duwala penala aga poddak bassa ganna kiyala dala thiyenne.lahiru kumaraya ekaparama team ekata damme mokada danna

No ball king == Dilhara Fernando
Wide King == Nuwan Zoysa
Full toss king == Lahiru Kumara




650ක් විතර ගහලා Declare කරලා අපිට ගහන්න දෙන සීන් එකක් තියෙන්නේ .මෙහෙම ෆ්ලැට් පිච් වල ගහල රෙකොර්ඩ් තියලා මොකටද බන් ? බංගලින්ට සිඟිති ආතල් එකක් ගන්න ඕනෑ වෙලාද කොහෙද![]()