⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Live

    11.gif
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පේන විදිහටනම් පිච් එකේ හොඳට ලකුණු තියෙනවා මුල්
    දවස් දෙකේ.ඉතින් මුන් ටොස් එක දිනලා මුලින් ගහන එකේ
    පුදුමයක් නැ.400ක් විතර ගැහුවොත් අමාරු කරනවා.
    ඒක නිසා රංග මාමිගෙන් මැජික් එකක් බලාපොරොත්තු වෙමි :P
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    650ක් විතර ගහලා Declare කරලා අපිට ගහන්න දෙන සීන් එකක් තියෙන්නේ .මෙහෙම ෆ්ලැට් පිච් වල ගහල රෙකොර්ඩ් තියලා මොකටද බන් ? බංගලින්ට සිඟිති ආතල් එකක් ගන්න ඕනෑ වෙලාද කොහෙද :baffled:
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    650ක් විතර ගහලා Declare කරලා අපිට ගහන්න දෙන සීන් එකක් තියෙන්නේ .මෙහෙම ෆ්ලැට් පිච් වල ගහල රෙකොර්ඩ් තියලා මොකටද බන් ? බංගලින්ට සිඟිති ආතල් එකක් ගන්න ඕනෑ වෙලාද කොහෙද :baffled:

    mula dawas 2 k wage mehema tibila antima dawas wenakota chora wei da danne na