⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    last over eke mahamudulla athata gahala 2 diwwa ne.thawa aponsu bokkuwak arala 4 giya..thawa ekek bokkukak yawala 4 giya..
    ah ow ow.
    ape ewunwa hadanna baha bn.:angry: issarahatawath me lajjawa dakala hadunoth athi.
    podi podi dewalne thiyenne karaganna munta
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දැන් ටීම් එකට මාස 2 1/2 ක නිවාඩුවක් තියෙනවා..
    ආයේ තියෙන්නේ වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක ජුනි වල..
    එතකම් ඉවසන් ඉමු

    ඇති යන්තම් මාස දෙකාහාමාරක් නිදහසේ ඉන්න පුළුවන් :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද ෆේස්බුක් දැක්කම කලකිරුනා
    පලුයන්න බනිනවා, හතුරුටත් බනිනවා,
    මෙහෙම උන් නම් ක්‍රිකට් නොබලන තරමට හොදයි.
    .
    අපේ පේස් බෝලින් සිලෙක්ශන් එක ගැන නම් ප්‍රශ්න තියෙනවා..
    20-20 බෝල් කරන්න අනිවා වේරියේශන් ඕන, යෝකර්, ස්ලෝ බෝල්, නකල් බෝල්, ස්ලෝ බවුන්සර්, ලෝ ෆුල්ටොස් වගේ, අපේ මේ ඉන්න බෝලර්ස්ලා ගාව නම් ඒවා නැහැ කියලා පිලිගන්න වෙනවා,
    අනික අපි මේ ගැහුවේ ඉන්දියන් සෙකන්ඩ් ටීම් එකත් එක්ක සහ බංගලි එක්ක,
    අනිත් ලොකු ටීම් එක්ක ගහද්දි අපිට මෙහෙම ගියිත් තව අමාරු වෙනවා..
    ඇන්ජලෝ අසේල ආවම අපේ බැටින් ප්‍රශ්න නම් විසදෙයි, ඒත් බෝලින් නම්?
    ශෙහාන් මදුශංක ඩිවෙලොප්මන්ට් ස්කොඩ් එකෙන් ගත්තෙ, ඒ වගේ හතුරු තව ටැලන්ට් හොයාගනී,
    ඒකට ඉවසීමෙන් යම් කාලයක් දෙන්න ඕන, දැන් ටීම් එකට මාස 2 1/2 ක නිවාඩුවක් තියෙනවා..
    ඉන්ජරි තියෙන උන් ඒවා හොදකරගෙන, වැරදි හදාගෙන එන්න කල් තියෙනවා..
    හතුරුට කල් තියෙනවා ප්ලෑන් ගහන්න, ඒවට කල් දීලා බලාගෙන ඉමු,
    ආයේ තියෙන්නේ වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක ජුනි වල..
    එතකම් ඉවසන් ඉමු

    :yes::yes::yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,786
    113
    Maligawatta
    Sinhalese Logic

    ගේමට ගියොත් ඌ තමයි වීරයා.
    ඉවසන් හිටියොත් ඌ තමයි වීරයා


    29261642_618537991848141_5948568630218320703_n.jpg


    29257871_618538028514804_7693282301671656235_n.jpg