ඉන්දියා පකිස්තාන් උනුත් බන්ගලින්ට කැමති නෑ දැන් අපිත් නෑ ඕකුන්ට හොඳ වැඩේසතුරාගේ සතුරා = මිතුරා
මරු සීන් එක![]()

ඉන්දියා පකිස්තාන් උනුත් බන්ගලින්ට කැමති නෑ දැන් අපිත් නෑ ඕකුන්ට හොඳ වැඩේසතුරාගේ සතුරා = මිතුරා
මරු සීන් එක![]()

පිස්සු කියවන්න එපා යකෝ ඕකුන් පිට්ටනිය පුරා දුවයි නයා පෙන්න පෙන්න බලන්න ආපු එවුන්ට![]()
ඉන්දියා පකිස්තාන් උනුත් බන්ගලින්ට කැමති නෑ දැන් අපිත් නෑ ඕකුන්ට හොඳ වැඩේ![]()

ඕකුන් ඉන්දියාව එක්කත් වලියක් දාගත්තා නං මරුබන්ගලියො ඉන්දියවට ගහලා කප් එක ගත්තොත්
ලන්කාවට වෙච්ච ලැජ්ජාව අඩු වෙනවා හැබැයි.

මේ මොන හුයන්නක්ද වෙන්නේ![]()

අපේ උන්ම ගිහින් උන්ව හොදට ට්රේන්කෙරෙව්වනෙ දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ....