අර පොන්න වනිදු හසරන්ගයා ඉස්සෙල්ලා බෝලෙට 6එකක් ගහලා ඊලග බොලේටත් 6 ඒවා ගහන්න ගිය නිසයි, අර පොන්න 3rd umpire නිසයි බන් මැච් එක පැරදුනේ...
අපේ උන්ගේ මොලේ තාමා හැදිල නෑ... මුන්ට කවුරු හරි වැරදි විදියට පොසිටිව් තින්කින් කියලා දෙනවා කියලා හිතෙන්නේ නැද්ද...
මේ කෙලවෙලා තියන වෙලාවෙත් වනිදු හසරන්ග, අකිල, ලොකු ලොකු පාරවල් ගහන්න යනවා එහා පැත්තේ හොදට ගහන එකාට සිංගල් එක දාලා දෙන්නේ නැතුව.. සුරංග ලක්මාලුත් ඒ වගේම පාරක් ගහන්න ගිහින් ඔන්න මෙන්න බේරුනා..
මම දැක්කා පුහුනුවීම් කරද්දීත් කුසල් මෙන්ඩිස් පුල් ශොට් ගහන්න පුදුරු වෙනවා හතුරුත් එක්ක... ඒ කරලත් ඒ පාරම ගහලා අවුට් වෙනවා...
මුන්ට මොන යකා වැහිලද කියන්න දන්නේ නෑ...