kalin tikak hodata kara neda. iye eke thmai tikak kawe![]()

yesterday match eke godak bula gahuwa ne ban..aparade tight game waladi fielding aul giyama iwarai

kalin tikak hodata kara neda. iye eke thmai tikak kawe![]()


run out ekakuth miss una wage mathakai. ow podi cance eka hari ganna ona
yesterday match eke godak bula gahuwa ne ban..aparade tight game waladi fielding aul giyama iwarai![]()

run out ekakuth miss una wage mathakai. ow podi cance eka hari ganna ona![]()
ah ow ow.last over eke mahamudulla athata gahala 2 diwwa ne.thawa aponsu bokkuwak arala 4 giya..thawa ekek bokkukak yawala 4 giya..
issarahatawath me lajjawa dakala hadunoth athi. ah ow ow.
ape ewunwa hadanna baha bn.issarahatawath me lajjawa dakala hadunoth athi.
podi podi dewalne thiyenne karaganna munta

දැන් ටීම් එකට මාස 2 1/2 ක නිවාඩුවක් තියෙනවා..
ආයේ තියෙන්නේ වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක ජුනි වල..
එතකම් ඉවසන් ඉමු

අද ෆේස්බුක් දැක්කම කලකිරුනා
පලුයන්න බනිනවා, හතුරුටත් බනිනවා,
මෙහෙම උන් නම් ක්රිකට් නොබලන තරමට හොදයි..
අපේ පේස් බෝලින් සිලෙක්ශන් එක ගැන නම් ප්රශ්න තියෙනවා..
20-20 බෝල් කරන්න අනිවා වේරියේශන් ඕන, යෝකර්, ස්ලෝ බෝල්, නකල් බෝල්, ස්ලෝ බවුන්සර්, ලෝ ෆුල්ටොස් වගේ, අපේ මේ ඉන්න බෝලර්ස්ලා ගාව නම් ඒවා නැහැ කියලා පිලිගන්න වෙනවා,
අනික අපි මේ ගැහුවේ ඉන්දියන් සෙකන්ඩ් ටීම් එකත් එක්ක සහ බංගලි එක්ක,
අනිත් ලොකු ටීම් එක්ක ගහද්දි අපිට මෙහෙම ගියිත් තව අමාරු වෙනවා..
ඇන්ජලෝ අසේල ආවම අපේ බැටින් ප්රශ්න නම් විසදෙයි, ඒත් බෝලින් නම්?
ශෙහාන් මදුශංක ඩිවෙලොප්මන්ට් ස්කොඩ් එකෙන් ගත්තෙ, ඒ වගේ හතුරු තව ටැලන්ට් හොයාගනී,
ඒකට ඉවසීමෙන් යම් කාලයක් දෙන්න ඕන, දැන් ටීම් එකට මාස 2 1/2 ක නිවාඩුවක් තියෙනවා..
ඉන්ජරි තියෙන උන් ඒවා හොදකරගෙන, වැරදි හදාගෙන එන්න කල් තියෙනවා..
හතුරුට කල් තියෙනවා ප්ලෑන් ගහන්න, ඒවට කල් දීලා බලාගෙන ඉමු,
ආයේ තියෙන්නේ වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක ජුනි වල..
එතකම් ඉවසන් ඉමු



දින්නොත් අපිට එදාට වඩා රිදෙයිmata nikamata hithenawa ada bangaliyo dinai kiyala![]()
ක්රීඩවක්නෙ කියල හිත හදා ගමු
mata nikamata hithenawa ada bangaliyo dinai kiyala![]()
එකෙක් ගිරිය කඩාගෙන කෑගහන්නේ උඹල කාගෙහරි බෙල්ලක් මිරිකුවද
shape eke onna quality poddak adu karala upload kara
icc eken copyright kes eka dala ayin karawida danne ne oi utube ekatath kela karala

