⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
hbh.jpg

:rofl::lol:
 
  • Like
Reactions: kmc madushan

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    පොඩි එකා · 8 hours ago
    ප්‍රබල සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගනී :rofl::rofl::rofl::rofl::rofl:

    නොදිකින් ක්‍රිකට් වලට ගිය කල (කාලය මැවූ වෙනසක අරුමේ ) :yes::yes::yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    Mathews in doubt for Tests against Bangladesh.
    මැතිව්ස් ගේ ෆිට්නස් වලට වඩා බිත්තර කටු හයිය ඇති බන්... :eek::eek:

    මේ හු@න්නාව ටීම් එකෙන් කපලා දාන්න ඕනේ බන්.මෙලෝ වැඩක් නැති පොන්සියෙක්:angry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    පොඩි එකා · 8 hours ago
    ප්‍රබල සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගනී :rofl::rofl::rofl::rofl::rofl:

    නොදිකින් ක්‍රිකට් වලට ගිය කල (කාලය මැවූ වෙනසක අරුමේ ) :yes::yes::yes::yes::yes:

    ඉස්සර අපි සිම්බාබ්වේ මැච් බලන්නෙත් නෑ.මොකද මැච් එක කොහොමත් දිනන බව දන්නවනේ:sorry: