⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dinesh Chandimal likely to Captain Sri Lanka in the remaining ODI games in Bangladesh as Skipper Mathews expected to withdrawn due to a minor injury scare

    BBC Sinhala

    :rofl:
    මමනං කියන්නේ ගංගා මෑණියෝ චන්දිමාල්ව ටීම් එකේ කැප්ටන් කරන්න ඕනෙවට හූනියමක් කරලා මැතිව්ස්ට :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මමනං කියන්නේ ගංගා මෑණියෝ චන්දිමාල්ව ටීම් එකේ කැප්ටන් කරන්න ඕනෙවට හූනියමක් කරලා මැතිව්ස්ට :yes:

    obasan.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනං කියන්නේ ගංගා මෑණියෝ චන්දිමාල්ව ටීම් එකේ කැප්ටන් කරන්න ඕනෙවට හූනියමක් කරලා මැතිව්ස්ට :yes:

    උඹ ඇෆ්බී ගෘප් එකක් කරනවද?
    කරපන් නැත්නම්...
    ලයික්ස් වලින් ජීවිතේ දිනුවැකි😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඇෆ්බී ගෘප් එකක් කරනවද?
    කරපන් නැත්නම්...
    ලයික්ස් වලින් ජීවිතේ දිනුවැකි😂
    ලයික් වලින් ජීවිතය දිනු දිරිය තරුණයා කියල පත්තරේ එහෙම යාවි :P
     
    Nov 21, 2014
    83
    4
    0
    අර පොන්න වනිදු හසරන්ගයා ඉස්සෙල්ලා බෝලෙට 6එකක් ගහලා ඊලග බොලේටත් 6 ඒවා ගහන්න ගිය නිසයි, අර පොන්න 3rd umpire නිසයි බන් මැච් එක පැරදුනේ...

    අපේ උන්ගේ මොලේ තාමා හැදිල නෑ... මුන්ට කවුරු හරි වැරදි විදියට පොසිටිව් තින්කින් කියලා දෙනවා කියලා හිතෙන්නේ නැද්ද...

    මේ කෙලවෙලා තියන වෙලාවෙත් වනිදු හසරන්ග, අකිල, ලොකු ලොකු පාරවල් ගහන්න යනවා එහා පැත්තේ හොදට ගහන එකාට සිංගල් එක දාලා දෙන්නේ නැතුව.. සුරංග ලක්මාලුත් ඒ වගේම පාරක් ගහන්න ගිහින් ඔන්න මෙන්න බේරුනා..

    මම දැක්කා පුහුනුවීම් කරද්දීත් කුසල් මෙන්ඩිස් පුල් ශොට් ගහන්න පුදුරු වෙනවා හතුරුත් එක්ක... ඒ කරලත් ඒ පාරම ගහලා අවුට් වෙනවා...

    මුන්ට මොන යකා වැහිලද කියන්න දන්නේ නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලයික් වලින් ජීවිතය දිනු දිරිය තරුණයා කියල පත්තරේ එහෙම යාවි :P

    ඉන්ටවිව් ද වොයිස් කට්ද සින්දු තෝරන්නද මෙගා වල පොඩි පොඩි රගපැම්ද... වාහ් වාහ් කටුස්
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් නැවත ආබාධයකට ලක්ව ඇති බව වාර්තාවේ.

    ඒ බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ බදාදා (ජනවාරි 17) සිම්බාබ්වේ සමග පැවති තරගය අතරතුර ඇතිවූ පාදයේ ආබාධයක් හේතුවෙනි.
    එම තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 12 තියුණු ජයක් ලබාගත් අතර එහිදී නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42 ක් රැස් කළේය.

    එම ඉනිමේදී කඩුලු අතර දිවිමේදී ඔහුගේ පාදයේ යම් අපහසුතාවක් ඇතිවී ඊට ඔහු ප්‍රතිකාර ගැනීමක් ද සිදු කළේය. කෙසේ වෙතත් ඉන්පසු ඔහු පන්දුවට පහරදීමේ නිරත විය.
    සිකුරාදා (ජනවාරි 19) තරගය බොහෝ දුරට නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමිවීමට ඉඩ ඇති අතර වෛද්‍ය වාර්තා අනුව ඔහු තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාදයේ යළි සුළු අබාධ තත්ත්වයක් ඇතිවී තිබෙන බව තහවුරු කළ අතර සිකුරාදා පැවැත්වීමට නියමිත තරගයට ඔහු සහභාගී වනවාද නැද්ද යන්න එදින උදෑසන තීරණය කරන බව එහි සඳහන් විය.

    ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියට එක්වීමට පෙර අබාධයකට ලක්ව සිටි අතර සියලු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව කණ්ඩායමට ඔහු තෝරාගෙන නායකත්වය ද ලබා දුණි.

    නායකත්වය ලබාගැනීමෙන් පසු බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වූ ඇන්ජෙලෝ මැතිව්ස් අබාධ ගැන අදහසක් පළකරමින් පැවසුවේ "මට කරන්න පුළුවන් හැමදේම කරනවා, නමුත් මේක මට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි, සමහර අයගේ ජානමය දේවල් එක්ක එන දෙයක්" යනුවෙනි.

    කෙසේ වෙතත් ඔහුගේ පාදයේ තිබුණු ආබාධය යළි හටගැනීම නිසා දැන් ඔහුට බංග්ලාදේශ තරගාවලියේ එක්දින තරග අහිමිවීමේ අවධානමක් තිබේ.

    ඇන්ජෙලෝ ක්‍රීඩා නොකළොත් දැනට එක්දින කණ්ඩායමට එක්ව සිටින ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ නායකත්වය පැවරෙනු ඇති බව වාර්තාවේ.

    නායකයා අබාධ වෙච්ච වෙලාවක නායකයා වෙන්න ඕනා උප නායකයා නෙවෙයිද? ඒ කියන්නේ නායකයා වෙන්න ඕනා ලක්මාල්!!!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    test vice cap lakmal odi t20 nemai
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    me yaka nam wadak na. muge wade injured wena eka. dan mu 2 down awa. eeta paase injured wunahama 2 down wena kenek ewanna ona. eeta passe daapu eka settle wenakota mu aimath inury hoda wela enawa. eeta passe aimath ara settle weccha eka iwarai. mu wage kisima fitness nathi ekek team ekata wadak na kocchara hodata perform karath
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    අර පොන්න වනිදු හසරන්ගයා ඉස්සෙල්ලා බෝලෙට 6එකක් ගහලා ඊලග බොලේටත් 6 ඒවා ගහන්න ගිය නිසයි, අර පොන්න 3rd umpire නිසයි බන් මැච් එක පැරදුනේ...

    අපේ උන්ගේ මොලේ තාමා හැදිල නෑ... මුන්ට කවුරු හරි වැරදි විදියට පොසිටිව් තින්කින් කියලා දෙනවා කියලා හිතෙන්නේ නැද්ද...

    මේ කෙලවෙලා තියන වෙලාවෙත් වනිදු හසරන්ග, අකිල, ලොකු ලොකු පාරවල් ගහන්න යනවා එහා පැත්තේ හොදට ගහන එකාට සිංගල් එක දාලා දෙන්නේ නැතුව.. සුරංග ලක්මාලුත් ඒ වගේම පාරක් ගහන්න ගිහින් ඔන්න මෙන්න බේරුනා..

    මම දැක්කා පුහුනුවීම් කරද්දීත් කුසල් මෙන්ඩිස් පුල් ශොට් ගහන්න පුදුරු වෙනවා හතුරුත් එක්ක... ඒ කරලත් ඒ පාරම ගහලා අවුට් වෙනවා...

    මුන්ට මොන යකා වැහිලද කියන්න දන්නේ නෑ...
    meka thama reason eka
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බන්ග බ්‍රෝ ල සිම්බන්ට ගැහුවා සිම්බෝ අපිට ගැහුවා, දැන් අපි බන්ගොන්ට ගැහුවා නං හරි :yes:

    ඒක තමා වෙන්නේ...
    සිම්බෝ ෆයිනල් ගෙන්නගන්න නම් අපි සිම්බොන්ට පරදින්නම ඕන උනා... ඒකයි ඊයෙ පැරදුනෙ 😂😂😂🔫

    දැන් අපි බන්ගොන්ට අනාත වෙන්න දෙන්නෙ... ඒකෙන් මේකෙන් බන්ගොන්ට ෆයිනල් එන්න බැරි වෙනව... උන්ගෙ පජාත ප්‍රේක්ෂකයෝ අනාථයි
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ

    🔫🔫🔫🔫:rofl: