⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මුන් දෙන්න නම් නියම ටෙස්ට් ක්‍රීඩකයො .:sorry::sorry: ටෙස්ට් කියන්නේ ටේ........ස්ට් ............. ඒ තරම් ස්ලෝව්
    :lol::lol: ball karana unta epa wenawa athi yako , muna huththakda out wenneth nae gahanneth nae ne :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol: ball karana unta epa wenawa athi yako , muna huththakda out wenneth nae gahanneth nae ne :lol:

    බෝල් කරන උන්ට විතරක් නෙමෙයි රකින උන්ට ,වතුර අදින උන්ට,කෝච්ලට බලන අපිට කොටින්ම තිස්තුන්කෝටියක් දෙවිවරුන්ටත් එපා වෙනව මෙහෙම ගහනකොට :(:(:(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    272759.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බංගලියෝ මීට ඉස්සෙල්ලා උන්ගේ රටේ තිබ්බ ටෙස්ට් මාර එනර්ජි එකකින් සෙල්ලම් කරා,
    හොද බෝලින් විකට් දුන්නා, උන්ට හතුරා එක්ක ගේමක් තියෙනවා,
    දිනන්න බැරි නිසා අඩුගානේ පරාද නොවී ඉන්න හරි බලන්නේ,
    උන්ගේ ටීම් එකේ ඉන්න සමහර ප්ලේයර්ස්ලා ඇයි දැම්මේ කියලා හිතෙනවා,
    මොසඩෙක් හොසේන් බැට් කරෙත් නැහැ බෝල් කරෙත් නැහැ,
    මෙහෙදි හසන් ඕවර් 19 දවස් 2ටම දාලා තියෙන්නේ,
    විකට් කීපර්ට බැට් කරන්නත් බැහැ, කීප් කරන්නත් බැහැ,
    කොහොම උනත් අපි හෙට 650 - 700 ගැහුවොත් ටී එක වෙද්දි සමහරවිට බංගලියොන්ට අමාරු වෙන්නත් පුළුවන්,
    මොකද බංගලි ලෙෆ්ට් ආමර්ස්ලා දන්නේ නැති උනාට මේ පිච් එකේ බෝල් කරන්න රංගන දන්නවා..
    700ක් ගහුවොත් දිනන්න චාන්ස් තියෙයි,
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Rama Sharma: "Chandimal comes at 400+ for 3 and scores at snail pace, He should look to accelerate to declare for a result. He as a captain should set the right example. These teams should look to get a result in the game.