⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    IPL : April / May
    T20 Global League: Novermber
    CPL : Aug
    BPL: Jan
    PSL: Feb/March
    BBL: Dec
    NatWest t20 Blast:July


    SLC eka 2019 icc Future Tour Programs (FTP) eka aug arala thiyanne aluth T20 league ekak patan ganna :dull: dan karapan ko T20 league ;)oka thama kiyanne apayata giyath kalin yanna kiyala :rolleyes::rolleyes:

    apita kohomath sallith naane loku players laa ganna :dull: apata owagen helena players laa aran podiwata karanna puluwan :P hodata kaloth anith ewa shift wei apata ona widiyata :P
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    DATA තියේ නම් පොඩ්ඩක් බලන්න...ටිකක් සංවේදී දෙයක් :dull:


    Sri Lanka had enough balls to waste and what Mathews did was correct. He wanted Chandimal to get a Century in Lords.And he did :D

    මේක නම් පට්ට මචන්.... ඇන්ජි නියම වැඩක් කරන්නේ... අරුන්ගේ නිකන් බොරු පඩ ශෝ...

    චන්දිට මුල අමතක නෑ මම හිතන්නේ... මිනිහා බංගලාදේශ් කප් එක ගත්තම ඇන්ජිටත් තෑන්ක්ස් කලා...

    එහෙම තමයි වෙන්න ඕනේ...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Nidahas Trophy 2018 Fixtures:

    (All matches to be played at R. Premadasa Stadium, Colombo)

    March 6, 2018: Sri Lanka vs India

    March 8, 2018: India vs Bangladesh

    March 10, 2018: Sri Lanka vs Bangladesh

    March 12, 2018: Sri Lanka vs India

    March 14, 2018: India vs Bangladesh

    March 16, 2018: Sri Lanka vs Bangladesh

    March 18, 2018: Final
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක නම් පට්ට මචන්.... ඇන්ජි නියම වැඩක් කරන්නේ... අරුන්ගේ නිකන් බොරු පඩ ශෝ...

    චන්දිට මුල අමතක නෑ මම හිතන්නේ... මිනිහා බංගලාදේශ් කප් එක ගත්තම ඇන්ජිටත් තෑන්ක්ස් කලා...

    එහෙම තමයි වෙන්න ඕනේ...

    මෙතන කාවවත් හරි කියන්න බැ.
    ඇන්ජි කරපු දේ අගේ කරනවා.
    ඒත් පොර ඔහොම කොට කොට නායකයෙක්ට කින්ඩි දාපු එක වැරදි.
    ඒ ඇන්ජිගේ පැත්තෙන්.
    දිල්ශාන්ට ඕනා උනේ ඉක්මණට මැච් එක දිනලා සෙලබ්‍රෙට් කරන්න.
    එකේ වැරැද්දක් මන් දකින්නේ නැ.
    මොකද උබලා දන්නවා ඌ නායකයෙක් වශයෙන් කොච්චර ප්‍රෙෂර් එකකද හිටියේ කියලා.
    කට්ටියම දාලා ගිය වෙලාවක ඌ ඒක භාරගත්තේ.
    මේක බලපු අපිත් කැමති චන්දි 100 ගහනවට.
    හැබැයි එහෙමයි කියලා එකෙන් කියවෙන්නේ නැ.
    දිල්ශාන් අකමැතියි කියලා.
    2011 WC එක මතකනම් ඔය වගේම චාන්ස් එකක් එනවා තරංගට.
    ඒත් දීලා ඌට 100 ගහන්න දෙනවා.
    මෙතන තියෙන්නේ අවස්ථා දෙකක්.
    අපි හැමෝම දන්නවා දිල්ෂාන්ට කොච්චර ඕනෑකමක් තියෙනවද
    මැච් එකක් දිනවන්න කියලා.
    2011 WC දින්නනන්ම් දිල්ෂාන් තමයි MOS
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මෙතන කාවවත් හරි කියන්න බැ.
    ඇන්ජි කරපු දේ අගේ කරනවා.
    ඒත් පොර ඔහොම කොට කොට නායකයෙක්ට කින්ඩි දාපු එක වැරදි.
    ඒ ඇන්ජිගේ පැත්තෙන්.
    දිල්ශාන්ට ඕනා උනේ ඉක්මණට මැච් එක දිනලා සෙලබ්‍රෙට් කරන්න.
    එකේ වැරැද්දක් මන් දකින්නේ නැ.
    මොකද උබලා දන්නවා ඌ නායකයෙක් වශයෙන් කොච්චර ප්‍රෙෂර් එකකද හිටියේ කියලා.
    කට්ටියම දාලා ගිය වෙලාවක ඌ ඒක භාරගත්තේ.
    මේක බලපු අපිත් කැමති චන්දි 100 ගහනවට.
    හැබැයි එහෙමයි කියලා එකෙන් කියවෙන්නේ නැ.
    දිල්ශාන් අකමැතියි කියලා.
    2011 WC එක මතකනම් ඔය වගේම චාන්ස් එකක් එනවා තරංගට.
    ඒත් දීලා ඌට 100 ගහන්න දෙනවා.
    මෙතන තියෙන්නේ අවස්ථා දෙකක්.
    අපි හැමෝම දන්නවා දිල්ෂාන්ට කොච්චර ඕනෑකමක් තියෙනවද
    මැච් එකක් දිනවන්න කියලා.
    2011 WC දින්නනන්ම් දිල්ෂාන් තමයි MOS

    දිල්ෂාන් පට්ට විදියට ගේම් එකේ ඉන්න එකෙක් ඒක අපි දන්නවා ඒත් සෙලබ්‍රෙට් කරන්න තියන ආසාවට අලුත් කොල්ලෙක්ට 100 ගහලා එන මොරාල් එක ගැන ටිකක් හිතන්න තිබුනා...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    apita kohomath sallith naane loku players laa ganna :dull: apata owagen helena players laa aran podiwata karanna puluwan :P hodata kaloth anith ewa shift wei apata ona widiyata :P

    caribbean un karana eka apita bari moko ban ape wela thiyanne hariyata e wage event ekak organize kara ganna bari eka caribbean un e wage 50 over tournament ekakuth gahanawa me dawas wala :dull:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    foreign players la godak one naha. lankawe first class players latai chance eka denna one. hodata gewannath one.

    bbl wage. eke maximum foreign players la 2i play karanne. cup eka gattu team final match ekata ekennai da kohedo overseas player kenekta hitiye rashid giya nisa.

    fix karana ewa nawatanna one natnm nikan winasa wenawa.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    T20 Squad........

    Dinesh Chandimal – Captain
    Upul Tharanga
    Danushka Gunathilaka
    Kusal Janith Perera
    Thisara Perera
    Asela Gunaratne
    Niroshan Dickwella
    Dasun Shanaka
    Isuru Udana
    Shehan Madushanka
    Jeffrey Vandersay
    Akila Dananjaya
    Amila Aponso
    Jeevan Mendis
    Asitha Fernando
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    T20 Squad........

    Dinesh Chandimal – Captain
    Upul Tharanga
    Danushka Gunathilaka
    Kusal Janith Perera
    Thisara Perera
    Asela Gunaratne
    Niroshan Dickwella
    Dasun Shanaka
    Isuru Udana
    Shehan Madushanka
    Jeffrey Vandersay
    Akila Dananjaya
    Amila Aponso
    Jeevan Mendis
    Asitha Fernando

    J1 hodata pahugiya kale performed kara ne
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Amila Aponso
    Jeevan Mendis

    Wadak Na Mun :P:P:P


    ඇයි බන් අමිල අපොන්සෝ වැඩක් නෑ කියන්නේ :oo::oo:

    ලංකාවේ ඉන්නේ ලේෆ්ට් ආර්ම් spinners ලාගෙන් හොදම මුයි පුෂ්පකුමරයි, මුට තව වයසත් තියනවා පුෂ්පෙට වඩා :D

    ජීවන් මෙන්ඩිස් නම් තේරුමක් නෑ ඉතින් අලුත් එකෙක්ට chance එක දුන්නා නම් වටිනවා :yes::yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ඇයි බන් අමිල අපොන්සෝ වැඩක් නෑ කියන්නේ :oo::oo:

    ලංකාවේ ඉන්නේ ලේෆ්ට් ආර්ම් spinners ලාගෙන් හොදම මුයි පුෂ්පකුමරයි, මුට තව වයසත් තියනවා පුෂ්පෙට වඩා :D

    ජීවන් මෙන්ඩිස් නම් තේරුමක් නෑ ඉතින් අලුත් එකෙක්ට chance එක දුන්නා නම් වටිනවා :yes::yes:

    http://stats.espncricinfo.com/ci/en..._wickets_career.html?id=12184;type=tournament