai Pitch eka turn wenawa

    Chahal ta Wicket Giya :P:P Akilatath Ganna Puluwan Habai uuta Experience Adui :rolleyes::rolleyes:

    Boleta Enakota Stump karanna Dannawath try Karanne na :angry::angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකේ අනිත් පැත්ත වෙන්නේ මොකද නකල් බොලේ රිලීස් වෙද්දී
    කිසිම එනජී එකක් නැ.ඉතින් වෙන්නේ තුන් පාරක් වගේ බවුස් වෙලා බැටා ගාවට යයි
    :lol:

    Eka Nikamma danna ba Practise Karala Danna one nathnam Ithin Wadenawa ehenam Hama Ekama Oka Dai ne :lol: